ම්..
බැසිල් කියල නියම බුවෙක් මුදල් ඇමති වෙලා උන්න .. වැඩේට නියමෙටම ගැලපෙන මිනිහ
තව කබ්‍රාල් හිටිය මහබැංකු අදිපති කියල
ජනාදිපති ලේකම් ද , උපදේශකද කියල උන්න පී බී ජයසුන්දර
ඔය සෙට් එක රට කෑව කියල පෲවන් බං,
උං ටික ගිය එකම අරගලේ ජයග්‍රහනයක්
ඒ වෙද්දිත් රටට කෙල වෙලා තිබ්බෙ, තෙල් ටිකට ගෙවා ගන්න බැරුව දවස් ගනන් මිනිස්සු පෝලින් වල උන්න
සල්ලි නැති නිසා කොස්ට් කටිං කරන්න එල් පී ගෑස් වල බියුටේන් % වැඩි කරල ගෙවල් වල මිනිස්සු මලා, අදටත් ඒ මිනිස්සුන්ට සාදාරනයක් වෙලා නෑ
කාබනික පෝර බලෙන් දම්මවන්න හදල, අන්තිමේ චීන කක්ක නැවකටත් ඩොලර් මිලියන ගානක් ගෙව්ව ...
ඉතිං එච්චර විනාසයක් කරපු සෙට් එකක් කලින් ම අයිං කරන්න ලැබුන එක අරගලයේ ජයග්‍රහනයක් බං
නැත්තං අදටත් උං නෙ පාලනය කරන්නෙ
තව මෝඩ තීරන කීයක් ගනීද දන්නෑ එහෙම උනානං