ballo heat wela ban

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    gewal gawa pare ballo set eka mada kipila, kalakanni rata udu buranawa, gori allanawa. mama thama unta kanna denneth. mokadda ban munta karanna pluwan? wanda wenna behethak dennada kalakanninta... epa wela tyenne balu whttalawa
    balli yange ahawal eka mhpn
     
    • Haha
    Reactions: Cenon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    උන්ගෙ ආතල් එක උන්ට ගන්න දියන් බන්
    ඉරිසිය කරන්න එපා.

    උබට් ගෑනියෙක් නැති උනොත්, තනිකම පාලුව දැනුනොත්, උබ මොකද කරන්නෙ
    අඩියක් ගහයි, ස්පා යයි,

    බල්ලට ඒ මොකවත් නෑ බන්. ඒ තනිකම, පාලුව නැති කරගනන් එක විදියක් තමා
    ඔහොම උඩු බුරන එක.

    උබ කන්න දෙනව කීව නෙහ්, එල කොල්ලෙක් ඇහ්
    තව බත් ටිකක් වැඩිපුර දීපන්, කාල නිදියයිද බලන්න

    පුලුවන් නන් ගෑනු සත්තු ටික, ඔපරෙට් කරල දාන්න.
    එතකොට හරි, උන්ටත් හොදයි, උබටත් නිදාගන්න පුලුවන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Dog Barking GIF by Sidetalk
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,141
    1
    59,280
    113
    Mother Earth
    gewal gawa pare ballo set eka mada kipila, kalakanni rata udu buranawa, gori allanawa. mama thama unta kanna denneth. mokadda ban munta karanna pluwan? wanda wenna behethak dennada kalakanninta... epa wela tyenne balu whttalawa
    හකෝ සිරා බන්. අපේ මහ පාරෙ ගොඩක් දවස්වල බල්ලො හැමිනිලා මේ දවස්වල. අපිට ඉස්සර පොඩිකාලෙ ඕව දැක්කම මැජික් වගේනෙ. :lol: උන්ට එක කාලයක් තියෙනවා වගේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    මට නම් ඔය පාරවල් ගානෙ බල්ලොන්ට කන්න දෙන උන්ව පේන්න බෑ. උන් කෑමත් ඉතුරු කරල රීලත් යනව. පස්සෙ අපිට එතනින් යන්නත් නෑ. දෙනවානම් උඹ වගේ තමුන්ගෙ ගේ ඉස්සරහ දුන්න නම් අවුලක් නෑ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    මට නම් ඔය පාරවල් ගානෙ බල්ලොන්ට කන්න දෙන උන්ව පේන්න බෑ. උන් කෑමත් ඉතුරු කරල රීලත් යනව. පස්සෙ අපිට එතනින් යන්නත් නෑ. දෙනවානම් උඹ වගේ තමුන්ගෙ ගේ ඉස්සරහ දුන්න නම් අවුලක් නෑ.
    Ow bung Udeta Bicycle ekak padinna naa kari fakku kanna paninawa.. dan honda thadi pollak aran yanne..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    mama thama unta kanna denneth
    තෝ මෝඩ බුකන්නා කරගෙන තියෙන ලොකුම වැරැද්ද මේන් මේක. සමහරු නම් බල්ලගෙ වගකීම නොගෙන තමන්ගෙ ගෙට ආරක්ෂාව විතරක් ගන්න ඔන්න ඔය වැඩේ කරනවා. උඹ කරන්නෙ ඒ අර්ථයෙන්ද දන්නෙ නෑ. හැබැයි තිරිසන් සත්තුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න අරින එක තමා හොඳ. උන් හොඳට කාල හොඳට බෝ වෙනවා. එතනම පේනවනෙ ප්‍රශ්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,141
    1
    59,280
    113
    Mother Earth
    තෝ මෝඩ බුකන්නා කරගෙන තියෙන ලොකුම වැරැද්ද මේන් මේක. සමහරු නම් බල්ලගෙ වගකීම නොගෙන තමන්ගෙ ගෙට ආරක්ෂාව විතරක් ගන්න ඔන්න ඔය වැඩේ කරනවා. උඹ කරන්නෙ ඒ අර්ථයෙන්ද දන්නෙ නෑ. හැබැයි තිරිසන් සත්තුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න අරින එක තමා හොඳ. උන් හොඳට කාල හොඳට බෝ වෙනවා. එතනම පේනවනෙ ප්‍රශ්නෙ.
    ඒ වුණාට පවු බන්. බල්ලා කියන සතාට අපි කන්න දෙන්නෙ නැතුව උන් උයාගෙන දඩයන් කරන් කන්නද. උන් හැමිනෙන එක මුට කරන්න දෙයක් නෑනේ. ඒකට ඉස්සර බල්ලො බෝවෙන්න දෙන්නැතිවෙන්න උන්ට බලු වෑන් එකෙන් ඇවිත් ඉන්ජෙක්ෂන් ගැහුවා රජයෙන්. දැන් එහෙම නෑනේ. අනික ඇයි බන් තිරිසන් සතෙක් කියල කියන්නෙ සත්තුන්ට ? අපි තිරිසන් නැද්ද ? ලෝකෙ වැඩියෙන්ම තිරිසන් සතා මනුස්සයා. මේ අපි. :(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    ඒ වුණාට පවු බන්. බල්ලා කියන සතාට අපි කන්න දෙන්නෙ නැතුව උන් උයාගෙන දඩයන් කරන් කන්නද. උන් හැමිනෙන එක මුට කරන්න දෙයක් නෑනේ. ඒකට ඉස්සර බල්ලො බෝවෙන්න දෙන්නැතිවෙන්න උන්ට බලු වෑන් එකෙන් ඇවිත් ඉන්ජෙක්ෂන් ගැහුවා රජයෙන්. දැන් එහෙම නෑනේ. අනික ඇයි බන් තිරිසන් සතෙක් කියල කියන්නෙ සත්තුන්ට ? අපි තිරිසන් නැද්ද ? ලෝකෙ වැඩියෙන්ම තිරිසන් සතා මනුස්සයා. මේ අපි. :(
    ඔව්. බල්ල කියන සතා සාමාන්‍ය විදියට පරීසරේ ඉද්දි මිනිස්සු තමා ඌව හීලෑ කරගෙන කිට්ටු කරගත්තේ. දැන් වෙලා තියෙන්නෙ ගෘහස්ථකරණය කරලා අතෑරල දැම්මට පස්සෙ ඌ අතරමං වෙලා. උඹ දකින්න ඇතිනේ අර ෆ්ලොරීඩා වල පිඹුරො මරන එක ගැන ත්‍රෙඩ් එකක් තිබ්බ. එක බලු පරම්පරාවක් බිල්ලට දීල හරි වීදි බල්ලන්ගෙ බෝවීම නතර කලානම් ඊට පස්සෙ බලු ප්‍රශ්නෙ පාර්ශව දෙකටම විසඳෙනවා. පවු පවු කිය කියා ඉන්න එකෙන් වෙන්නෙ උන්ගෙ තව පරම්පරාවක් බිහි වෙලා ඔය දුකම විඳින එක.
     
    • Love
    Reactions: Candid-B

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,862
    8,704
    113
    Cenon
    cenon.com
    මට නම් ඔය පාරවල් ගානෙ බල්ලොන්ට කන්න දෙන උන්ව පේන්න බෑ. උන් කෑමත් ඉතුරු කරල රීලත් යනව. පස්සෙ අපිට එතනින් යන්නත් නෑ. දෙනවානම් උඹ වගේ තමුන්ගෙ ගේ ඉස්සරහ දුන්න නම් අවුලක් නෑ.
    ehema hithuwoth ban pare ballo attatama asarana wenawa, ballo toilet wala rennada ban? un gawa salli tynwada kaden kama aran kanna? nikam athmarthakami wenna epa ban. sirawatama ballanta kanna tikak deela balapan hithata ena satisfaction eka. uba minihek vdyata kochara wasanawantha da pin wanthada kiyala hithenawa.
     
    • Love
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ehema hithuwoth ban pare ballo attatama asarana wenawa, ballo toilet wala rennada ban? un gawa salli tynwada kaden kama aran kanna? nikam athmarthakami wenna epa ban. sirawatama ballanta kanna tikak deela balapan hithata ena satisfaction eka. uba minihek vdyata kochara wasanawantha da pin wanthada kiyala hithenawa.

    උඹලගෙ ගේට්ටුව ඉස්සරහ බල්ලො රොත්ත පිටින් කාල රීල විනාස කරනකල් ඒක තේරෙන්නෙ නෑ. එක තමා කිව්වෙ ලොකුම පුකේ අමාරුවක් තියෙනවානම් තමුන්ගෙ ගේ ඉස්සරහ බලු දාන දීගත්තට කමක් නෑ කියල.
    පිනක් කරගන්නකොට වෙන කෙනෙකුට කරදරක් නොවෙන්න කරන්න පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: Cenon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ehema hithuwoth ban pare ballo attatama asarana wenawa, ballo toilet wala rennada ban? un gawa salli tynwada kaden kama aran kanna? nikam athmarthakami wenna epa ban. sirawatama ballanta kanna tikak deela balapan hithata ena satisfaction eka. uba minihek vdyata kochara wasanawantha da pin wanthada kiyala hithenawa.

    Respect Reaction GIF
     
    • Love
    • Like
    Reactions: Cenon and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,690
    48,967
    113
    සේදවත්ත
    gewal gawa pare ballo set eka mada kipila, kalakanni rata udu buranawa, gori allanawa. mama thama unta kanna denneth. mokadda ban munta karanna pluwan? wanda wenna behethak dennada kalakanninta... epa wela tyenne balu whttalawa
    උබ උකනකොට ගෑනි කෑගනකොට අනික් උන්ට දැනෙන්නෙත් ඕම තමා. ඒ නිසා ඕක ඉවසපන් උන්ටත් ආතල් එකක් ඕනේ උකලා ගන්න
     
    • Haha
    Reactions: Cenon