Computer Booting Process එකේදි

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Power On කලාම CPU එක ඔන් වෙලා PC Firmware හොයාගන්න ROM එකට යනවනෙ. එතනදි BIOS හර UEFI හරි හොයාගන්නවනේ. එතනින් පස්සේ අන්තිමටම වෙන දේ හැර සිද්ධ වෙන ටික පැටලිලි සහගතයි.

    1. BIOS / UEFI කියන්නේ ‍Firmware වලට දුන්න නම්ද?
    2. POST කියන්නෙ ඒ Firmware වලින් කරන වැඩේ හඳුන්වන නමද?
    3. Bootstrap Loader සහ MBR කොහෙද තියෙන්නේ? ඒවා මොනවටද භාවිතා වෙන්නේ? මේ දෙකෙන් මුලින්ම වැඩකරන්නෙ මොකද්ද?
    4. මෙතනින් පස්සෙ තව මොනවහරි වෙනවද?

    අන්තිමට OS එක Hard එකෙන් RAM එකට කොපි කරගෙන User ට Control කරන්න දෙනවා. ‍

    වීඩියෝ බලල ඔලුව මංජං වෙලා ඉන්නේ. මේ ගැන දන්න කෙනෙක් අනික් අයටත් දැනගන්න එක්ක දැනුම හලාගෙන යමු
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela

    2. ෆර්ම්වෙයාර් වලට දුන්න නම් තමයි. OS එකයි ෆර්ම්වෙයාර්ස් ටිකයි සන්නිවේදනය කරන්න Instructions & Specifications තියෙන interface එකක් විතරයි. මදර්බෝඩ් චිප් එකේ තියෙන්නේ. BIOS තමයි ඉස්සරකාලේ ඉදන්ම පාවිච්චි කරේ මොකද ඉස්සර ලොකු hardware පෆෝමන්ස් ඕනි වුනේ නැති නිසා. UEFI, BIOS වලට වැඩිය ලොකු hardwares වලට සපෝර්ට් කරනවා. ආරක්ෂාවත් වැඩියි. Processor එක තමයි UEFI or BIOS ලගට ඇවිල්ලා Boot process එක කරගෙන යන්න කියන්නේ. POST - Power On Self Test එක Start කරන්නෙත් BIOS or UEFI .

    2. POST වලින් කරන්නේ PC components හරියට වැඩ කරනවද බලන එක. Memory Modules, External Hardwares චෙක් කරනවා මේකෙදි. ඒ වගේම Hardware Evaluation එකකුත් වෙනවා. ප්‍රධාන අරමුණ තමයි සිස්ටම් එකේ තියෙන හැම hardware එකක්ම හරියට ෆන්ක්ෂන් වෙනවද බලන එක. මේ ටෙස්ට් එක කරද්දී මොකක් හරි failure එකක් අදුරගත්තොත් තමයි අර බීප් බීප් ගාලා සද්ද වෙන්නේ. අලුත් UEFI වලදී නම් GUI ටෙස්ට් එකත් කරනවා. ඊට පස්සේ Default Test Results තියෙන CMOS එකේ තියෙන Results එක්ක සංසන්දනය කරලා බලනවා. ඊට අමතරව CMOS එකෙන් OS එක ලොකේට් වෙලා තියෙන තැන අදුන්වලා දෙනවා. BIOS වලින් ඔය ටෙස්ට් එක කරාට පස්සේ තමයි BIOS වලින්ම Primary Disk එකේ තියෙන MBR කියවන්න කියවන්නේ.

    3. BIOS ෆයිල්ස් සිස්ටම්ස් ගැන දන්නේ නෑ ඌ කරන්නේ MBR එක උට ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් තැනක ප්ලේස් කරන එක. ඊට පස්සේ MBR එකේ පලවෙනි 512 BYTES read කරනවා. MBR එකෙන් පුළුවන් large scale files ටක්ගාලා කියවන්න. ගොඩක් වෙලාවට Bootloader එක තමයි ඔහොම READ වෙන්නේ. XP වල නම් කෙලින්ම ඒ කාලේ OS එක කියවනවා. ඒකයි ඒකාලේ ලොකු වෙලාවක් ගියේ ලෝඩ් වෙන්න. ඊට පස්සේ OS එකේ කර්නල් එක රැම් එකට කොපි වෙනවා. MBR එකයි Bootloader (Boot Manager) එකයි දෙකම තියෙන්නේ Primary Disk එකේ. මේ දෙකෙන් මුලින්ම වැඩ කරන්නේ MBR, MBR හරහා තමා Boot Loader එක Execute වෙන්නේ.

    4. Linux වල Boot Loader එක GRUB. Dual Boot machine එකක් නම් Boot Loaders දෙකක් තියෙනවා. මේකෙන් තමයි OS එක Load වෙන්න පටන් ගන්නේ. Bootloader එකෙන් Execute වුන OS එක PC එකේ control එක අරගෙන Control එක යූසර්ට බාර දෙනව. User Authenticate කරන්න කලින් Startup Entries Such as Anti Virus, Services, Task schedulers වගේ ඒවා ඔටෝමැටිකලි රන් වෙනවා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    1.Yes and no.
    There are several levels of firmware. Bios also a one but bit higher level.
    Lowest level firmware are embedded into components itself. Ex. Cpu,ram

    2. Power on self test - done by bios at startup to ensure whether all basic requirements are met to continue.

    3.MBR is located at very first sectors of hdd. Basically it has the location of first level bootloader. Again there can be several levels of bootloaders.

    4. Not whole os is being copied to ram. That's only kernal and data as need.

    The sequence is,
    Firmware -> bios(middleware) -> MBR -> Bootloaders -> OS -> You
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මතක විදියට booting sequence එක මෙහෙමයි

    පවර් බට්න් එක ඔබපු ගමන් motherboard එකේ basic functions වගයක් රන් වෙලා CPU එක ඔන් කරලා CPU එකේ hardcode කරල තියන program එකක් රන් කරනවා. මේ program එකේ ලියල තියනව BIOS ROM එක හොයාගෙන ඒක read කරලා ඒකේ තියන program එකක් execute කරන්න. එතනින් එහාට BIOS program එක වැඩ බාර ගන්නවා. POST එක කරනවා. POST එක Ok නම් HDD 0 එකේ MBR එකෙන් partition details අරගෙන ඒකේ active partition එකේ තියන bootloader එක කියවලා Boot manager හොයාගෙන ඒක රන් කරනවා. ඒකෙන් kernel එක load කරගෙන file system එක initialize කරගෙන ඒකෙ තියන OS එකට වැඩේ බාරදීලා අන්තිමට user වැඩබාරගන්නකල් OS එක ලෝඩ් වෙනවා.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    පොඩි ගැටලු තැන් ටිකක් තියේ කොල්ලනෙ ලෙහාගන්න.
    2. POST වලින් කරන්නේ PC components හරියට වැඩ කරනවද බලන එක. Memory Modules, External Hardwares චෙක් කරනවා මේකෙදි. ඒ වගේම Hardware Evaluation එකකුත් වෙනවා. ප්‍රධාන අරමුණ තමයි සිස්ටම් එකේ තියෙන හැම hardware එකක්ම හරියට ෆන්ක්ෂන් වෙනවද බලන එක. මේ ටෙස්ට් එක කරද්දී මොකක් හරි failure එකක් අදුරගත්තොත් තමයි අර බීප් බීප් ගාලා සද්ද වෙන්නේ. අලුත් UEFI වලදී නම් GUI ටෙස්ට් එකත් කරනවා. ඊට පස්සේ Default Test Results තියෙන CMOS එකේ තියෙන Results එක්ක සංසන්දනය කරලා බලනවා. ඊට අමතරව CMOS එකෙන් OS එක ලොකේට් වෙලා තියෙන තැන අදුන්වලා දෙනවා. BIOS වලින් ඔය ටෙස්ට් එක කරාට පස්සේ තමයි BIOS වලින්ම Primary Disk එකේ තියෙන MBR කියවන්න කියවන්නේ.

    3. BIOS ෆයිල්ස් සිස්ටම්ස් ගැන දන්නේ නෑ ඌ කරන්නේ MBR එක උට ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් තැනක ප්ලේස් කරන එක. ඊට පස්සේ MBR එකේ පලවෙනි 512 BYTES read කරනවා. MBR එකෙන් පුළුවන් large scale files ටක්ගාලා කියවන්න. ගොඩක් වෙලාවට Bootloader එක තමයි ඔහොම READ වෙන්නේ. XP වල නම් කෙලින්ම ඒ කාලේ OS එක කියවනවා. ඒකයි ඒකාලේ ලොකු වෙලාවක් ගියේ ලෝඩ් වෙන්න. ඊට පස්සේ OS එකේ කර්නල් එක රැම් එකට කොපි වෙනවා. MBR එකයි Bootloader (Boot Manager) එකයි දෙකම තියෙන්නේ Primary Disk එකේ. මේ දෙකෙන් මුලින්ම වැඩ කරන්නේ MBR, MBR හරහා තමා Boot Loader එක Execute වෙන්නේ.
    2. ඒ කියන්නේ ROM එකේ තියෙන BIOS එක POST එක ඉවර වෙලා කෙලින්ම Primary Disk (ඒ කියන්නෙ Hard Disk එක) එක ලගට ගිහින් ඒකෙ තියෙන MBR කියවනවා. අර කියන ලේසි තැනද Primary Disk එක?.

    3. එතකොට BIOS හාදයා Primary Disk ඒකෙ පලවෙනි Sector එකේ තියෙන MBR කියවගෙන යද්දි හිමීට Primary Drive එකටම රිංගගෙන ROM එක අතෑරලා දානවාද? එහෙම තව තව කියවගෙන යද්දි හම්බවෙන Program එකක්ද Bootstrap Loader කියන්නේ? ඉන් පස්සෙ Bootstrap Loader එකෙන් අදාල Primary Disk එකේ OS එක අදාල Partition එක හොයාගන්නවද?
    1.Yes and no.
    There are several levels of firmware. Bios also a one but bit higher level.
    Lowest level firmware are embedded into components itself. Ex. Cpu,ram

    2. Power on self test - done by bios at startup to ensure whether all basic requirements are met to continue.

    3.MBR is located at very first sectors of hdd. Basically it has the location of first level bootloader. Again there can be several levels of bootloaders.

    4. Not whole os is being copied to ram. That's only kernal and data as need.

    The sequence is,
    Firmware -> bios(middleware) -> MBR -> Bootloaders -> OS -> You
    3. What did you mean by levels of bootloaders? I thought there was one only :confused:
    මතක විදියට booting sequence එක මෙහෙමයි

    පවර් බට්න් එක ඔබපු ගමන් motherboard එකේ basic functions වගයක් රන් වෙලා CPU එක ඔන් කරලා CPU එකේ hardcode කරල තියන program එකක් රන් කරනවා. මේ program එකේ ලියල තියනව BIOS ROM එක හොයාගෙන ඒක read කරලා ඒකේ තියන program එකක් execute කරන්න. එතනින් එහාට BIOS program එක වැඩ බාර ගන්නවා. POST එක කරනවා. POST එක Ok නම් HDD 0 එකේ MBR එකෙන් partition details අරගෙන ඒකේ active partition එකේ තියන bootloader එක කියවලා Boot manager හොයාගෙන ඒක රන් කරනවා. ඒකෙන් kernel එක load කරගෙන file system එක initialize කරගෙන ඒකෙ තියන OS එකට වැඩේ බාරදීලා අන්තිමට user වැඩබාරගන්නකල් OS එක ලෝඩ් වෙනවා.
    එතකොට MBR එකේ තියෙන්නෙ HDD එකේ පාටිෂන් ගැන විස්තරනෙ. Active PartitIon කියල කිව්වේ OS එක තියෙන Partition එකද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    පොඩි ගැටලු තැන් ටිකක් තියේ කොල්ලනෙ ලෙහාගන්න.

    2. ඒ කියන්නේ ROM එකේ තියෙන BIOS එක POST එක ඉවර වෙලා කෙලින්ම Primary Disk (ඒ කියන්නෙ Hard Disk එක) එක ලගට ගිහින් ඒකෙ තියෙන MBR කියවනවා. අර කියන ලේසි තැනද Primary Disk එක?.

    3. එතකොට BIOS හාදයා Primary Disk ඒකෙ පලවෙනි Sector එකේ තියෙන MBR කියවගෙන යද්දි හිමීට Primary Drive එකටම රිංගගෙන ROM එක අතෑරලා දානවාද? එහෙම තව තව කියවගෙන යද්දි හම්බවෙන Program එකක්ද Bootstrap Loader කියන්නේ? ඉන් පස්සෙ Bootstrap Loader එකෙන් අදාල Primary Disk එකේ OS එක අදාල Partition එක හොයාගන්නවද?
    1. ඔව්. ප්‍රයිමරි ඩිස්ක් ඒ කියන්නේ MBR, Bootloader තියෙන ඩිස්ක් එකේ පලවෙනි සෙග්මන්ට්ස් වල තියෙන්නේ MBR එක. Bootloader එක ඒ ඩිස්ක් එකේම තියෙන්නත් පුළුවන්. නැත්නම් OS එක තියෙන්නේ වෙනම ඩිස්ක් එකක නම් එකේ තියෙන්නත් පුළුවන්. MBR එකේ ජොබ් එක තමා Bootloader ලොකේට් කරන එක. Bootloader එකේ ජොබ් එක තමා OS එක ලෝඩ් කරන එක. ඔතෙන්දි තමා කර්නල් එක ram එකට පාස් වෙන්නේ.

    2. BIOS එක MBR එක කියවනවා. ඒ කියන්නේ MBR එක රැම් එකට දාල දෙනවා. ඊට පස්සේ MBR එක හරහා Boot loader එක කියවලා ඒකත් රැම් එකට දාගන්නවා. එතනින් එයාගේ ජොබ් එක ඉවරයි. ඊට පස්සේ කර්නල් එක ලෝඩ් වෙන්න කලින් කර්නල් එකේ Checksum Test එක සහ Decompress කරන වැඩේ කරන්නේ Bootstrap Loader එකෙන්. Bootstrap ලෝඩර් එකෙන් OS එක හොයාගන්න දෙයක් නෑ Bootloader එකෙන් ඒ වැඩේ කරලා ඉවරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    එතකොට MBR එකේ තියෙන්නෙ HDD එකේ පාටිෂන් ගැන විස්තරනෙ. Active PartitIon කියල කිව්වේ OS එක තියෙන Partition එකද?
    අපි BIOS වල බූට් වෙන්න ඕනෙ HDD එක සිලෙක්ට් කරනවනෙ. default තියෙන්නෙ 0 උනාට අපිට ඒක BIOS වලින් වෙනස් කරන්න පුලුවන්. හැබැයි ඒ සිලෙක්ට් කරපු HDD එකේ පාටිෂන් කීපයක් තිබ්බොත් කොයි පාටිෂන් එකේද bootloader එක තියෙන්නෙ කියල හොයාගන්නෙ active flag එකෙන්.
     
    තව දෙයක් කියන්නෝනෙ. වින්ඩෝස් වලදී Boot, System වගේ ලේබල් කරපු පාටිෂන් වර්ග තියනවා. Boot partition එකක් කියන්නෙ system root එක (Windows folder එක) තියන partition එක. System partition එකක් කියන්නෙ bootloader එක තියන පාටිෂන් එක. ඒ නිසා System partition එක තමයි active partition එක විදියට flag කරන්නෙ. එතකොට System පාටිෂන් එක එක HDD එකක තියලා Boot පාටිෂන් එක වෙන HDD එකක, වෙන partition එකක තියන්න පුලුවන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    What did you mean by levels of bootloaders? I thought there was one only :confused:
    U can have any number of bootloaders if want just like redirecting to several websites when u are entering a url.
    Ex.
    Grub->Winload(win10)->ntldr(xp)

    Here bootloader may shows u a menu of options available to load. In windows bootloader this is called "bootmanager" U know windows bootmenu right? That's it.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    1. ඔව්. ප්‍රයිමරි ඩිස්ක් ඒ කියන්නේ MBR, Bootloader තියෙන ඩිස්ක් එකේ පලවෙනි සෙග්මන්ට්ස් වල තියෙන්නේ MBR එක. Bootloader එක ඒ ඩිස්ක් එකේම තියෙන්නත් පුළුවන්. නැත්නම් OS එක තියෙන්නේ වෙනම ඩිස්ක් එකක නම් එකේ තියෙන්නත් පුළුවන්. MBR එකේ ජොබ් එක තමා Bootloader ලොකේට් කරන එක. Bootloader එකේ ජොබ් එක තමා OS එක ලෝඩ් කරන එක. ඔතෙන්දි තමා කර්නල් එක ram එකට පාස් වෙන්නේ.

    2. BIOS එක MBR එක කියවනවා. ඒ කියන්නේ MBR එක රැම් එකට දාල දෙනවා. ඊට පස්සේ MBR එක හරහා Boot loader එක කියවලා ඒකත් රැම් එකට දාගන්නවා. එතනින් එයාගේ ජොබ් එක ඉවරයි. ඊට පස්සේ කර්නල් එක ලෝඩ් වෙන්න කලින් කර්නල් එකේ Checksum Test එක සහ Decompress කරන වැඩේ කරන්නේ Bootstrap Loader එකෙන්. Bootstrap ලෝඩර් එකෙන් OS එක හොයාගන්න දෙයක් නෑ Bootloader එකෙන් ඒ වැඩේ කරලා ඉවරයි.
    මට පැහැදිලි උන විදිහ හරිද බලාං මචං.
    ROM/BIOS කියන අම්මා MBR කියන බේබි ඇඳුම් RAM කියන තාත්තට හෝදන්න කියනවා. තව ‍ගබඩාවෙන් (Bootstrap Loader) වොෂින් පවුඩර් එකක් හොයාගන්න කියනවා. BIOS අම්මගෙ කාර්ය ඉවරයි.

    එතනදි තාත්ත ඇඳුම් වලට ගැලපෙන වොෂින් පවුඩර් එකක් (Boot වෙන්න ඕන Drive එක) තෝර‍ගෙන අරං රෙදි ටික (OS) හෝදන්න ගන්නවා ( ලෝඩ් කරනවා)
    අපි BIOS වල බූට් වෙන්න ඕනෙ HDD එක සිලෙක්ට් කරනවනෙ. default තියෙන්නෙ 0 උනාට අපිට ඒක BIOS වලින් වෙනස් කරන්න පුලුවන්. හැබැයි ඒ සිලෙක්ට් කරපු HDD එකේ පාටිෂන් කීපයක් තිබ්බොත් කොයි පාටිෂන් එකේද bootloader එක තියෙන්නෙ කියල හොයාගන්නෙ active flag එකෙන්.
    තව දෙයක් කියන්නෝනෙ. වින්ඩෝස් වලදී Boot, System වගේ ලේබල් කරපු පාටිෂන් වර්ග තියනවා. Boot partition එකක් කියන්නෙ system root එක (Windows folder එක) තියන partition එක. System partition එකක් කියන්නෙ bootloader එක තියන පාටිෂන් එක. ඒ නිසා System partition එක තමයි active partition එක විදියට flag කරන්නෙ. එතකොට System පාටිෂන් එක එක HDD එකක තියලා Boot පාටිෂන් එක වෙන HDD එකක, වෙන partition එකක තියන්න පුලුවන්.
    Active Flag කියන්නෙ මොකද්ද බං? Flag කරනවා කියන්නෙ ‍මොකද්ද?
    U can have any number of bootloaders if want just like redirecting to several websites when u are entering a url.
    Ex.
    Grub->Winload(win10)->ntldr(xp)

    Here bootloader may shows u a menu of options available to load. In windows bootloader this is called "bootmanager" U know windows bootmenu right? That's it.
    Yes I know bit about it. Wanna Learn more. Any Suggestions for places to learn about it other than wikipedia?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මට පැහැදිලි උන විදිහ හරිද බලාං මචං.
    ROM/BIOS කියන අම්මා MBR කියන බේබි ඇඳුම් RAM කියන තාත්තට හෝදන්න කියනවා. තව ‍ගබඩාවෙන් (Bootstrap Loader) වොෂින් පවුඩර් එකක් හොයාගන්න කියනවා. BIOS අම්මගෙ කාර්ය ඉවරයි.

    එතනදි තාත්ත ඇඳුම් වලට ගැලපෙන වොෂින් පවුඩර් එකක් (Boot වෙන්න ඕන Drive එක) තෝර‍ගෙන අරං රෙදි ටික (OS) හෝදන්න ගන්නවා ( ලෝඩ් කරනවා)

    Active Flag කියන්නෙ මොකද්ද බං? Flag කරනවා කියන්නෙ ‍මොකද්ද?

    Yes I know bit about it. Wanna Learn more. Any Suggestions for places to learn about it other than wikipedia?
    Mess up with ur pc!🤣
     
    • Haha
    Reactions: Grey Walker

    ටයිප් කරන්න අමාරුයි බන්. මේකේ හොඳ විස්තර ටිකක් තියනවා බලන්න
    https://www.easeus.com/computer-instruction/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    මට පැහැදිලි උන විදිහ හරිද බලාං මචං.
    ROM/BIOS කියන අම්මා MBR කියන බේබි ඇඳුම් RAM කියන තාත්තට හෝදන්න කියනවා. තව ‍ගබඩාවෙන් (Bootstrap Loader) වොෂින් පවුඩර් එකක් හොයාගන්න කියනවා. BIOS අම්මගෙ කාර්ය ඉවරයි.

    එතනදි තාත්ත ඇඳුම් වලට ගැලපෙන වොෂින් පවුඩර් එකක් (Boot වෙන්න ඕන Drive එක) තෝර‍ගෙන අරං රෙදි ටික (OS) හෝදන්න ගන්නවා ( ලෝඩ් කරනවා)

    Active Flag කියන්නෙ මොකද්ද බං? Flag කරනවා කියන්නෙ ‍මොකද්ද?

    Yes I know bit about it. Wanna Learn more. Any Suggestions for places to learn about it other than wikipedia?

    confused-unga.gif

    අඩෝ දැට්ස් ඉලීගල් බං.
    උබ මං දන්න දේවල් ටිකත් අවුල් කරා.
    අම්මලගේ බබාලගේ රෙදි හෝදන උට්ටවල් ඕනි නෑ.

    Power On > BIOS/ UEFI > POST & CMOS > MBR > Bootloader > Kernel Decompression by Bootstrap Loader > Loading the kernel > Loaded OS granting the control > OS's Startup Routine > User Authentication