ape thathath ehemai.. 54 cricket gahanwa thawama, army hitiyaමිනිහා සතෙක් වගේ හිටියානම් ඌට ඉන්න පුලුවන් අවුරුදු 32-35 ක් වගේ තමයි. වැක්සීන් හු නෙවේ බන්..... කොලෙස්ට්‍රොල් බලාගනියව්....
මගේ බාප්පා නැති වෙද්දී 43 යි Heart Attack .ෆිට් කියන්නේ පට්ටම ෆිට් යුද්ධේ කාළේ හිටපු නො. 01 රම්බෝ කෙනෙක්.
අපට පුතා මොනවද ලෙඩ , හැමදාම කිලෝ මීටර් 5ක් විතර දුවනවනේ.....කිය කියා හිටියා .
balen pennuwa checkup ekakata... hema iluwama tiyenawa.. dan bonawa beheth
ekata nadda mokuth?