Questions 45,000 Salary ekath tax

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    යුරෝ සීයකට ටැක්ස් ගැහුවොත් සුද්දෝ රනිල්ට පුකෙන් හිනාවෙයි
     
    • Like
    Reactions: Addin Aiya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    හැම එකාටම කීය කීය හරි ටැක්ස් ගහන්නම ඕනේ. එතකොට තමයි උන්ට ආණ්ඩුව සල්ලි නාස්ති කරද්දී රිදෙන්න ගන්නේ.

    රට වටේ කුළුණු හදද්දී පන්සලේ දානේ ගිල ගිල ඉන්න උන්ට නිකන් සෝලර් පැනල් දෙද්දී එහෙම රජේ සල්ලි අපිට මොකෝ කියල ඉන්න උන් එතකොටවත් අඩු වෙයිනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,737
    113
    වොන්ඩර් ලැන්ඩ්
    25000k පඩියක් ගන්න එකාටත් 1000ක් ගහල ලක්ශ දෙකක් විතර ගන්න එකාටත් 1000ක් ගැහුවොත් අම්මට සිරි වෙයි

    ehema karannna denne bandulage ammata hukanna denawanam witaray hodee
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    20% flat rate ekak hamotama gahuwa nan hari :D
    Affa echara wadi ne
    Adayama anuwa gahana oni kiyak hari 2% idan 20 k wage wenakn wadi wena wena
    Lankawe GDP eka $3,000 kiyala gaththoth monthly average salary eka ~100,000 LKR. E kiyanne rate 50% wath 100,000 gannawa kiyana eka ne. Ha ai census eka paranai USD rate eka 200 wage thiueddi oka balanna aththe.
    Hmm
    යුරෝ සීයකට ටැක්ස් ගැහුවොත් සුද්දෝ රනිල්ට පුකෙන් හිනාවෙයි
    😂
    හැම එකාටම කීය කීය හරි ටැක්ස් ගහන්නම ඕනේ. එතකොට තමයි උන්ට ආණ්ඩුව සල්ලි නාස්ති කරද්දී රිදෙන්න ගන්නේ.

    රට වටේ කුළුණු හදද්දී පන්සලේ දානේ ගිල ගිල ඉන්න උන්ට නිකන් සෝලර් පැනල් දෙද්දී එහෙම රජේ සල්ලි අපිට මොකෝ කියල ඉන්න උන් එතකොටවත් අඩු වෙයිනෙ.
    Aniwa eka thama kiyak hari gahana oni 1000 hari kamak ne
    ehema karannna denne bandulage ammata hukanna denawanam witaray hodee
    Hamgonma 1000 gahana eka hariyane ne
    Adayama wadi wena wena tax eka wadi unata kamak ne but sadarana ganak
    Ela