අනුර කුමාර කතාවේදී මීක් කියයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො: අපි දැන් හොඳයි
    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ගුපියො: අපි දැන් හොඳයි

    Confused Halloween GIF by This GIF Is Haunted
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො: අපි දැන් හොඳයි
    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ගුපියො: අපි දැන් හොඳයි

    Confused Halloween GIF by This GIF Is Haunted

    ජෙප්පො: අපි දැන් හොඳයි -
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගුපියො: අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි


    නෑ කියල උත්තර දෙන්න පුලුවන් ජෙප්පන්ට විතරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො: අපි දැන් හොඳයි -
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි

    ගුපියො: අපි දැන් හොඳයි
    ඒ කාලෙ කරපුවා ආයෙ රිපීට් කරලා තියෙනවද?
    ඔව්? එහෙනං හොඳ නෑ.
    නෑ? එහෙනං හොඳයි


    නෑ කියල උත්තර දෙන්න පුලුවන් ජෙප්පන්ට විතරයි.
    71, 88 :unsure:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Jvp was responsible for killing innocent civilians and many media persons. Nothing can justify it. But past is past.

    Mahinda who gave leadership to end a bloody 30 year war, very much loved by the people then, became one of the biggest crooks in Asia.

    Karuna amman the butcher of east is now a docile politician.

    JVP which was involved on killing thousands of innocent people in the past has become the bastion of anti corruption and democracy.

    The tables have turned folks.

    Who would have thought things would turn up like this? 🤷
     
    • Like
    Reactions: Nidarshana_k

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පො: අපි දැන් හොඳයි
    ගූ පුට්ටුවෝ : අපි දැන් හොඳයි
    ගුපියො: අපි දැන් හොඳයි

    Confused Halloween GIF by This GIF Is Haunted

    ඉතින් ජෙප්පෝ දැන් කියනවනේ ඒ වැරදි ආපහු කරන්නේ නෑ කියල. UNP පොහොට්ටු හොරුන්ට දීලා තේරුමක් නෑ. ජෙප්පොන්ට මේ පාර මුළුරටම දීලා බලන්න ඕනේ.
     
    • Like
    Reactions: buddikagayan

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ප්‍රබාකාරන් ඇවිල්ලා ඔහොම පාපොච්චාරණයක් කරොත් එහෙම ඌ නිවැරදි කාරයෙක් වෙනවද ????


    ජෙප්පොන්ට මිනි මරන්න රාජ්‍ය දේපල විනාස කරන්න ලයිසන් එකක් තියෙනවද ?


    ජෙප්පෝ කියන්නේ අමුම අමු ටොම් පචයෝ ටිකක් කෝ 2015 ස්ටේජ් වල කිව්ව නාමල්ගේ Lamborghini ගිනි කාර් 19 ?
     
    • Like
    Reactions: 2osama

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ප්‍රබාකාරන් ඇවිල්ලා ඔහොම පාපොච්චාරණයක් කරොත් එහෙම ඌ නිවැරදි කාරයෙක් වෙනවද ????


    ජෙප්පොන්ට මිනි මරන්න රාජ්‍ය දේපල විනාස කරන්න ලයිසන් එකක් තියෙනවද ?


    ජෙප්පෝ කියන්නේ අමුම අමු ටොම් පචයෝ ටිකක් කෝ 2015 ස්ටේජ් වල කිව්ව නාමල්ගේ Lamborghini ගිනි කාර් 19 ?
    හරි මල්ලි දැන් අපි කාටද චන්දේ දෙන්ඩ ඕනේ ? හැබැයි ඔන්න හොරු ඔට්ටු නැ හොඳේ :lol:
     
    • Like
    Reactions: hkiz

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අ**නු**ර නම දැක්කම විතරක් දුවන් එන උන් ඉන්නවා 😁 නිකමට ගිහින් නාකි මයිනා,පොනිලා හොරකම් කරපුව ගැන දාන ත්‍රෙඩ් වල ඕකුන් ඉන්නවද බලපන්. 😉
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113

    Sri Lanka Radicals Kill 18​

    L.A. TIMES ARCHIVES
    AUG. 4, 1989 12 AM PT

    Sinhalese radicals shot and killed 18 people, including a high-ranking Buddhist priest, in a series of attacks in southern Sri Lanka, officials said. Gunmen from the People’s Liberation Front 😁 stormed a Buddhist temple in Colombo, the capital, and killed the Rev. Kotikawatte Saddhatissa Thera, who had endorsed an offer by President Ranasinghe Premadasa to negotiate with the Sinhalese radical group. The other killings included nine people slain by Sinhalese gunmen at the home of United National Party legislator P. D. Abeyaratna, who was not at home. The nation’s Sinhalese majority feel Premadasa has made too many concessions to Tamil rebels seeking autonomy. The bloodshed came as India and Sri Lanka held talks for a sixth day on a timetable for withdrawing Indian peacekeeping troops.

    - https://www.latimes.com/archives/la-xpm-1989-08-04-mn-572-story.html

    මොකක්ද මේ People’s Liberation Front? 😍

    CG_2aba80d7-eimage_story.jpg


    Indian army එකට LTTE එක ඉවර කරන්න දෙන්නේ නැතිව රට පුරා මිණිමරන්න ගත්ත. ජෙප්පෝ එක LTTE කාරයෙක්වත් LTTE එකෙන් එක ජෙප්පෙක් වත් මරල තියනවද? LTTE, අනිත් tamil terrorist group එක්ක අයුධ පුහුණුව කරපු ජෙප්පෝ ගේ කෙරුවාව ඉතින් ඊයේ පෙරේද ඉපදුන උන්ට හොඳයි 😁

    රැට TV බලන්න තහනම්. tv එකේ news බලන්න තහනම්. මයිසූර් පරිප්පු කන්න තහනම්, බොම්බයි ළූණු කන්න තහනම් කියපු ගොබිලෝ දැන් හෙන පිරිසිදු කන්‍යාවියෝ වගේ හිනා යනවා 😁

    මුන් වගේ අමු සිංහල ජාතිවාදී මෝඩ වාමාංශික අදහස් තියන කල්ලියක් වෙන ලංකාවේ ඉඳල නැහැ

    AUG. 3, 1989

    Buddhist priest killed in Sri Lanka fighting​

    By ADAM KELLIHER

    COLOMBO, Sri Lanka -- Sinhalese radicals stormed a Buddhist temple Thursday and killed one of Sri Lanka's highest-ranking priests on the eve of a general strike the extremists called to mark last week's deaths of more than 150 anti-Indian protesters, officials said.

    The actions by the Sinhalese for People's Liberation Front, known by its Sinhalese acronym JVP, came as an official reported six days of talks in New Delhi between Sri Lankan Foreign Minister Ranjan Wijeratne and Indian negotiators concluded with little progress over Colombo's call for India to withdraw its troops from the Tamil-dominated northeast.



    President Ranasinghe Premadasa had demanded New Delhi's 60,000-strong force leave by last Saturday, the second anniversary of a plan under which they were deployed to try to end a rebellion against the Buddhist Sinhalese government by the mostly Hindu Tamils.

    Premadasa wanted the Indians out to defuse the JVP's ultra-nationalist insurrection, which has left some 3,000 people dead this year and is causing grave instability in Sinhalese areas of the war-ravaged island republic.



    India maintains it will extract its forces -- who are fighting a Tamil rebel group that rejects the pact -- only when Colombo grants the northeast the autonomy envisaged in the July 29, 1987, accord.

    A senior Sri Lankan official reported Wijeratne and his Indian counterpart, Narasimha Rao, could not agree on a phased devolving of powers and withdrawal of troops to be completed by December, after Indian general elections.

    'The positions taken up by the two sides are not matching,' he told United Press International. 'We are still in a deadlock.'

    Wijeratne was scheduled to return Friday.

    In Colombo, police reported five JVP gunmen with automatic weapons drove into the compound of a temple in the city's northeastern Kolonnawa suburb and killed one of the nation's highest ranking Buddhist priests.

    The Rev. Kotikawatte Saddhatissa Thera, in his 70s, recently endorsed on television Premadasa's offer to negotiate with the JVP to try to bring peace.

    Military officials reported an army squad defused a bomb containing about 20 pounds of explosives in front of a row of shops near a police depot that was raided Wednesday.

    Four explosions preceded the Wednesday evening raid by 10 JVP fighters who stormed Sri Lanka's largest police base, where they took 14 guns from the armory and fought a 20-minute firefight before retreating.




    The operation left 11 people wounded and again proved the group's ability to strike at key installations, usually with inside help from security personnel, some of whom are reported to sympathize with the anti-government drive.

    Elsewhere, JVP cadres put up posters and verbally instructed employees of government offices, businesses and shops to takepart in a nationwide general strike Friday to mark the deaths of more than 150 people in widespread anti-Indian protests the previous Friday.

    Officials also reported JVP gunmen late Wednesday entered the ancestral home of a ruling United National Party legislator, P.L. Abeyratne, and herded all nine occupants into the living room of the house in Ingririya village, 35 miles south of Colombo.

    The attackers opened fire with automatic weapons, killing the nine, who the officials identified as Abeyratne's two uncles, an aunt, one niece, two nephews one servant and two visitors.

    The JVP has killed numerous UNP members, officials and security personnel, and frequently target the relatives of prominent but well-guarded figures.

    Most JVP members are dispossessed left-wing students and while they have no clear manifesto, experts hold their plan is to replace the government with an authoritarian regime espousing Sinhalese chauvinism.

    බොහෝ ජවිපෙ සාමාජිකයින් නෙරපා හරින ලද වාමාංශික සිසුන් වන අතර ඔවුන්ට පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොමැති අතර, විද්වතුන්ගේ සැලැස්ම වන්නේ ආන්ඩුව වෙනුවට සිංහල ස්වෝත්තමවාදයට අනුබල දෙන ඒකාධිපති පාලනයක් පිහිටුවීමයි.


    - https://www.upi.com/Archives/1989/08/03/Buddhist-priest-killed-in-Sri-Lanka-fighting/8323618120000/


    මේවා කිව්වහම ජෙප්පෝ 'ලිඳ බොරවුනා' කියල ආඳ වගේ ලිස්සල යනවා 😁
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo

    Sri Lanka Radicals Kill 18​

    L.A. TIMES ARCHIVES
    AUG. 4, 1989 12 AM PT

    Sinhalese radicals shot and killed 18 people, including a high-ranking Buddhist priest, in a series of attacks in southern Sri Lanka, officials said. Gunmen from the People’s Liberation Front 😁 stormed a Buddhist temple in Colombo, the capital, and killed the Rev. Kotikawatte Saddhatissa Thera, who had endorsed an offer by President Ranasinghe Premadasa to negotiate with the Sinhalese radical group. The other killings included nine people slain by Sinhalese gunmen at the home of United National Party legislator P. D. Abeyaratna, who was not at home. The nation’s Sinhalese majority feel Premadasa has made too many concessions to Tamil rebels seeking autonomy. The bloodshed came as India and Sri Lanka held talks for a sixth day on a timetable for withdrawing Indian peacekeeping troops.

    - https://www.latimes.com/archives/la-xpm-1989-08-04-mn-572-story.html

    මොකක්ද මේ People’s Liberation Front? 😍

    CG_2aba80d7-eimage_story.jpg

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ තියලා බස් පිටින් මරපු..කොටින්ට ආයුද දීලා තව උන් එක්ක ඩිල් දාපු උන් දැන් බෝසත් චරිත රඟනවා 😂😂





    ජොන්ස්ටන් ඒ කාලේ UNP එකේ ඉඳන් මයිනව මරන්න කොටි ගෑනියෙක් කොළඹ අරන් ආවේ මෙහෙමයි







    මේ රාජපක්ෂ කෙරුවාව



     
    Last edited: