Microsoft මීක් කියයි..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    Microsoft සමාගම Windows 11 ෆුල් AI කරනව කියල කියල තියනව ගුපියනේ .

    offline අකවුන්ට් හදන එකටත් මීක් කියල :rolleyes:

    O2mNZR.png
     
    • Like
    Reactions: lilman

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    ඕක කරන්න බැහැ බන්...
    endpoint management ගැන අහලා තියෙනවානම් දන්නවා ඇතිනේ කේස් එක

    උන්ට ඕක lock කරන්න බැහැ offline accounts හදන්න දෙන්නේ නැතුව
    උපරිම වුනොත් windows home version එකට ඕක දායි
     
    • Like
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    අනේ හොඳයි, අපේ කොම්පැනි යේ crack දාලා, හැම වෙලේම එක එක අවුල් යනවා. එපා වෙනවා වැඩ කරද්දී restart වෙනවා, update එනවා... මළ හුප්තයි.
     
    • Like
    Reactions: lilman