physics F, chemestry F, maths wtri SET une, SEC Shy krnw :(

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    mata mewata dan wadiya focus karanna bhne bng ane mndd 😭 OL hodt karan galle loku iskolekth giya, ahana pakkunta dan komd bng resluts kiyanne :( anthimt masa 5k wge ekadigata mukuthma kare na, fiverr kare, fiverr nawttla wadeta bassath hri giye na bng, ekko wala balanwa, ntttn youtube , igengan ekata focus ekak attema na ,,,, tama download krpu videoi gennapu paperui thibba thanama thiye, mokk krnd kiyla htganna ba bng,hena amuthu seen ekak danenne, heta chemestry 😭😭😭😭 dan tamai terenne htta, SECOND shy eka karath MATA fiverr nawttanna ba bng, dan gedrn slli illanneth nhne, eyalta den trm slliykuth na,,,,,, end of the day mata dan hikila tynneee
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Ube gewal koheda? Mokakda skole giye :P

    Math sahenna kela wela hitiye bn 2017 di withara. Dan nan yanthan oluwa ussala innawa. Ubatath hari yawi bn
    ------ Post added on Jan 31, 2023 at 9:18 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මගේ ජීවිත අත්දැකීම් එක්ක කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.
    ඒ උනාට හෑලි ලියල වැඩක් නෑනේ.
    සමහර උන් ඉන්නවා බන් එකෙන්ම මහන්සි උනොත් එක්සෑම් පාස් කරන්න පුළුවන් එවුන්.
    තව කොටසක් ඉන්නවා මොන තරම් මහන්සි උනත් පාඩම් කරත් මේ ගේම ගහගන්න බැරි උන්.
    උබ දෙවනි කොටසේ එකෙක් නම් වෙන දේකට ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: siri_ayya