physics F, chemestry F, maths wtri SET une, SEC Shy krnw :(

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    1st shy එකේ results ගැන දුක්වෙන්න එපා මල්ලී. දැන් ඔයාට idea එකක් තියෙනවනෙ A-Level exam එක කොච්චර අමාරුයි ද කියන එක ගැන. ඊලඟ shy එකේදි හොඳට පාඩම් කරලා හොඳ results එකක් දාන්න. :yes: Wish you all the best!! ❤️
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,372
    113
    mata mewata dan wadiya focus karanna bhne bng ane mndd 😭 OL hodt karan galle loku iskolekth giya, ahana pakkunta dan komd bng resluts kiyanne :( anthimt masa 5k wge ekadigata mukuthma kare na, fiverr kare, fiverr nawttla wadeta bassath hri giye na bng, ekko wala balanwa, ntttn youtube , igengan ekata focus ekak attema na ,,,, tama download krpu videoi gennapu paperui thibba thanama thiye, mokk krnd kiyla htganna ba bng,hena amuthu seen ekak danenne, heta chemestry 😭😭😭😭 dan tamai terenne htta, SECOND shy eka karath MATA fiverr nawttanna ba bng, dan gedrn slli illanneth nhne, eyalta den trm slliykuth na,,,,,, end of the day mata dan hikila tynneee

    aaye karapan
    phone eka ain karapan, ra 9 wenakan phone eka athata ganna epa, basic phone ekak use karapan
    admin acc ekakin gihilla host file eken fb , YT , EK wge umbata distract wena sites block karapan. normal acc eken wada karapan.
    kohoma hari subject 3 goda da ganin , next time aniwa results improve wenawa.
    ado avurudu 13 k iskole giya eke output eka ooka
    gemak gahapan, you can
    mamath uni giye 2 nd shy
    mage yaluwa 3rd shy try karala medicine giya
    no repentance on that effort
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591

    Matath meka kargn ona bng, wade kre nathi nisane result awl giye wada krl unanm wena athak balnw, results awt psse ahana unta mokd kiynne🥲🥲, un hithan inne mn loku resluts dawi kiylne🥲
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,097
    9,372
    113
    Matath meka kargn ona bng, wade kre nathi nisane result awl giye wada krl unanm wena athak balnw, results awt psse ahana unta mokd kiynne🥲🥲, un hithan inne mn loku resluts dawi kiylne🥲

    අහන උංට කියපං මේ පාර ෆේල් , ආයෙ කරනව කියල
    එක එක පරයි කියන කතා අහල සැලෙන්නෙ නැතුව ඉන්න පුරුදු උනාම ජීවිතේ ගොඩක් ලේසියි
    ඔය අහන එකෙක් වත් ඩෝන්ට් ගිව් ඩෑම් ශිට් යූ ගොට් පාස් ඕ ෆේල් , ජුස්ට් ආස්කිං
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Matath meka kargn ona bng, wade kre nathi nisane result awl giye wada krl unanm wena athak balnw, results awt psse ahana unta mokd kiynne🥲🥲, un hithan inne mn loku resluts dawi kiylne🥲
    ෆේල් කියලා කියන්නත් ගටක් තියෙන්න ඕන.. දැන් උබට life එකෙන් දීලා තියෙන්නෙ ඒ ගට හදාගන්න chance එකක්.. පොඩි කාලෙම ඕවා හැදුනම ලේසි ඉස්සරහට යනකොට...

    උබ ආයේ al කරනවා නම් මෙහෙම කරපං.. උබට පාඩම් වැඩ වලට set වෙන වෙලාවක් තෝරගනින්.. මට නම් ඉස්සර රෑ 7 - 10 තමයි set ම වෙන time එක.. ඒ වෙලාවට ෆෝන් අයින් කරලා පාඩම් කරපං..ඒ පොඩි වෙලාවේ හැම ලබ්බෙන්ම ටික ටික කරන්න යන්න එපා.. එක්කෝ maths කරපං, නැත්නම් chemistry කරපං.. ඒකත් නිශ්චිත වෙයං.. For eg: chemistry වල එක පාඩමක් බලනවා වගේ.. දවසට පැය 3 ක්‌ විතර plan එකකට වැඩ කරනවා නම් C තුනක් minimum sure..

    Diary එකක්‌ maintain කරපං.. ඕනා නම් කිරියේම ත්‍රෙඩ් එකක්‌ දාපන් අනුරාදයා වගේ.. නොතේරෙන දේවල් skip නොකර මේකේ ත්‍රෙඩ් දාල අහපන්.. Good luck
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    උබට ඕන කමක් තියනව නම් මේකේ ලැගලා ඉන්නේ නෑ බන්.. 🥴

    https://elakiri.com/threads/als-ද-fivver-ද.2070321/
    උබ ඔය ගැන මේකේ අහල දාපු පලවෙනි ත්‍රෙඩ් එකෙත් මම නම් හෙන ගහනව වගේ කිව්වා fiverr මගුල නවත්තල AL කරපං කියලා.
    ඕක ඕන වෙලාවක උඩට ගන්න පුලුවන් දෙයක් බන්. කරන නිසා දන්නේ.

    හැබැයි ඉතින් මට මතක විදියට ඒ ත්‍රෙඩ් එකෙත් AL ඕන නෑ ඕක කරපං වගේ කියපු උනුත් හිටිය.
    දැන් වත් කාලේ කන්නේ නැතුව ඕන කමක් තියනව නම් කරපං. මාස 5ක් ඇති A3ක් ගන්න උබලට දැන් තියන resources එකක්.
    එකම දේ ඔක්කොම බදාගන්නෙ නැතුව ඕන දේ විතරක් තෝරාගෙන එක විදියකට වැඩ ටික කරපං..
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    dan tiyenne itin kasadayak karagena loan ekak daala 3 wheel ekak ehema aragena handiyata bahinna.. aa thawa lamayi dennekuth hadapan eka langama
    සිංහලේ කියලා ස්ටිකර් එකක් අලවගෙන සර් ට අමාරුවෙලා වට පල්සර් එකෙන් මැදමුලනේ යන්නත් ලෑස්ති වෙන්න වෙයි. ආමි සාදුගේ බනකුත් අහන් සැපේ ඉන්න තමා තියෙන්නේ කරවල කකා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,223
    113
    Mars
    mama danna malli kenek hitiya 1st shy, F 3.
    2nd shy S3. e dawas wala giya Russia dan Doctor kenek, mehe hospital ekaka wada.
    marry kaleth dokiyack.
     
    • Like
    Reactions: Yakka putha

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,039
    2,360
    113
    22
    mata mewata dan wadiya focus karanna bhne bng ane mndd 😭 OL hodt karan galle loku iskolekth giya, ahana pakkunta dan komd bng resluts kiyanne :( anthimt masa 5k wge ekadigata mukuthma kare na, fiverr kare, fiverr nawttla wadeta bassath hri giye na bng, ekko wala balanwa, ntttn youtube , igengan ekata focus ekak attema na ,,,, tama download krpu videoi gennapu paperui thibba thanama thiye, mokk krnd kiyla htganna ba bng,hena amuthu seen ekak danenne, heta chemestry 😭😭😭😭 dan tamai terenne htta, SECOND shy eka karath MATA fiverr nawttanna ba bng, dan gedrn slli illanneth nhne, eyalta den trm slliykuth na,,,,,, end of the day mata dan hikila tynneee
    Ubata pissuda bn danma result thirane karanna thama che iwara uneth na. Ubata maths eka set kiyanne pattane.matanam pure eka kelauna. Ayi karanawanm karahan habayi meka iwara wenakan karahan habayi ahana ahana unata kiyahan fail thamai kiyala. Ethakota loku awulak wenne naha results awama
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    ෆේල් කියලා කියන්නත් ගටක් තියෙන්න ඕන.. දැන් උබට life එකෙන් දීලා තියෙන්නෙ ඒ ගට හදාගන්න chance එකක්.. පොඩි කාලෙම ඕවා හැදුනම ලේසි ඉස්සරහට යනකොට...

    උබ ආයේ al කරනවා නම් මෙහෙම කරපං.. උබට පාඩම් වැඩ වලට set වෙන වෙලාවක් තෝරගනින්.. මට නම් ඉස්සර රෑ 7 - 10 තමයි set ම වෙන time එක.. ඒ වෙලාවට ෆෝන් අයින් කරලා පාඩම් කරපං..ඒ පොඩි වෙලාවේ හැම ලබ්බෙන්ම ටික ටික කරන්න යන්න එපා.. එක්කෝ maths කරපං, නැත්නම් chemistry කරපං.. ඒකත් නිශ්චිත වෙයං.. For eg: chemistry වල එක පාඩමක් බලනවා වගේ.. දවසට පැය 3 ක්‌ විතර plan එකකට වැඩ කරනවා නම් C තුනක් minimum sure..

    Diary එකක්‌ maintain කරපං.. ඕනා නම් කිරියේම ත්‍රෙඩ් එකක්‌ දාපන් අනුරාදයා වගේ.. නොතේරෙන දේවල් skip නොකර මේකේ ත්‍රෙඩ් දාල අහපන්.. Good luck
    owww thnks siryo

    අඩෝ නො බන්........ හොදට මහන්සි වෙලා ඊලග පාරවත් කරගමු
    ow bng fcked up 😭
    ------ Post added on Feb 1, 2023 at 2:59 PM

    dan tiyenne itin kasadayak karagena loan ekak daala 3 wheel ekak ehema aragena handiyata bahinna.. aa thawa lamayi dennekuth hadapan eka langama
    plyaaaaaan
    ------ Post added on Feb 1, 2023 at 3:00 PM
     
    • Haha
    Reactions: Ritigala Jayasena69