Thanks.. Ultrasound scan was done. Says prostrate is normal. As Urine flowmetry test is weak Dr said prostrate may have block the urine passage. So he prescribed Urimax. I have a problem that he correctly diagnosed and prostrate block in the way of urine passage can cause Red Cells in Urine....Red cells in urine can mean many things. May be a very small urinary stone passing through the urethra. Urinary tract infection. Urethral / prostatic infection (gonorrhoea chlamydia or MGen.) specially because there was pain.
If it is painless, we consider tumors too.
If there is an infection you ll need antibiotic.
Did you do STI screening.?
Usually uromax is given when the prostate is enlarged ( hupertropoed.) did the doctor order an ultrasound scan?
Thanks for insights.. I have problem whether Dr correctly diagnosed the issue of red cells and increased urinate frequency...I had a similar issue and did a cystoscopy also, I was advised to get Urimax for 6 months. But to better to do the US as well.
If you have the plan to make babies, Urimax can bring a negative impact as reduces sperm volume.
So best to do a Cystoscopy.Thanks.. Ultrasound scan was done. Says prostrate is normal. As Urine flowmetry test is weak Dr said prostrate may have block the urine passage. So he prescribed Urimax. I have a problem that he correctly diagnosed and prostrate block in the way of urine passage can cause Red Cells in Urine....
Thanks for insights.. I have problem whether Dr correctly diagnosed the issue of red cells and increased urinate frequency...
------ Post added on Feb 1, 2023 at 12:41 PM
සිස්ටස්කොපි එක අමාරුද මචන් ...කරන එකI had a similar issue and did a cystoscopy also, I was advised to get Urimax for 6 months. But to better to do the US as well.
If you have the plan to make babies, Urimax can bring a negative impact as reduces sperm volume.
Saw palmetto කියලා ස්වාභාවික බෙහෙතක් තියෙනවා.ලනකාවෙ නම් නෑ සොයා ගන්න.. ඔන්ලයින් ඕඩර් කරලා බලන්න..ඒකට ගොඩක් අයට හොද වෙලා තියෙනවා ..(මේකෙ මාස ගානකට කලින් දැක්ක මේවගෙ ත්රෙඩ් එකක් මේකෙ අයටත් මේ එක්ස්පිරියන්ස් ගැන)
ඉස්සර ඉදල මල්ලිගෙ යට උදේ නැගිටින කොට පොඩ්ඩක් ඇදුම් කනවා වැඩිය ගන්ගත්තෙ නෑ.. පෙරේදා වෙනකොට යුරින් ටෙස්ට් කරාම රෙඩ් cells 14-20 ටිකක් තිබ්බ. යුරින් යන වාරගාන වැඩි උනා..
පස්සෙ යාලුවෙක් කිව්ව Urologist කෙනෙක් චැනල් කරල බැලුවා එයා ටෙස්ට් 3ක් දුන්න.
PSA test - nil
Testicle - normal
Urine Flowrate - Max 14ml,,volume 531ml
එකෙ එක පොඩ්ඩක් අවුල් කිව්ව යුරින් ස්පීඩ් එක අඩුයි මිලි ලිටර් ගාන අඩුයි කිව්ව.. පුරස්ති එකෙන් බ්ලොක් වෙලා ඇති කිව්ව.. පස්සෙ Urimax 4 කියල එකක් මාස තුනක් නොකඩවා බීල ආයෙ අර ටෙස්ට් තුන කරන් එන්න කිව්වා..
මේවගෙ එකක් වෙලා තියෙනවද
ඒ පෙත්ත බිව්වම මොකක්ද වෙන්නෙ.. ලයිෆ් ටයිම් ගන්න වෙයිද...
නීරමුල්ලිය පොල්පලාවගෙ බීල හරියන් නැද්ද
Good Ayurweda Dr?
සිස්ටස්කොපි එක අමාරුද මචන් ...කරන එක
Saw palmetto කියලා ස්වාභාවික බෙහෙතක් තියෙනවා.ලනකාවෙ නම් නෑ සොයා ගන්න.. ඔන්ලයින් ඕඩර් කරලා බලන්න..ඒකට ගොඩක් අයට හොද වෙලා තියෙනවා ..
------ Post added on Feb 2, 2023 at 6:15 PM
සිස්ටස්කොපි එක අමාරුද මචන් ...කරන එක
Saw palmetto කියලා ස්වාභාවික බෙහෙතක් තියෙනවා.ලනකාවෙ නම් නෑ සොයා ගන්න.. ඔන්ලයින් ඕඩර් කරලා බලන්න..ඒකට ගොඩක් අයට හොද වෙලා තියෙනවා ..
------ Post added on Feb 2, 2023 at 6:15 PM