ජෙප්පොන්ගෙ ජංගි කොටේ අභ්‍යාවකාශයට 😂😂😂

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    කමක් නෑ
    අවුරුදු 74 උන් එකක් වත් කලේ නෑ නෙහැ
    මේ පාර කෙල වෙන්න දෙයක් දැන් ඉතුරුවෙලා නෑ
    NPP කරනවා නම් කරයි
    නැත්නම් කොමත් ඉවරයි කියලා දන්නවා
     
    • Like
    Reactions: dj_risi

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    බයියන්ටත් අවුරුදු 30-40ක් රනිල්ට විරුද්ධවම චන්ද දීල අන්තිමේදී රනිල්ව තමන්ගේ නායකයා කරගන්න සිද්ධ වුනා. ඒක අවුලක් නැද්ද? 13 A ද ලොකු?
    බයියෝ ටික ඒ වෙනුවෙන් ජීවිත පරදුවට තිබ්බෙ නෑ නේද හැබැයි???
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මොනවාද මේ දැන් මෙතන හරිනිගේ කතාවෙන් පේනවා නේද JR එදා ගත්ත තීරණය හරි කියල සහ අවුරුදු 40 කට පසු ජවිපෙ ඒ මතයටම ඇවිල්ල තියෙනවා කියල. ඒ කියන්නේ ජවිපෙ 88-89 වකවානුවේදී , ආයුධ සන්නද්ධව නිකරුනේ , තමන්ගේ වැරදි මතය ජයග්‍රහණය කරවන්න ගෙන ගිය වැඩපිළවෙල නිසා මියගිය ලංකාවේ මිනිස්සුන්ගෙ ජිවිත වලට , දේපල විනාශයන්ට වග කියන්න ඕන නේද ? ජවිපෙ ඒ කල වැරදි බලපෑම නිසා ප්‍රේමදාස ඉන්දියන් හමුදාව ලංකාවෙන් පිටමන් කළා. එසේ කිරීම නිසා උතුරේ යුද්ධය තවත් අවුරුදු 30 ක් ඉදිරියට ඇදිල යාම සහ තවත් අසරණ මිනිස් ජිවිත දස දහස් ගානක් සහ ඩොලර් බිලියන ගානක ආර්ථික හානියක් සිද්ද උන එක සිහි බුද්ධිය ඇති කෙනෙක් ට පිළිගන්න වෙනවා නේද ?

    අනිත් කාරණය , දැන් ජවිපෙ ඉන්නෙත් අප්ඩේට් නැති තව අවුරුදු 40 කින් වැරදියි කියල පිළිගන්න මතවාද වල වෙන්න බැරිද ? 🤔
    දැන් වහල්ලු ටික කුනුහර්ප කියාගෙන දඟලලා මෝල් කාන්තගෙ මෝල් කතා, ඔන්‍රොගෙ අතේ පැලවෙන පච සාදාරනීකරනය කරා වගේ මේකටත් මොනවහරි කියපං 😂😂 View attachment 196281

    View attachment 196282
    ------ Post added on Feb 3, 2023 at 1:08 AM
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    13 කියන්නේ JR ගත්ත තීරනයක් නෙමේ. ඉන්දියාව ගත්ත තීරනයක්.

    අනික මේ english article එකේ දෙවෙනි paragraph එකේ sentence එක කිසිම තෙරුමක් නැති composition එක වැරදි sentence එකක්.
    ඒකෙන් කියවෙන අදහස පැහදිලි නැතුව කොහොමද comment කරන්නෙ

    13 ගන jvp එකේ මතය තියෙන්නෙ ඒක දැන් ඉවත් කරන්න යන එක අනවශ්‍ය ප්‍රශ්නයකට මුල පිරීමක්. ඉඩම් හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම මේ වෙලාවේ සාකච්ඡාවට ගත යුතු දෙයක් නෙමේ.
    ඒ පලාත් වල ජනතාව එක්ක හරි සාකච්චාවකින් විසදුමක් හැදෙන්න ඕනේ
    ඕක තේරුම් ගන්න අවුරුදු 40ක් ගියා කියලයි කියන්නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    මේක ජෙප්පෝ ගැන article එකක් නෙමේ JVP එකෙන් තිබ්බ time බෝම්බෙකට අහුවෙච්ච ළමයෙක්, බෙහෙත් කරපු doctor ගැන එකක් :lol:
    ජෙප්පන්ගේ අතීත වීර ක්‍රියා example එකක්

    When a doctor follows a patient from nadir to zenith​

    30 January 2023 03:49 am - 2 - 2682

    image_72a46871e6.jpg

    For the benefit of non-Sri Lankan readers this writer wishes to put on paper the timeline of events that unfolded in Sri Lanka during that era. In North-East in July 1983, the civil war of Sri Lanka was born and in 1987, Janatha Vimukthi Peramuna (JVP) was in the process of initiating an insurrection. Due to the signing of the Indian-initiated Peace–Accord, the Indian Peacekeeping Force (IPKF) entered Sri Lanka, and the insurrection/revolt intensified.
    Moving back to the protagonist of our story, Dr. Goonetilleke recalled that during this period a bomb explosion had taken place in Gampaha, where the insurgents were very active.

    It was 9.40 am on September 19, 1989. A time bomb had been in a truck parked outside the Gampaha Police

    image_966afb59dd.jpg

    image_324bc7d0f3.jpg

    එක්දහස් නවසිය අසූව දශකයේ අග භාගයේ (1989 නිශ්චිතව කිවහොත්) වැඩිහිටියන් වූ අයට එම ලේ වැකි වසරවල සුවඳ දැනෙනු නිසැකය. ආචාර්ය ගාමිණී ගුණතිලකද අයත් වන්නේ එම යුගයටය. ඩේලි මිරර් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශල්‍ය වෛද්‍යවරයකු වූ මෙම පුද්ගලයා හමුවිය. ඔහු අන් සියල්ලටම වඩා තම රෝගීන් අගය කරන පුද්ගලයෙකි. ඩේලි මිරර් එක සන්ධ්‍යාවක ඔහු සමඟ වාඩි වී ඔහු 1989 වසර පුරා අපව ඇවිද්දුවේ ඔහුගේ අත්දැකීම්, පාඩම් සහ සුවවීමේ ප්‍රීතිය සිහිපත් කරමිනි. වඩාත්ම වැදගත් දෙය නම් එම කැළඹිලි සහිත වසර තුළ ගම්පහ නගරයේ ඇති වූ බෝම්බ පිපිරීම සිහිපත් කිරීමයි.

    ශ්‍රී ලාංකික නොවන පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා එම යුගයේ ශ්‍රී ලංකාවේ දිග හැරුණු සිදුවීම්වල කාල සටහන කඩදාසියේ තැබීමට මෙම ලේඛකයා අපේක්ෂා කරයි. 1983 ජූලි මාසයේදී උතුරු-නැගෙනහිර, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උපත ලැබූ අතර 1987 දී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) කැරැල්ලක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියේය. ඉන්දියාව විසින් ආරම්භ කරන ලද සාම ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන්, ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට ඇතුළු වූ අතර, කැරැල්ල/කැරැල්ල තීව්‍ර විය.
    අපේ කතාවේ කතා නායකයා වෙත ආපසු යමින් වෛද්‍ය ගුණතිලක සිහිපත් කළේ මේ කාලය තුළ කැරලිකරුවන් ඉතා ක්‍රියාකාරීව සිටි ගම්පහ ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදු වූ බවයි.

    ඒ 1989 සැප්තැම්බර් 19 උදේ 9.40. ගම්පහ පොලිසියෙන් පිටත නවතා තිබූ ට්‍රක් රථයක කාල බෝම්බයක් තිබී ඇත.

    - https://www.dailymirror.lk/news-fea...ows-a-patient-from-nadir-to-zenith/131-253136
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඕක තේරුම් ගන්න අවුරුදු 40ක් ගියා කියලයි කියන්නෙ.
    අවුරුදු 40 ක් ගිහින් තෙරුන කතාවක් නෙමෙයි.
    යුද්දෙන් උතුරේ මිනිස්සු ලොකු දුකක් වින්දා. හරි හෝ වැරදි, එයාලා දේශපාලනිකව ලබා ගත්තා කියලා හිතන එකම දිනා ගැනීම, ආපහු උදුරා ගන්න එක මහම ගොන් වැඩක්.
    ඒක ආයෙත් පාර කැපෙන්නේ බෙදුම්වාදයට
     
    • Haha
    Reactions: Registext

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මොනවාද මේ දැන් මෙතන හරිනිගේ කතාවෙන් පේනවා නේද JR එදා ගත්ත තීරණය හරි කියල සහ අවුරුදු 40 කට පසු ජවිපෙ ඒ මතයටම ඇවිල්ල තියෙනවා කියල. ඒ කියන්නේ ජවිපෙ 88-89 වකවානුවේදී , ආයුධ සන්නද්ධව නිකරුනේ , තමන්ගේ වැරදි මතය ජයග්‍රහණය කරවන්න ගෙන ගිය වැඩපිළවෙල නිසා මියගිය ලංකාවේ මිනිස්සුන්ගෙ ජිවිත වලට , දේපල විනාශයන්ට වග කියන්න ඕන නේද ? ජවිපෙ ඒ කල වැරදි බලපෑම නිසා ප්‍රේමදාස ඉන්දියන් හමුදාව ලංකාවෙන් පිටමන් කළා. එසේ කිරීම නිසා උතුරේ යුද්ධය තවත් අවුරුදු 30 ක් ඉදිරියට ඇදිල යාම සහ තවත් අසරණ මිනිස් ජිවිත දස දහස් ගානක් සහ ඩොලර් බිලියන ගානක ආර්ථික හානියක් සිද්ද උන එක සිහි බුද්ධිය ඇති කෙනෙක් ට පිළිගන්න වෙනවා නේද ?

    අනිත් කාරණය , දැන් ජවිපෙ ඉන්නෙත් අප්ඩේට් නැති තව අවුරුදු 40 කින් වැරදියි කියල පිළිගන්න මතවාද වල වෙන්න බැරිද ? 🤔
    දැන් වහල්ලු ටික කුනුහර්ප කියාගෙන දඟලලා මෝල් කාන්තගෙ මෝල් කතා, ඔන්‍රොගෙ අතේ පැලවෙන පච සාදාරනීකරනය කරා වගේ මේකටත් මොනවහරි කියපං 😂😂 View attachment 196281

    View attachment 196282
    ------ Post added on Feb 3, 2023 at 1:08 AM
    ජෙප්පෝ අවී ගත්තේ ඒ වෙලේ ආපු ඉන්දියාව හ්මුදාව එපා කියලා , එක අහපු නැතී නිසා. උන් එහෙම කලේ නැත්තන්ම් පුතා අදත් ඉන්දියන් ආමී එක උතුරේ ඉන්නවා. උන් ආවේ යන්න නේම්. උන් හිතුවා අපී ගහන ඔනී ගිවිසුමකට මිනිස්සු කට පියන් නිකන් ඉදී කියලා. එදත් උනේ අරගලයක් අද වගේ , වෙනස උන් එක කලේ ආයුද එක්ක. එකට නම් මන් කැමතී නෑ. අද අපිට තාක්ෂණ ය තියෙනවා එ නිසා අපි ඇත්ත දන්නවා. අපී මේ දැන් 88-89 කියලා කියවන්නේ එකාලේ ආන්ඩුවේ news බව අමතක කරන්න එපා
     
    • Like
    Reactions: Amew

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113

    පුදුමයක් නැහැ ජෙප්පෝ 1987-89 කාලේ ගේ ඉස්සරහ බැනර් එකක් දාන්න කියනවා 'මම එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ නැහැ' කියල. දැම්මේ නැත්තන් මරනවා.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පුදුමයක් නැහැ ජෙප්පෝ 1987-89 කාලේ ගේ ඉස්සරහ බැනර් එකක් දාන්න කියනවා 'මම එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ නැහැ' කියල. දැම්මේ නැත්තන් මරනවා.

    පක්ශෙ කොට්ටාස සභා වලදි බොහොම පැහැදිලිව කැන්වසින් යන අයට දැනුම් දෙනවා වාදයකට යන්න එපා කියන එක.
    මෙතන වැරද්දක් වෙලා තියනවා
     
    • Haha
    Reactions: Registext

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පක්ශෙ කොට්ටාස සභා වලදි බොහොම පැහැදිලිව කැන්වසින් යන අයට දැනුම් දෙනවා වාදයකට යන්න එපා කියන එක.
    මෙතන වැරද්දක් වෙලා තියනවා
    ඒ කියන්නේ දිනුවට පස්සේ ෂොට් එක දෙනව මිනීමරු වො
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඒ කියන්නේ දිනුවට පස්සේ ෂොට් එක දෙනව මිනීමරු වො
    හිහ්. ඒක එහෙම නෙමෙයි කියලා ඔයා දන්නවනේ. දින්නට පස්සේ කරන දේවල් පැහැදිලිව කිය්ලා තියෙන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හිහ්. ඒක එහෙම නෙමෙයි කියලා ඔයා දන්නවනේ. දින්නට පස්සේ කරන දේවල් පැහැදිලිව කිය්ලා තියෙන්නේ.
    කොහෙද තියෙන්නේ කෝ ප්‍රතිපත්ති ප්‍රකාශය.... ඔයාල 2015 රට විනාශ කරා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඕක ඩෙන්මාර්ක් යෙන් දෙන කොට එපා කියලා කුණු කොල්ලෙට කොමිස් වලට චීනා ගෙන් ගත්තේ අනුර කුමාරයා නෙහැ
    හැමදාම කැඩෙනවා
    හෙන ගහපන් ඕකට :D
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හිහ්. ඒක එහෙම නෙමෙයි කියලා ඔයා දන්නවනේ. දින්නට පස්සේ කරන දේවල් පැහැදිලිව කිය්ලා තියෙන්නේ.
    කොහෙද තියෙන්නේ කෝ ප්‍රතිපත්ති ප්‍රකාශය.... ඔයාල 2015 ත් ඔයවගේම.රැවටිල රට විනාශ කරා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    ගොඩක් පක්ෂ වල මත වාද කාලෙන් කාලෙට වෙනස් උනා JVP එකෙත් එහෙම වෙන්න පුළුවන් ඒත් එහෙමයි කියලා JVP එකට සමාව දෙන්න බැරි JVP එකේ මතෙට විරුද්දව ගිය අය 64 000 ක් මරපු නිසා
     
    • Like
    Reactions: Registext

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ අලිපුට්ටු වේසිගේ පුතලාගෙන් පුදුම කරදරේ..thread දාගෙන නහයෙන් අඩනවා දවසම
    මුන් නම් සාපයක් දැන්🤮
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොඩක් පක්ෂ වල මත වාද කාලෙන් කාලෙට වෙනස් උනා JVP එකෙත් එහෙම වෙන්න පුළුවන් ඒත් එහෙමයි කියලා JVP එකට සමාව දෙන්න බැරි JVP එකේ මතෙට විරුද්දව ගිය අය 64 000 ක් මරපු නිසා

    ow eka ehemanam, anik athata rata bankoloth karala, mulu ratama hora kapu rajapakshalatath kisima samawak denna watinne neha