walking dead OR breaking Bad balannada???

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    walking dead season 3-4 baldaddi terei ekama magula repeat wenawa kiyala, season 4n passe kisi thrill ekak ne.
    breaking bad anthima wenakam exciting. e nisa eka balanna
     
    • Like
    Reactions: Error365!

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Breaking bad balapan. Walking dead nan epa una madadi anthibmata balana eka nathara kalla danama. un eheta meheta pana pana innwa. Breaking bad eke honda story line ekak thiyanwa. series eka balala iwara wela one nan movie ekath balanna.
     
    • Like
    Reactions: Error365!

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    A/l wala amaruma subject eke notes Tika poddak balala imu👍
    ඔව් හැබැයි. මල්ලි ඔයා TV Series වලට Addict වුනොත් ඊලඟ shy එකත් අවුල් ගහයි. තව මාස 7 යිනෙ බං තියෙන්නේ. මේ අගෝස්තු වල ඊලඟ A-Level exam එක පටන්ගන්නවනේ. මේ මාස ටිකේ හොඳට පාඩම් කරන්න.
     
    • Like
    Reactions: Rapunzel003

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඔව් හැබැයි. මල්ලි ඔයා TV Series වලට Addict වුනොත් ඊලඟ shy එකත් අවුල් ගහයි. තව මාස 7 යිනෙ බං තියෙන්නේ. මේ අගෝස්තු වල ඊලඟ A-Level exam එක පටන්ගන්නවනේ. මේ මාස ටිකේ හොඳට පාඩම් කරන්න.
    Me yaka masa 7k thiyanda tv series balanne😠
     
    • Like
    Reactions: Lupine Solus