සජිත් ජනාදිපති වෙලා වැඩක් කරයිද බං?

පැතුම් ගේමු

  • ගේමු

    Votes: 6 23.1%
  • පිස්සුද?

    Votes: 16 61.5%
  • ඊට වඩා මයිනා හොදයි

    Votes: 4 15.4%

  • Total voters
    26

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    සජිත් ජනාදිපති වෙලා වැඩක් කරයිද බං? දැන් අපි අනුර එනවා කියලා ස්වයන්වින්දන්ය කරාට ඌ එන්නේ නැහැනේ. ඕනේ පොඩි එකෙක් දන්නවා පොරට අහසෙන් පාත් වෙලා ගේමක් ගහන්න බැරි බව. පොහොට්ටුවත් චප්ප වෙලා ඉවරයි වැඩක් නැහැ. උන්ට ආයේ කපේට යන එනමක් නැහැ. කොහොමත් ගමේ ගොයියෝ දුන්නම සජියා ජනාදිපති වෙනවා සුවර්! වැඩේ කියන්නේ මු ඇවිත් වැඩක් කරයිද බං? ගැනී කියන විදිහට නට නට ඉදියිද? උදා ගම්මාන වල පස් හාරාගෙන කන්න වෙන්නේ. අපි මේ ඉන්න තත්ත්වෙත් එක්ක ගොදයෝන්ට සහනාදාර දෙන රොබින් හුඩ්ල හරියන්නේ නැහැ. මම කියන්නේ පැතුම් කර්නර් ගේමු. ඌ තරුණයි. කළු උනාට කාරී නැහැ. දැන් කල්ලොන්ට මාර තැනක් තියෙන්නේ. මොකෝ ඔයාලා කියන්නේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කළු උනාට කාරී නැහැ. දැන් කල්ලොන්ට මාර තැනක් තියෙන්නේ
    උබ ඉතිං උබේ ගැනි ට ගහන්න කල්ලොන්ට තැන හදලා දුන්නට අපි මොනවා කරන්න ද පොන්ස් 😆👌
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    කවුරු හරි ගේන්ඩ එපැයි! පැතුම් ආවොත් දෙමල අපිට හරි වැඩක් කරයි. සිංහල උන් ආවා කියලා උඹලට කරන්නේ නැහැනේ බං. නිකන් රැවටෙනවා විතරනේ.

    උබ ඉතිං උබේ ගැනි ට ගහන්න කල්ලොන්ට තැන හදලා දුන්නට අපි මොනවා කරන්න ද පොන්ස් 😆👌
    amo amo cupiri wihiluwak ciri aiye 😆👌
    ------ Post added on Feb 4, 2023 at 4:31 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුරු හරි ගේන්ඩ එපැයි! පැතුම් ආවොත් දෙමල අපිට හරි වැඩක් කරයි. සිංහල උන් ආවා කියලා උඹලට කරන්නේ නැහැනේ බං. නිකන් රැවටෙනවා විතරනේ.

    amo amo cupiri wihiluwak ciri aiye 😆👌
    ------ Post added on Feb 4, 2023 at 4:31 PM
    පොන්නයන්ට විහිලු කරන්නෙ නැහැ පොන්ස් උබ ලෝකෙන් හංගන උබේ ඇත්ත ජීවිතේ ගැන කිව්වෙ 🤭🤭👌
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    පොන්නයන්ට විහිලු කරන්නෙ නැහැ පොන්ස් උබ ලෝකෙන් හංගන උබේ ඇත්ත ජීවිතේ ගැන කිව්වෙ 🤭🤭👌
    හරි හරි පැතුම් එපා නාමල්ට දෙන්න.