දවසට 66 ගාණෙ දාලා Airtel පාවිච්චි කරන එක පට්ට ලාබයිනෙ මිට්ටෝ. මාසෙට 150 or 300GB 🤪🤪

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    Airtel app එකෙන් දවස අ‍ැතුළෙ පාවිච්චි කරන්න රු. 66 කට 5GB හෝ රු. 93 කට 10GB දා ගන්න පුළුවන්. පාන්දරම දා ගත්තාම හරි. මාසෙට යන්නෙ 2000 - 2800 ක් විතර. 150GB - 300GB තියෙනවා.

    වෙන කොහෙද මේ වගේ අඩුවට ලැබෙන්නෙ? 🤔
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Airtel app එකෙන් දවස අ‍ැතුළෙ පාවිච්චි කරන්න රු. 66 කට 5GB හෝ රු. 93 කට 10GB දා ගන්න පුළුවන්. පාන්දරම දා ගත්තාම හරි. මාසෙට යන්නෙ 2000 - 2800 ක් විතර. 150GB - 300GB තියෙනවා.

    වෙන කොහෙද මේ වගේ අඩුවට ලැබෙන්නෙ? 🤔
    anytime da ban??
     
    • Like
    Reactions: IndrajithGamage

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -
    Airtel app එකෙන් දවස අ‍ැතුළෙ පාවිච්චි කරන්න රු. 66 කට 5GB හෝ රු. 93 කට 10GB දා ගන්න පුළුවන්. පාන්දරම දා ගත්තාම හරි. මාසෙට යන්නෙ 2000 - 2800 ක් විතර. 150GB - 300GB තියෙනවා.

    වෙන කොහෙද මේ වගේ අඩුවට ලැබෙන්නෙ? 🤔
    66 ට 5GB / 93 ට 7GB valid until midnight 12
    112 ට 10GB Valid 24 Hours
    Full Speed එනවා
    ඩවුන්ලෝඩ් වලට දීපූ ඔෆර්ස් මේ
    Airtel ඇප් Offers මේවා
    එක පාරකට එක පැකේජ් එකයි ගන්න
    පුළුවන් . ඒ කියන්නේ 5GB නම් එකයි ගන්න
    පුළුවන් දවසට.. කැමති නම් 3 ම ගන්නත් පුළුවන් ..
     
    • Like
    Reactions: DXB2021

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    හිගන්නො නෙ බන් මේකෙ ලොරි ටෝක් දුන්නට ඉන්නෙ
    Casual usage වලට ඔය පැකේජ්වල වරදක් නෑනෙ ඇයි reasonable නැති ගනන් ගෙවන්නෙ brandname වලට😒
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    හිගන්නො නෙ බන් මේකෙ ලොරි ටෝක් දුන්නට ඉන්නෙ
    කවුද ලොරි ටෝක් දෙන්නෙ? මම නම් දුප්පත් පොරක් තමයි ඉතින්. එ‍් නිසා අඩුම ගාණට තියෙන දේවල් ගැන වැඩි උනන්දුවක් තියෙනවා. උඹලා සල්ලි තියෙනවා නම් එකම දේට තුන් හතර ගුණය ගෙවලා පාවිච්චි කරපන් ඉතින්. වැඩිපුර තියෙනවා නම් මටත් පිනට රුපියල් 500 ක් 1000 ක් දාපන්. අපි කන බත් කටක් ගාණෙ උඹට පින් ලැබෙයි. 🤭🙏

    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch