දවසට 66 ගාණෙ දාලා Airtel පාවිච්චි කරන එක පට්ට ලාබයිනෙ මිට්ටෝ. මාසෙට 150 or 300GB 🤪🤪

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    Wena weda nadda ban oya pakage walata yana ganan hoya hoya inne..
    මොනවද වෙන වැඩ? 🤔

    නෑ
    5GB/Day(post 1mbps) + free learning platforms

    LTE විතරයි. Fiber වල Flash 10 59xx කොහෙද. Official packs
    එහෙනම් වැඩක් නෑනෙ බං ඉතින්
    ------ Post added on Feb 4, 2023 at 5:08 PM
     
    • Like
    Reactions: kevin_levin

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,059
    113
    Sin-tertainment Den
    කවුද ලොරි ටෝක් දෙන්නෙ? මම නම් දුප්පත් පොරක් තමයි ඉතින්. එ‍් නිසා අඩුම ගාණට තියෙන දේවල් ගැන වැඩි උනන්දුවක් තියෙනවා. උඹලා සල්ලි තියෙනවා නම් එකම දේට තුන් හතර ගුණය ගෙවලා පාවිච්චි කරපන් ඉතින්. වැඩිපුර තියෙනවා නම් මටත් පිනට රුපියල් 500 ක් 1000 ක් දාපන්. අපි කන බත් කටක් ගාණෙ උඹට පින් ලැබෙයි. 🤭🙏

    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch
    @AnuradhaRa version 2