ඕකා කලු කැත කොට එකෙක්,මොන කෙල්ලොද ඉතින් . බස් ජැක් ගහන්න ගිහින් ගුටිකාලන්ම් තියෙනවාඒක ඇත්ත.
අවුලකට අහනවා නෙවෙයි ඔය තින්කින් සිස්ටම් එක මොකක්ද? කෙල්ලෙක් ඉන්නවද සිරා කරන එකක්?
ඕකා කලු කැත කොට එකෙක්,මොන කෙල්ලොද ඉතින් . බස් ජැක් ගහන්න ගිහින් ගුටිකාලන්ම් තියෙනවාඒක ඇත්ත.
අවුලකට අහනවා නෙවෙයි ඔය තින්කින් සිස්ටම් එක මොකක්ද? කෙල්ලෙක් ඉන්නවද සිරා කරන එකක්?
Bijje tattoo ekak gahanna aasa nadda pinocchioge nahaya bijjata set wena widiyata?Not related.![]()
සල්ලි සෙට් කරගෙන ගහගන්න ඉන්නෙ බෙල්ලෙයි අත් දෙකෙයි.Bijje tattoo ekak gahanna aasa nadda pinocchioge nahaya bijjata set wena widiyata?
බ්රසීල් උන් වගේ බෙල්ලෙ තඩි බකමූනෙක් ගැහුවනන් පට්ටසල්ලි සෙට් කරගෙන ගහගන්න ඉන්නෙ බෙල්ලෙයි අත් දෙකෙයි.
tattoo කියන්නේ ට්රෙන්ඩ් එක වෙනස් වෙන දෙයක් නෙමෙයිනේ.උන් කැමතිනම් වෙන උන්ට තියෙන අමාරුව මොකද ....හැබැයි වෙන උන්ට අමාරුව තියෙනවා කියලා දැන දැනත් කරන එක photo ගහල හරි video කරලා දැම්මනම් හරි කියන ඒවත් අහන් ඉන්න වෙනවා .
කාලෙන් කාලෙට එන trend වලට ෆැෂන් වලට අහු උනාට අවුලක් නෑ.ඒත් tattoo වගේ එකක් කරනවානම් ටිකක් හිතල කරන්න වෙනවා .මොකද ඇදුමක් , කරබුවක් ,මුද්දක් , hair style එකක් වගේ trend එක ගියාම වෙනස් කර ගන්න පුළුවන් දෙයක් නෙවේනේ.වෙනස් කර ගන්න උනත් ලොකු කට්ටක් කන්න වෙනවා .

මම කිව්වේ තමුන්ගේ වයස , රට , ආගම ,කාලය ,සෞක්ය වගේ දේවල් කරන දෙකට බලපනවානම් කලින් කිව්වා ෆැෂන් ලේසියෙන් අතැරලා අලුත් එකකට වෙනස් වෙන්න පුළුවන් .tatto වගේ දෙයක් එහෙම අමරුයිනේ .පොඩි පොඩි ඒවානම් ලේසියෙන් මකයිtattoo කියන්නේ ට්රෙන්ඩ් එක වෙනස් වෙන දෙයක් නෙමෙයිනේ.![]()
මෙහෙම හිතපන් .කෙල්ලෙක් බලල බැදලා හනිමුන් එකේ කොහොහොමද ක්ලිට් එකේ රින්ග් එකක් තිබ්බොත්ඒක ඇත්ත.
අවුලකට අහනවා නෙවෙයි ඔය තින්කින් සිස්ටම් එක මොකක්ද? කෙල්ලෙක් ඉන්නවද සිරා කරන එකක්?
එහෙම එකක් දැනෙන් නෑ බන්. එහෙම දැනෙනව නන් ඒ උබල ඩොක්ටර්ස්ලා කියන්නෙ වෙනම දෙවිවරු වගේ කොට්ඨාසයක් කියල හිතන් ඉන්න හින්ද. දන්න අයම ඉන්නවනෙ හොද බඩුකාරයො ඩොක්ටර්ස්ලා. දෙන්නම කරන්නෙ professional service එකක්. ටැටූ ගහන එකාවත් ඩොකාවත් ගෑනිට අරින්න පස්සෙන් එන්නෙ නෑ. ගෑනිගෙ ඇග පොඩ්ඩක් වෙන පිරිමියෙක් දකින එකට පට්ට අමාරුනන් ඒක sexual jealousy.ජොබ් කතාවක් නෙවෙයි බන් කියන්නේ. කමෙන්ට් වල තියෙන්නෙත් ඔය තර්ක ටිකමයි. ඩොක්ටර්ට පෙන්නන එක වෙනම කැටගරියකට වැටෙනවා වගේ දැනෙන්නෙ නැද්ද?
අනික මම උබලගෙ අදහස් දැනගන්ඩ විතරයි.
තමන් ගැන තමන් confident නන් ඕවයෙ අවුල් හිතෙන්නෙ නෑ. තමන් ගැන අඩු තක්සේරුවෙන් ඉද්දි හැමතිස්සෙම බයයි ටැටූ ගහන එකා හරි ගෑනිව උස්සයි කියල. අනික හොද personality එකක් තියෙන එකාට එහෙම ගෑනි ගියත් අවුලක් නෑ. ඌ මිනිස්සුන්ව බලෙන් තියාගන්න හදන් නෑ. අනික ඌට තව ගෑනියෙක් දාගන්න එක ගේමකුත් නෑ. ඉතින් බය නෑ.ඔය හිතන විදියට හුරු උනේ කොහොමද? ඒ කියන්නෙ ඒක අවුලක් නෑ කියලා පොසිටිව් දකින්න.
එහෙම එකක් දැනෙන් නෑ බන්. එහෙම දැනෙනව නන් ඒ උබල ඩොක්ටර්ස්ලා කියන්නෙ වෙනම දෙවිවරු වගේ කොට්ඨාසයක් කියල හිතන් ඉන්න හින්ද. දන්න අයම ඉන්නවනෙ හොද බඩුකාරයො ඩොක්ටර්ස්ලා. දෙන්නම කරන්නෙ professional service එකක්. ටැටූ ගහන එකාවත් ඩොකාවත් ගෑනිට අරින්න පස්සෙන් එන්නෙ නෑ. ගෑනිගෙ ඇග පොඩ්ඩක් වෙන පිරිමියෙක් දකින එකට පට්ට අමාරුනන් ඒක sexual jealousy.
තමන් ගැන තමන් confident නන් ඕවයෙ අවුල් හිතෙන්නෙ නෑ. තමන් ගැන අඩු තක්සේරුවෙන් ඉද්දි හැමතිස්සෙම බයයි ටැටූ ගහන එකා හරි ගෑනිව උස්සයි කියල. අනික හොද personality එකක් තියෙන එකාට එහෙම ගෑනි ගියත් අවුලක් නෑ. ඌ මිනිස්සුන්ව බලෙන් තියාගන්න හදන් නෑ. අනික ඌට තව ගෑනියෙක් දාගන්න එක ගේමකුත් නෑ. ඉතින් බය නෑ.
------ Post added on Feb 5, 2023 at 2:51 PM
කුරුනෑගලනෙ ඉතින්
හරිනෙ
අපේ ගම් පලාත
Capuwath Mahinda
උබනම් බඩුකාරයනෙතියෙන කතා අැත්ත ඉතින්. උන්ට හොඳ නම් අපිට මොකද බං.![]()
මම මේ අවංකවම කියන්නෙ බං. කෙල්ල අාස නම් tattoo එකක්, piercing එකක් කරන්න දියන්. එ්කිගෙ මෝල කීප ගුණයකින් වැඩි වෙනවා. තමන්ගෙ sex life එකේ පට්ට වෙනසක් දකින්න හම්බෙයි. ඕවා කරන්නෙ බඩු කියන එකේ අන්න එ් පැත්ත හරි. ඕවා කරන කෙල්ලෙක් කවදාවත් අැඳේ හාන්සි වෙලා ඉන් නෑ, සුපිරිම සපෝට් එකක් දෙනවා. උන් වටේ යන්නෙ උන්ට හරියට fun එකක් දී ගන්න කොල්ලට පණ නැති වුණාම. දෙකේ වෙනස තේරුම් ගනින් ඉතින්.උබනම් බඩුකාරයනෙ![]()
උබ දකින විදියට මම දකින්නේ නෑ බන්. මට තියෙන අත්දැකීම් එක්ක.මම මේ අවංකවම කියන්නෙ බං. කෙල්ල අාස නම් tattoo එකක්, piercing එකක් කරන්න දියන්. එ්කිගෙ මෝල කීප ගුණයකින් වැඩි වෙනවා. තමන්ගෙ sex life එකේ පට්ට වෙනසක් දකින්න හම්බෙයි. ඕවා කරන්නෙ බඩු කියන එකේ අන්න එ් පැත්ත හරි. ඕවා කරන කෙල්ලෙක් කවදාවත් අැඳේ හාන්සි වෙලා ඉන් නෑ, සුපිරිම සපෝට් එකක් දෙනවා. උන් වටේ යන්නෙ උන්ට හරියට fun එකක් දී ගන්න කොල්ලට පණ නැති වුණාම. දෙකේ වෙනස තේරුම් ගනින් ඉතින්.![]()
ඊර්ෂ්යාව හැම එකාටම පොදු උනාට එකම ලෙවල් එකෙන් තියෙනව කියල එකක් නෑනෙ. උදාහරණයක් විදිහට මම දැන් ඊර්ෂ්යාව කියන එක මොකක්ද කියල මතකත් නැති ගානට අඩු කරගෙන ඉන්නෙ. I don't care. මගෙ ආතල් මට ආතල් කියල මම ඉන්නෙ.මේ වගේ උත්තර නියමයි.
ඒත් බන් ඊර්ෂ්යාව කියන දේ හැම මනුස්සයෙක්ටම පොදු දෙයක්නෙ. ඒක ඕවර්කම් කරන්ඩ පුලුවන්ද