සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,529
    1
    15,218
    113
    හපෝ තොපි නම්. තකහනියක් දෙහිවල අ‍ාවා. 😢

    දැන් අ‍ාපහු යන ගමන්. 🙈

    දන්නෙ නැති උන්ට මෙන්න story එක. එකෙක් මට telegram එකෙන් මෙසේජ් එකක් දැම්මා. කිව්වෙ සුද්දියෙක් එනවා මාව එක්කගෙන සතියක් රට වටේම යන්ඩ. 🤣

    මෙන්න මේකෙ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.

    https://elakiri.com/threads/brandin...al-partner-විදිහට-එක්කගෙන-යන්න-🙈❤️❤️.2090291/

    ඔන්න ඉතින් අද සෙට් වෙන්න කියලා එන්න කිව්වා දෙහිවලට. මාත් ගොනා වගේ අ‍ාවා. මුලින් කිව්වෙ යන ගමන් pick up කරන්නම් කියල. පස්සෙ වැරදිලා apartment එකටම ගෙනත් දැම්මා කියල location දාලා එන්න කිව්වා. පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ. අ‍ාවම pickme හරි uber eat හරි දාමු කියල කතා වුණා. වැඩි දුරක් නැති නිසා මාත් අ‍ැවිදගෙන ගියා ඉතින්. 😊

    දාපු තැනටම ගිහින් බලනකොට තමයි එහෙම කෙනෙක් දන් නෑ කිව්වෙ. හැබැයි ඉතින් call කරාම එළකිරියෙ කියලා කිව්වා. Prank එකක් කියලා අ‍ාපහු යන්න, රෑට thread එකක් දාන්නම් කිව්වා. මාත් ඉතින් දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන් වෙන වැඩක් නැතිවට කතාව ලියල දානවා. 😜

    බලාපොරොත්තු කඩ වුණාට එච්චර අ‍ැරියස් එකක් තියෙන උන් ඉන්න එක ගැන සතුටුයි ඉතින්. 😊

    දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන්. 🤣🤣

    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,096
    15,154
    113
    Number 1 Win GIF by YUM KFC SouthAfrica
     
    • Haha
    Reactions: PrameshD.12

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    හපෝ තොපි නම්. තකහනියක් දෙහිවල අ‍ාවා. 😢

    දැන් අ‍ාපහු යන ගමන්. 🙈

    දන්නෙ නැති උන්ට මෙන්න story එක. එකෙක් මට telegram එකෙන් මෙසේජ් එකක් දැම්මා. කිව්වෙ සුද්දියෙක් එනවා මාව එක්කගෙන සතියක් රට වටේම යන්ඩ. 🤣

    මෙන්න මේකෙ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.

    https://elakiri.com/threads/branding-case-study-mr-cockzilla-🐔🐧-දැන්-europe-වලින්-කෙල්ලො-එනවා-මාව-රට-වටේ-traveling-plus-sexual-partner-විදිහට-එක්කගෙන-යන්න-🙈❤️❤️.2090291/

    ඔන්න ඉතින් අද සෙට් වෙන්න කියලා එන්න කිව්වා දෙහිවලට. මාත් ගොනා වගේ අ‍ාවා. මුලින් කිව්වෙ යන ගමන් pick up කරන්නම් කියල. පස්සෙ වැරදිලා apartment එකටම ගෙනත් දැම්මා කියල location දාලා එන්න කිව්වා. පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ. අ‍ාවම pickme හරි uber eat හරි දාමු කියල කතා වුණා. වැඩි දුරක් නැති නිසා මාත් අ‍ැවිදගෙන ගියා ඉතින්. 😊

    දාපු තැනටම ගිහින් බලනකොට තමයි එහෙම කෙනෙක් දන් නෑ කිව්වෙ. හැබැයි ඉතින් call කරාම එළකිරියෙ කියලා කිව්වා. Prank එකක් කියලා අ‍ාපහු යන්න, රෑට thread එකක් දාන්නම් කිව්වා. මාත් ඉතින් දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන් වෙන වැඩක් නැතිවට කතාව ලියල දානවා. 😜

    බලාපොරොත්තු කඩ වුණාට එච්චර අ‍ැරියස් එකක් තියෙන උන් ඉන්න එක ගැන සතුටුයි ඉතින්. 😊

    දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන්. 🤣🤣

    දැන් දෙහිවල ඉදන් මොරටුවට පයින් යනගමන්ද 🤭 රෑට ත්‍රෙඩ් එකක් දාන්නං
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,529
    1
    15,218
    113
    උබ කියන්නේ ඇත්ත නම් ඒවා මහා පජාත වැඩ.☹️☹️
    බොරු මොකටද ඉතින්. 🤣

    දැන් දෙහිවල ඉදන් මොරටුවට පයින් යනගමන්ද 🤭 රෑට ත්‍රෙඩ් එකක් දාන්නං
    අඩේ උඹද. 😁 මම හිතපු ඩයල් එක නෙවෙයි වගේ. එළ එළ දාහන්කො. 🙈
    ------ Post added on Feb 5, 2023 at 6:23 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,529
    1
    15,218
    113
    මුගේ තියෙන්නෙ පැරඩොක්ස් බොරු (y)
    බොරු නෙවෙයි යකෝ සිරාවටම. දැන් දෙහිවල ඉඳන් කටුබැද්දට‍ අ‍ැවිදගෙන යන ගමන්. මේවා කැරි ප්‍රෑන්ක් ඉතින්. 🤣

    මේකෙ updates දාන්නම්.

    https://elakiri.com/threads/අරුන්ගෙ...ෙනග-වගේ-මේ-ටිකත්-අ‍ැවිදගෙනම-යනවා-🤣.2090902/

    මම නෙමේ බං ජොලියට කිව්වෙ
    එහෙමද? 🤔 හැබැයි රෑට thread දාන කතාව අරුත් කෝල් එකෙන් කියපු නිසා උඹමද කියලා සැකයි. 🤔🤔
    ------ Post added on Feb 5, 2023 at 6:28 PM
     
    • Sad
    Reactions: Samaposha

    Similar threads