Mathalan | මාතලන් (1955) 720P HD x265

aeonian

Active member
  • Jan 13, 2023
    39
    117
    33
    Mathalan | මාතලන් (1955)

    Film No : 30
    Released Date : 1955-08-27
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Sri Murugan Films
    File Info : WebRip 720PHD x264 2.2GB

    Main Actor : Shesha Palihakkara
    Main Actress : Clarice De Silva
    Director : A.S. Nagarajan
    Producer : S.M. Nayagam



    ea28a546-ef1a-47df-b4c9-32ce37479398.jpg

    MV5BMWRiYWMwMWQtNjk0Zi00MmFlLTljNTYtNjEzZGNiYjJhY2M2XkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_FMjpg_UX481_.jpg



    DESCRIPTION

    සිනමා ශාලා 21 ක එකවර ප්‍රදර්ශනය විය

    ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුයින්ලන් – නුගේගොඩ, වෙම්බලි - මහනුවර, සිලෝන් ටුවරි සිනමා - අම්පාර, සිනමා ඔලිම්පස් - ගාල්ල, නඩරාජා - මීගමුව, රත්නාවලි - ජාඇල, ශ්‍රීමහල් - කුලියාපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය, මානෙල් – මොරටුව, රිච්මන්ඩ් - මාතර, රිච්මන්ඩ් – කළුතර, ඡායා - කෑගල්ල, ලක්ෂ්මී – රත්නපුර, නිව් සිනමා - කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, ගැමුණු - නිට්ටඹුව සහ තවත් සිනමාහල් 03 කදී.

    මංගල දර්ශනය – එවකට අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම නළු නිිළියන්ගේ සහභාගිත්වයෙන්.

    මුල් වටයේ ආදායම ලක්ෂ 20

    නිෂ්පාදන වියදම – ලක්ෂ 06

    චිත්‍රගාර – ලංකාවේ සුන්දර සවුන්ඩ් (මූලික පුහුණුව), මදුරාසියේ ප්‍රභාත් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය

    ප්‍රදර්ශන කාලය – ගාමිනී මරදාන, දින 89.

    නැවත ප්‍රදර්ශනය – 1973 නොවැම්බර් 16 පිටපත් 06

    බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ දින 118 ක් ප්‍රදර්ශනය විය.

    Link (Will be valid for 7 days)
    Password (52569)


    **Title එක x264 වෙන්න ඕනි.

    (මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට පිටපත් සියල්ල අන්තර්ජාලයේ ඇති පිටපත් සහ කිසිදු පිටපතක් අප සතුව නොමැති බැවින්, මේ පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ.)
     

    aeonian

    Active member
  • Jan 13, 2023
    39
    117
    33