Photos Deadly quake strikes Turkey and Syria

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,474
    743
    113
    ඩොටේ
    ඔහොම මැරෙන එකනම් මහ කරුමයක් බන්, සමහරු ඇති හීරීමක්වත් නැතුව හිරවෙලා එලියට එන්න බැරුව, හිතපන්කෝ දවස් ගානක් එහෙම ඉද්දි . එකපාර මැරෙනවානම් අවුලක් නැ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    ෆාටා 60 ක් ලංකාවට එවුවෙ ඔය අයියලා තමයි....
    මැරැණ අයට නිවන් සුව ලැබේවා
     
    • Like
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ෆාටා 60 ක් ලංකාවට එවුවෙ ඔය අයියලා තමයි....
    මැරැණ අයට නිවන් සුව ලැබේවා
    ඒ වුනාට මෑරෙන්නේ අහින්සකයෝ බන්. ලන්කාවේ පේනවානේ.. රට කාපු එවුන් උන්ගේ ළමයි මුනුබුරෝ එක්ක සතුටින් ඉන්නවා.. අහින්සකයෝ අපා දුක් විදිනවා
     
    • Like
    Reactions: Asmodeus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    ඒ වුනාට මෑරෙන්නේ අහින්සකයෝ බන්. ලන්කාවේ පේනවානේ.. රට කාපු එවුන් උන්ගේ ළමයි මුනුබුරෝ එක්ක සතුටින් ඉන්නවා.. අහින්සකයෝ අපා දුක් විදිනවා
    ෆාටා ත්‍රස්තයන්ට ඕව කියපන් මට ඕව කියලා වැඩක් ද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ෆාටා ත්‍රස්තයන්ට ඕව කියපන් මට ඕව කියලා වැඩක් ද
    උඹට ඕනේ නම් උඹ කියපන් ෆටා ත්‍රස්තයන්ට උඹට ඕනේ දේවල්.. මම කියපු ටික අදාල වෙන්නේ උඹට.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    earth.JPG
     
    • Wow
    Reactions: 2osama