NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    43d55172c1e34412b4f2360a37d3e5c1.jpeg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    oka iwarai ban. russian un okata bomba gahala winasa kala
    රුසියන් උන් ගැහුවා නෙමේ බන් උන් ඔය හැගර් එක ඉස්සරහ උන්ගේ ලොරි පාක් කරලා තිබ්බා. යුක්‍රේන කාරයෝ ඇරලූ දැම්මා. මුල් වීඩියෝ ටික ඔක්කෝම රුසියන් උන්ගේ. මුල් නිවුස් රිපෝට් එකක් උන්ම තමා ගහන්නේ. ඕක සම්පුර්ණ රුසියන් උන් හදපු පේලේන් එකක්. සෝවියට් කාලේ බියුරෝ එක යුක්‍රේනේභහදලා තිබ්බා විතරයි. දැන්නම් මගේ හිතේ ඔලේග් ඇන්ටනොව් කියන්නේත් යුක්‍රේනයේ හතුරෙක් .