මාර්තු 9 ජන්දය ගැන පොහොට්ටුවේන් විශේෂ දැනුම් දිමක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    🔴 මාර්තු 9 පලාත් පාලන මැතිවරණය පැවැත්විම ස්ථිරයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්.අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්විමේදි මේ බව පවසා ඇත. එමෙන්ම ඊයේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකයන් අමතා සාගල රත්නායක ජන්දයට සුදානම් වන ලෙස දැනුම් දි ඇත.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,645
    1
    16,681
    113
    elakiri post issarahta :rofl:

    wbdf9.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    ඒ කියන්නේ නෑ.. :rofl:
    උනුත් කැමති චන්දෙට යන්න. හැබැයි කරගන්න වෙන්නේ නෑ වෙන හේතුවක් නිසා . කියලා කියයි.
    සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්. 😂 game over
    රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    🔴 මාර්තු 9 පලාත් පාලන මැතිවරණය පැවැත්විම ස්ථිරයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්.අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්විමේදි මේ බව පවසා ඇත. එමෙන්ම ඊයේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකයන් අමතා සාගල රත්නායක ජන්දයට සුදානම් වන ලෙස දැනුම් දි ඇත.
    Sagara kiyanne kauda? Lol
    Wahallunta news
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්. 😂 game over
    රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
    එහෙම උන් ලෑස්ති කියලා තමයි බන් චන්දෙ කරෙන්නේ නැතුව ඉන්නේ.
    නැත්නම් නිකන් උන් චන්දෙ තිබ්බේ නෑ වගේ නේ බයට. :rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    එහෙම උන් ලෑස්ති කියලා තමයි බන් චන්දෙ කරෙන්නේ නැතුව ඉන්නේ.
    නැත්නම් නිකන් උන් චන්දෙ තිබ්බේ නෑ වගේ නේ බයට. :rofl:
    ජන්දේ තියනව 9 . රනිල් වෙන ගෙමක් ගහන්නේ පස්සේ තෙරෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    ජන්දේ තියනව 9 . රනිල් වෙන ගෙමක් ගහන්නේ පස්සේ තෙරෙයි
    මොකද්ද ඉතින් 13 අහෝසි කරල දානව වගේ දෙයක් තමයි. ඕකෙන් නේ පළාත් සභා ක්‍රමේ ආවේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    මොකද්ද ඉතින් 13 අහෝසි කරල දානව වගේ දෙයක් තමයි. ඕකෙන් නේ පළාත් සභා ක්‍රමේ ආවේ.
    රනිල් ට ඔනේ පක්ශ දෙකට කඩලා එක්සත් ජාතික පක්ශය ආයේ ගෙන්න. එකට සජිත් ව ඔනේ. ජන්දේ තියන්නේ නැ කියලා පෙන්නුවට ජන්දේ තියනවා පොහොට්ටු මොඩයාට ඇන්දුවා. දෙනවා කියපු කැබිනට් ඇමති කම් දෙන්නේත් නැ. කට්ටියට මල පැනලා ඉන්නෙ
     
    • Haha
    Reactions: Cypress and dilann

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    ජන්දේ තියනව 9 . රනිල් වෙන ගෙමක් ගහන්නේ පස්සේ තෙරෙයි
    Oya game eka mehema wenna puluwan NPP ekata pottuwen ringawapu un wade ala karanna puluwan, un barikashilage whallu wela hitiya kiyanne un kamathi weida horakan mattu wela athulata yana system ekak hadenawa? Hama eka lankaragaddi AKD unath danuwath wenna ona...
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    Salli na kiyala Ranil kiwwa. Salli nathnam Court ekata mukuth karanna ba
    රනිල් ට එම කියන්න බැ. සල්ලි නැත්ම් වි මිලදි ගන්න ගොවියොන්ගෙන් අද කැබිනට් එක රුපියල් බිලියන 10ක් approve කරේ ලොල්. සල්ලි ඊයේ දුන්නා කොමිසමට. තව 33ක් කොටි ඉල්ලුව. එකත් පොඩ්ඩ පොඩ්ඩ දෙනවා කියල. වියදම් වලින් 70% තැපැල් ජන්දේ වෙන කොට ගෙවලා ඉවරයි. ඉතුරු එවා ශ්‍රම වියදම්. එවා පස්සට ගෙවන්නේ ණය හැටියට. එක නිසා සල්ලි ප්‍රශනයක් වෙන්නේ නැ කියලා අද මැතිවරණ කොමිසම කිව්වා
     
    • Like
    Reactions: IMMuhandiram

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,644
    6,985
    113
    Gedara
    එහෙම උන් ලෑස්ති කියලා තමයි බන් චන්දෙ කරෙන්නේ නැතුව ඉන්නේ.
    නැත්නම් නිකන් උන් චන්දෙ තිබ්බේ නෑ වගේ නේ බයට. :rofl:
    ඕක තමා වෙන්නෙ. මොන දේ උනත් රනිලා මැච් එක ගහලා ඉවරයි උගෙ චෙස් ඉත්තො ටික අදිනවා චන්දෙ තිබ්බත් නැතත් ඌ දිනුම්. චන්දෙ තියලා NPP සජබයොයොන්ට වඩා ඉස්සරහට ආවොත් සජියට කෙල වෙනවා. සජියා කැපෙනවා සජබයියො ආපහු රනිලට හේත්තු වෙනවා
     
    • Like
    Reactions: Cypress and yapa100

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,327
    113
    දෙහිවල
    සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්. 😂 game over
    රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
    බම්පර් 😅😅

    🔴 මාර්තු 9 පලාත් පාලන මැතිවරණය පැවැත්විම ස්ථිරයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්.අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්විමේදි මේ බව පවසා ඇත. එමෙන්ම ඊයේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකයන් අමතා සාගල රත්නායක ජන්දයට සුදානම් වන ලෙස දැනුම් දි ඇත.
    බම්පර් 😅😅😅
     
    • Haha
    Reactions: dilann