මේ සිංදුව හොයලා දෙන්නකෝ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ඉස්සර බන් ගිය ඇඩ් එකක් හරිද.. NSB බැංකුවේ තරුණයන්ට හදපු ඉතුරුම් ගිනුම් මොකක් හරි.. සෙට් එකක් පෝළිමේ ඉන්නවා ඩෙනිම් ඇඳන්.. ඩෙනිමේ බැක් පොකට් එකට අත දාන් ඉන්නේ.. පසුබිමෙන් යන ගීතය සැක්සාෆෝන් වාදනයක් යන්නේ.. "හවුචී' වගේ කෑල්ලක් තිබුණා.. කාපිරි සෙට් එකක් කියන R&B සෝන්ග් එකක්.. හොයලා දෙන්නකෝ මතක කෙනෙක්..
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඉස්සර බන් ගිය ඇඩ් එකක් හරිද.. NSB බැංකුවේ තරුණයන්ට හදපු ඉතුරුම් ගිනුම් මොකක් හරි.. සෙට් එකක් පෝළිමේ ඉන්නවා ඩෙනිම් ඇඳන්.. ඩෙනිමේ බැක් පොකට් එකට අත දාන් ඉන්නේ.. පසුබිමෙන් යන ගීතය සැක්සාෆෝන් වාදනයක් යන්නේ.. "හවුචී' වගේ කෑල්ලක් තිබුණා.. කාපිරි සෙට් එකක් කියන R&B සෝන්ග් එකක්.. හොයලා දෙන්නකෝ මතක කෙනෙක්..

    • Love
    Reactions: Anathai