🔴 වාහන මිල ඉහලට 🔴

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පෙට්ට්‍රල් ගනන් නිසා බජට් වාහන වල මිල ගොඩක් වැඩි වෙලා
    බොරු කියන්ඩ එපා යකෝ . තිස් ගනන්වලට ගිය ඇල්ටො එහෙම දැන් විසිපහට අඩුවෙන් යන්නෙ
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,801
    1,409
    113
    පුෂ් බයිසිකලයක් මිල්දී ගැනීම කියන්නේ රැල්ලට හැදුන මාකට් එකක.පයින් යන එකත් පුෂ් බයිසිකල් ගත්තා නිකන්ම කඩ්ලු කඩයක් හැදුනා.
    වහනයක් තියන කෙනෙක් වෙනවහනයකට යන්නෙ නැ, යනවනම් තියන එකට වඩ හොද එකක වෙන්න ඔනේ.
    ඉල්ලුම අඩු උනත් වැගන් ර්‍25-30 යයිද? 40-45 සාදාරනයි ඩොලර් රේට් එකත් එක්ක , ඒ වුනාට දැන් යන්නේ නොඅවටින ගනන (25-30 වටින්නේ නෑ තම රට අනුව කියන්නේ )
    මෙතන මාකට් එක හදන්නේ සේල් කාරයෝ, රට යන උන් ලීස් ගෙවාගන්න බැරින් උන් අල්ලලා ගනනු අඩු කලා
    දැන් ඔයින් වාහන 90%ක් සේල් කාරයො ගාව, උන් හිමීට වැඩිකරනවා ඔකයි වෙන්නේ.
    වහන ගෙන්වනකන් (සමහරවිට රට තියනකන්ම ) ඔය කලුකඩේ ඔහොම්මම තමා
    Sale karayo wadi karata gane kawda bn
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Wadi nam thamai. Ekekwath aduwata denneth na. Habai wikunanna giyama bara kalayak yanawa.

    Spare parts, tyres, wala ganan baluwama wahanayk kiyanne issara aliyek maintain Kara wage dan.

    Wadakata nathi Kia Rio, Hyundai sonata wage ewa nam aduma wela yanna oni. Patta padui ewa use Karana eka.

    Wagon r thamai shape ma me dawas wala
     
    • Like
    Reactions: Jack_Sparrow

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    එකොනොමික් තියරි වලට අනුව ඕනි . දැන් හාවෝ නැ කැරට් කන්න. බොරු ගණන් වලට විකුනුවට ගන්න එකෙක් නැ. රිය සෙවනේ 6M වලට තිබ්බ aqua 55 lak උණා දැන් ඔන්න 51 lak. වලට දල තියනවා. මම note කරපු වාහන ගොඩක්ම තියනවා. පරණ ad එක මකලා හැමදාම අලුත් ad එකක් දානවා.

    බොරුනම් බලන්න කහ පාට aqua. එකක් තියනවා. හැමදාම උදේට දානවා අලුත් පොස්ට් එකක්. ඔය කියන ගණන් වලට යන්නේ නැ. ඊට ගොඩක් පහලින් වාහන සෙල් වෙන්නේ. මේ ළග දී prius එකක් ගියේ 42 ට. ඔය වගේ පහල ගණන් වලින් සෙල් එකක් වෙනවනම් වෙන්නේ.
     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    එකොනොමික් තියරි වලට අනුව ඕනි . දැන් හාවෝ නැ කැරට් කන්න. බොරු ගණන් වලට විකුනුවට ගන්න එකෙක් නැ. රිය සෙවනේ 6M වලට තිබ්බ aqua 55 lak උණා දැන් ඔන්න 51 lak. වලට දල තියනවා. මම note කරපු වාහන ගොඩක්ම තියනවා. පරණ ad එක මකලා හැමදාම අලුත් ad එකක් දානවා.

    බොරුනම් බලන්න කහ පාට aqua. එකක් තියනවා. හැමදාම උදේට දානවා අලුත් පොස්ට් එකක්. ඔය කියන ගණන් වලට යන්නේ නැ. ඊට ගොඩක් පහලින් වාහන සෙල් වෙන්නේ. මේ ළග දී prius එකක් ගියේ 42 ට. ඔය වගේ පහල ගණන් වලින් සෙල් එකක් වෙනවනම් වෙන්නේ.
    Prius koheda bn 42 ta , akuru 2 wennaty
     

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    Prius akuru 2 kohamath mila wadi kaleth oya ganan tibune bn , akuru 3 yanne 70n uda
    na 50- 60 athare

    බොරු නෙමෙයි යකෝ බලපන්කෝ දැන් ගනන්.
    අද උදේ හරක් සෙට් එකක් තම වාහන වැඩි කරලා දල තියෙන්නේ ඇල්ටෝ. මම call කලාම වාහනේ විකුනව්ව කිව්වා 32 ට alto එක. ඒ post එක එවෙලේ දාපු එකක්. මහින්ද්හට චන්දෙ දුන්න අයගේ හරක් වැඩ වලට අහුවෙන්න එපා
    ------ Post added on Feb 13, 2023 at 2:53 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET
    Vehicle ekak gannawath godak unta wale wal nathuwa innakota ganan wadiwenne nam na mokekwath wikunaganna nathi unama ganan adu wei. Man hithanawa me year eke godak un migrate wei thiyena wahana idam ehema wikunala aduwata thama ewa yanne dan Australia student dannath show money 15 million witharane.
     
    • Like
    Reactions: dilsh7

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    අපේ Agri sir අද කිව්වා වාහනේ ගත්තු තැනටම විකුණලා(ලක්ශ තිස්ගානකට ගත්තු Vitz එක) ලක්ශ හැටගානකට.ඊටපස්සේ අද ලක්ශ 138 ක වාහනයක් අරන්...(Premio වගේ ඇහුනේ)
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ගණන් වෑඩි කලාට ගන්න එවුන් නෑ.. මොලේ තියෙන එවුන් වාහන විකුණලා ඉවරයි දෑනටම.. නඩත්තු වියදම් තෙල් මිල හින්දා වාහනයක් කියන්නේ සුදු අලියෙක් වෙලා ඉවරයි.. මගේ යාලුවෙක් කිව්වා පන්ති ගාස්තු වලට වඩා පන්තියට ළමයා දාන්න යන වියදම වෑඩි කියලා. ඒ හින්දා දුර පන්ති ඔක්කොම නෑවෑත්තුවා කියලා.. වාහනෙත් විකුණලා ඉවරයි ඌ.. මෙච්චර ප්‍රශ්න තියෙද්දි වාහනයක් අරන් ගෙදර නවත්තලා තියන්නේ නම් පිස්සෙක්
     
    • Like
    Reactions: Asmodeus and dilsh7