*****************************************************************************************************
කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
suddita banne kohomadaඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා
මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න ගත්තා. මම ලංකාවෙ එවුන්ට සුද්ද සිංහලෙනුයි සුද්දිට කඩ්ඩෙනුයි කියලා යැවුවෙ
ආයෙත් කෑම මෙතන දැම්මොතින් ඒ කෑම ටිකටම වස දානවා කියලා
දැන් අපේ ගෙදර කිට්ටුව කෑම දාන්නෙ නෑ,
ඒකි මට කිවුවෙ පාර මගේ ප්‍රොපටි එක නොවෙන නිසා සහ පාර පබ්ලික් ප්‍රොපටි එකක් වෙන නිසා ඒකි පාරෙ කෑම දානවා කියලාsuddita banne kohomada
bend you in to two and puck your ass bitch kiwwalusuddita banne kohomada
