පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,569
    1
    3,588
    113
    Earth


    *****************************************************************************************************




    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    Unpopular openion මචං,පට්ටම ගොන් වැඩක් පාරේ ඉන්න බල්ලනට කන්න දෙන එක.ඔය වේස බල්ලෝ පාරේ යන එන මනූස්සයන්ව හපනවා.මාවත් හැපුවා එකෙක් ගිය අවුරුද්දේ දෙසැම්බර් 26.බෙහෙත් විදින්න ගිය කට්ට දන්නේ මම විතරයි..ඊට අමතරව රේබීස් එන්නත පුද්ගලිකව ගෙන්නේ නෑ රජයෙන් විතරයි ගහන්නේ.ඒකටත් රජය එක පුද්ගලයෙක් වෙනුවෙන් වියදම් කරන ගාන ගොඩක් වැඩි( එක එන්නතක් ඒ කාලෙ නන් 30කට වැඩිලු) ඒවට වියදම් කරන්නේ බදු සල්ලි අපේ...රටේ පාරේ ඉන්න බල්ලෝ අයින් කරන්න වැඩ පිලිවලකුයි ඕනි..දැක්කම සුන්දරයි,මමත් සත්තුන්ට ආදරෙයි,කලින් මගේ කමෙන්ට් දැකලා ඇති සමහර විට..හැබැයි පාරෙ ඉන්න බල්ලනට කන්න දෙන එක ගොන්..එකෙක් අරන් ගිහින් බෙහෙත් දීලා කන්න බොන්න දීලා හදා ගන්න එක okay..
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කුණු දාපු එකනම් වැරැදි තමයි. හැබැයි සතෙකුට කන්න දුන්න එක නම් වැරද්දක් නෑ. කෑවට පස්සේ අස් කරන්නත් ඕනි ඉතින්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.

    ඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
    මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
    ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා

    මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න ගත්තා. මම ලංකාවෙ එවුන්ට සුද්ද සිංහලෙනුයි සුද්දිට කඩ්ඩෙනුයි කියලා යැවුවෙ
    ආයෙත් කෑම මෙතන දැම්මොතින් ඒ කෑම ටිකටම වස දානවා කියලා
    දැන් අපේ ගෙදර කිට්ටුව කෑම දාන්නෙ නෑ,
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
    මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
    ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා

    මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න ගත්තා. මම ලංකාවෙ එවුන්ට සුද්ද සිංහලෙනුයි සුද්දිට කඩ්ඩෙනුයි කියලා යැවුවෙ
    ආයෙත් කෑම මෙතන දැම්මොතින් ඒ කෑම ටිකටම වස දානවා කියලා
    දැන් අපේ ගෙදර කිට්ටුව කෑම දාන්නෙ නෑ,
    suddita banne kohomada
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,516
    7,887
    113
    bath daana eka awulak na. habei anik minissunta apahasu wena widiyata weda karanan epa...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    100% agreed with uncle.
    තොපිට තේරෙයි උබලගෙ ගේ ඉස්සරහ බල්ලො කාල රීල බෙටි තියෙද්දි. වාහනයක්වත් නවත්තගන්න බෑ. පාරෙ ඇවිදින්න බෑ. ඔකුන් රීල යනව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    suddita banne kohomada
    ඒකි මට කිවුවෙ පාර මගේ ප්‍රොපටි එක නොවෙන නිසා සහ පාර පබ්ලික් ප්‍රොපටි එකක් වෙන නිසා ඒකි පාරෙ කෑම දානවා කියලා
    මම කිවුවෙ ඒ ලොජික් එකටම පබ්ලික් ප්‍රොපටි එකට මට වස දාන්නත් පුලුවන්, and මේක Europe වත් US වත් නෙමයි කියලා. ඒකි හිතුවෙ නෑ ඒකිත් එක්ක කඩ්ඩෙන් ගේම ඉල්ලන එකෙක් ඉඳීවි කියලා.
    මේක වෙලා දැන් ටිකක් කල් හැම එකාටම ඇති වෙනකන් කියවලා යැවුවෙ, කොහමත් ගමේ එවුනුත් එකා දෙන්න සෙට් වෙලා අරුන්ටම බනිනකොට ඕන එකෙක් යනවා යන්න. ඔතන ඔය අංකල් එක්ක තව දෙතුන්දෙනෙක් හිටියා නං ඔය සෙට් එකත් වලිග පුපේ ගහන් යන්නෙ
    තාමත් අපේ ගෙදර කිට්ටුව බල්ලොන්ට කන්න දාන්නෙ නැහැ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Pada show ochara ardare num Gedara aran gihin hadaganna puluwan ne .okun bo wela wadi unama Pattama iwarai. Jara karanawa minissun wa kanawa .
    Ara Kalin wagge pare inna ballo marala danna oni .Okama thamai harak marana eka thahanum kalama wenne .
    Ara indiyawe relaw maranna thahanum hinda penawa ne .A wage case ekak thama balu case ekath