මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක්

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    ඔබ තුමන් මහේස්ත්‍රාත්වරයෙක් බව මම දැනගත්තේ අද පත්තරවල වලින් ඒ වෙන තෙක් ඒ බවක් මම දැන සිටියේ නැහැ. අනේ සර් මට සමාවෙන්න නැති බැරිකමටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම් යැයි කියා අඩංගුවට ගැනීමට හොයන සැකකරු පවසා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

    සැකකරු කළේ යැයි කියන මෙම ප්‍රකාශයට අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමට ගොස් නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

    අතිරේක දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී ඇත.

    අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු අතිරේක දිසා විනිසුරුවරයාට කතා කිරීමට යොදා ගත් ජංගම දුරකථන අංකය ඔස්සේ ඔහු සිටින ඉසව්ව හොයාගෙන අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා මෙහෙයුමක් දියත් කර ඇත.

    අතිරේක දිසා විනිසුරුවරයා ඔහුට අයත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස විකිණීමට පළකර තිබූ දැන්වීමක් අනුව නිවස මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයකු විනිසුරුවරයා නිවසේ ඉහළ මහලේ කාමරයක සිරකර රථය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය එකොළොස් වැනිදාය.

    පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ නිකන්ද?? :lol:
     
    • Haha
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ
    https://www.dailymirror.lk/breaking_news/Suspect-who-stole-magistrates-car-arrested/108-254112

    The suspect who stole the luxury car belonging to the Kuliyapitiya Additional District Judge Amila Sampath Ariyasena was arrested at Oliamulla in Wattala, police said
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    "ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය"

    මොකද්ද බන් ඒ ලක්ශ 60 කට ගන්න පුලුවන් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය 🤔
    onama car ekak dan සුඛෝප භෝගී :lol::lol:
     
    • Haha
    Reactions: NRTG and rumesh.fbi

    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    බොක්ක උණු වෙලා යන්න ඇති නේද දිසා විනිසුරුවරයෙක්ගේ වාහනයක් ඉස්සුවේ කියලා දැන ගත්තාම? :lol: