Payoneer $10,000 Available

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,835
    1
    49,969
    113
    ප*යාගල
    sorry.com
    danata nam site 2i run wenne anith okkoma nathara kala ranking bahala kela wela giya nisa
    godakma thani site ekakin thama income enne. Monthly 3.8 million views wage enawa
    VPS ekaka run karanne site eka. Yearly $40 wage yanne. Domain ekata $10 wage. SEO walata monthly $135 yanawa.
    Ochchara thama expenses.
    Thank you bro. Good job!
     
    • Love
    Reactions: Hinna

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මචන් 10K Available on Card කියන්නෙ,උබට ඒ 10K යූස් කරන්න වෙන්නේ POS Payments or ATM Withdrawals or Direct Bank Withdrawal වලට විතරයි.

    ඔතනින් Payoneer to Payoneer Send කරන්න පුලුවන් 1250.61USD only.

    මගේ යාලුවෙක්ටත් එහෙම කේස් එකක් වෙලා. ඌ Auto Top Up එක Off කරලා නැහැ ඔක්කොම Card එකට ඇවිත්. අන්තිමට Total එකම Bank Withdrawal දාන්න වුනේ. :baffled:

    පොඩ්ඩක් හොයලා බලන්න.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,842
    9,567
    113
    danata nam site 2i run wenne anith okkoma nathara kala ranking bahala kela wela giya nisa
    godakma thani site ekakin thama income enne. Monthly 3.8 million views wage enawa
    VPS ekaka run karanne site eka. Yearly $40 wage yanne. Domain ekata $10 wage. SEO walata monthly $135 yanawa.
    Ochchara thama expenses.
    uba adsense payment ganne payoneer ekata da ban
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama

    අම්මටසිරි වෙනවා එහෙම උනොත්. මං මේ ලබන සතියේ දිහාට රට ටුවර් එකක් දාලා එන්න කාඩ් එකේ සල්ලි තියන් ඉන්නේ මෙහෙන් ඩොලර් ගන්නවට වඩා ලාබයිනේ ඒක
    uba adsense payment ganne payoneer ekata da ban
    නෑ මචං adsense payment එක payoneer ගන්න පුලුවන් US account වලට විතරයි. මේ මගේ adsense නැති සයිට් එකක propellerads වලින් එන income එක payoneer ගන්නේ
     
    • Love
    Reactions: baba-chuti

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601
    113
    Payoneer 10,000 USD තියෙනවා මචං
    ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 370/= ගානේ දෙනවා
    ඔක්කොම එක සැරේ ගන්නවා නම් 368/= ගානේ වගේ දෙන්න පුළුවන්
    මට PM එකක් දාන්න ගන්න අය WhatsApp නම්බර් එක දෙන්නම්.

    දෙපැත්තෙම trust issues තියෙනවා දැකලවත් නැති නිසා. ඒ උනාට මුලින්ම මට bank එකට LKR දාන අයට විතරයි දෙන්නේ. මොකද උන්ට නඩුවක් හරි දාන්න පුළුවන් හොරෙක් කියලා මගේ details එක්ක. Payoneer ටිකට විද්දොත් මට නඩු දාන්න තැනක් නෑ :lol:
    Homagama අවට නම් හම්බ වෙලා ගනුදෙනුව කරන්න පුළුවන් trust issues නිසා

    View attachment 197400
    machan umba freelancing karanawada
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    danata nam site 2i run wenne anith okkoma nathara kala ranking bahala kela wela giya nisa
    godakma thani site ekakin thama income enne. Monthly 3.8 million views wage enawa
    VPS ekaka run karanne site eka. Yearly $40 wage yanne. Domain ekata $10 wage. SEO walata monthly $135 yanawa.
    Ochchara thama expenses.
    etthakota content liyanneth mchn ubamada
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Ethakota 353 gane bn enne

    Fiverr kala 2011 idan dan nam karanne na machan

    Ow macho
    මචන් ට්‍රැෆික් එකක් වැඩිපුර drive කර ගන්න පුළුවන් විදිය කියන්නකෝ.. මගේ සයිට් එකක් තියෙනවා ලිපි 140 විතර දාලා තියෙන.. හැම ලිපියකම වර්ඩ්ස් 1000 -1200 අතර ලිව්වා.... .. දැන් අවුරුද්දක් වගේ වෙනවා...දවසට visit 200 -250 අතර වගේ තමයි එන්නේ සයිට් එකට... බැක්ලින්ක් නම් හදලා නෑ.. ඉන්කම් ඉස්කුල් මෙතොඩ් ekata ලිපි කරේ..

    සොරි සල්ලි මාරු කර ගන්න දාපු ත්‍රෙඩ් එකේ ඇහුවට....
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,842
    9,567
    113
    මචන් ට්‍රැෆික් එකක් වැඩිපුර drive කර ගන්න පුළුවන් විදිය කියන්නකෝ.. මගේ සයිට් එකක් තියෙනවා ලිපි 140 විතර දාලා තියෙන.. හැම ලිපියකම වර්ඩ්ස් 1000 -1200 අතර ලිව්වා.... .. දැන් අවුරුද්දක් වගේ වෙනවා...දවසට visit 200 -250 අතර වගේ තමයි එන්නේ සයිට් එකට... බැක්ලින්ක් නම් හදලා නෑ.. ඉන්කම් ඉස්කුල් මෙතොඩ් ekata ලිපි කරේ..

    සොරි සල්ලි මාරු කර ගන්න දාපු ත්‍රෙඩ් එකේ ඇහුවට....
    usually income kohemda ban
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,708
    747
    113
    88
    සතියෙන් $10,000 ක් හොයන්න මොනවා කරලද ?
    මෙහෙම කරල (උබල අන්දල) තමයි ඉතින් මූ 10000 සතියෙන් හොයන්නෙ :sneaky:

    මාසෙට කෝටි 2ක් හොයන එකෙක්.. රුපියල් දෙකට තුනට එලකිරි එකේ පුක දෙයිද බන්..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,042
    26,493
    113
    Kandy
    ඕක තියාන ඩුබායි වගේ රටක ෆ්‍රීලාන්ස් වීසා ඉල්ලන්න