Payoneer $10,000 Available

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Payoneer 10,000 USD තියෙනවා මචං
    ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 370/= ගානේ දෙනවා
    ඔක්කොම එක සැරේ ගන්නවා නම් 368/= ගානේ වගේ දෙන්න පුළුවන්
    මට PM එකක් දාන්න ගන්න අය WhatsApp නම්බර් එක දෙන්නම්.


    දෙපැත්තෙම trust issues තියෙනවා දැකලවත් නැති නිසා. ඒ උනාට මුලින්ම මට bank එකට LKR දාන අයට විතරයි දෙන්නේ. මොකද උන්ට නඩුවක් හරි දාන්න පුළුවන් හොරෙක් කියලා මගේ details එක්ක. Payoneer ටිකට විද්දොත් මට නඩු දාන්න තැනක් නෑ :lol:
    Homagama අවට නම් හම්බ වෙලා ගනුදෙනුව කරන්න පුළුවන් trust issues නිසා


    Screenshot 2023-02-15 222616.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    උඹට ඩොලර් එක අඩුවෙයි කියල බයයිද?
    ඇත්තටම එහෙම වෙයිද බං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    අනුර අයියා ප්‍රාදේශිය සභාව දිනලා ජනාධිපති වෙනවා කිව්වා විතරයි ඩොලර් එක බල්ලට ගියා 🤣🤣🤣🤣
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    370 gane nam gani da dane na. mam normally maru karana ekagen ahala balanam. lagadi maru kara 363 gaane mama
    මම ගිය සතියෙත් 10,000 දුන්නා 373 ගානේ
    Payoneer buy/sell කරන උන් නම් හෙන අඩුවට බං අපෙන් ගන්නේ. උන් ඊටපස්සේ විකුණන්නේ 373-375 වගේ ගණන් වලට.
    උබෙන් නම් හෙන අඩුවෙන් අරන් තියෙන්නේ උබට ඊට වඩා ගාණක් ගන්න තිබ්බ withdraw කළා නම්


    උඹට ඩොලර් එක අඩුවෙයි කියල බයයිද?
    ඇත්තටම එහෙම වෙයිද බං
    දන්නේ නෑ බං... මට නම් අඩු උනත් එකයි වැඩි උනත් එකයි. මේ මගේ සතියක අදායම.. ඉතින් මං ඕව ගොඩ ගහන් ඉඳලා වැඩක් නෑනේ එන ටික විකුනනවා නැත්නම් withdraw කරනවා :)

    mokada ban hema ekama USD tika exchange karanne
    උබ මට කන්න බොන්න ජිවත් වෙන්න සල්ලි දෙනවා නම් මම මේ ටික විකුණන්නේ නැතුව තියාගන්නම් :rofl:
    ------ Post added on Feb 16, 2023 at 12:07 AM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    මම ගිය සතියෙත් 10,000 දුන්නා 373 ගානේ
    Payoneer buy/sell කරන උන් නම් හෙන අඩුවට බං අපෙන් ගන්නේ. උන් ඊටපස්සේ විකුණන්නේ 373-375 වගේ ගණන් වලට.
    උබෙන් නම් හෙන අඩුවෙන් අරන් තියෙන්නේ උබට ඊට වඩා ගාණක් ගන්න තිබ්බ withdraw කළා නම්


    දන්නේ නෑ බං... මට නම් අඩු උනත් එකයි වැඩි උනත් එකයි. මේ මගේ සතියක අදායම.. ඉතින් මං ඕව ගොඩ ගහන් ඉඳලා වැඩක් නෑනේ එන ටික විකුනනවා නැත්නම් withdraw කරනවා
    :)


    උබ මට කන්න බොන්න ජිවත් වෙන්න සල්ලි දෙනවා නම් මම මේ ටික විකුණන්නේ නැතුව තියාගන්නම් :rofl:
    ------ Post added on Feb 16, 2023 at 12:07 AM
    uba payoneer usd maaru karagnna ekage contact ewapan. balamu aye ugen maru kargnwa ehema nam
     

    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    Payoneer aken, wena kenek ge account ekakta tranfer karanna puluwn da ? bank details add karaddi balanwa neda , name, address proof