INR to LKR

vectorizer

Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ඉන්දියන් රුපියල් ලක්ෂයක් ලංකාවේ රුපියල් වලට හරව ගන්න
    හොදම ක්‍රමය මොකක්ද ?
    ඉන්දියවෙ ඉදන් එනවනම් ඉන්දියන් එයාර්පෝට් එකේ exchange වලින් කරන එකද ලංකාවට ඇවිත් එයාර්පෝට් එකෙන් කරන එකද නැත්නම් පිටකොටුවේ කලු කඩෙන් කරන එකද ‌‌හොදම?
     
    • Like
    Reactions: kinkon and Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    හොදම විදිය තමයි ඉන්දියාවේ වන්දනාවේ යන කෙනෙක්ට හරි එහෙට ගිහින් ඇදුම් වගේ ජාති ගෙන කෙනෙක්ට හරි දීලා දාන එක. නැත්තන් ඉගෙන ගන්න යන කෙනෙක් හරි කමක් නැහැ.

    එහෙම නැත්තන් කොටුවේ මනිචේන්ජ් එකකින් බලන්න.

    හැබැයි මේ වෙලේ රටට නං හොදම විදිය ලංකාවේ බැංකුවකින් මාරු කර ගන්න එක.
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    ඉන්දියන් රුපියල් ලක්ෂයක් ලංකාවේ රුපියල් වලට හරව ගන්න
    හොදම ක්‍රමය මොකක්ද ?
    ඉන්දියවෙ ඉදන් එනවනම් ඉන්දියන් එයාර්පෝට් එකේ exchange වලින් කරන එකද ලංකාවට ඇවිත් එයාර්පෝට් එකෙන් කරන එකද නැත්නම් පිටකොටුවේ කලු කඩෙන් කරන එකද ‌‌හොදම?
    Indian airport eken karala mata loku paduwak una. Danatama INR laga thiyenawanm lankawata awith karanna. Lankawe airport eken INR karanne na officially. Shape eke maru karala dennam kiyanawa un horen. Eta wada rate ekak ganna puluwan lankawata awith mehe karama ekekgen ganna
     
    • Like
    Reactions: vectorizer

    Thanks bro!