වින්ඩෝස් වලට හරියන එකක් කියන්න

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Free වින්ඩොස් වලට හරියන data recover මරන සොෆ්ට් වෙයා එකක් කියපල්ලකෝ මගේ පරණ හාඩ් එකෙ wiped වෙච්ච ඒවා ගොඩ දාගන්න. Recuva දැම්මා දෙපාරක්ම 99% වෙනකොට restart වෙන්න ගත්තා ලැප් එක. ඒක හරියන්නේ නෑ වගේ. ඒවගේ වෙන ෆ්‍රී එකක් දීපල්ලා බන්. එපා වෙනව පැය 10ක් ඉවසලා රීස්ටර්ට් වෙන්න ගත්තම. 😏😏
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    recover karanakota restart wenawa nam godak wita bad sector wenna puluwan
    අලුත් SSD එකක් ගහලා වින්ඩෝස් දාලා හොදටම වැඩකරන ලැප් එකක්. කලින් හාඩ් එකෙ ගහලා SATA to USb කේබල් එකකින් කලින් හාඩ් එකෙ C ඩ්‍රයිව් එක ඩීප් ස්කෑන් එක 99% වෙද්දී restart wunaa bolaw. 🥲🥲🥲
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අපි මේ ඉන්නේ 2023 බං. අවුරුදු 9ක් පස්සේ.
    තාම recuva යූස් කරන එවුන් ඉන්නවා නම් උන් මිනිස්සු වෙන්න බෑ.
    Mage data okkoma cloud dan..
     
    • Wow
    Reactions: kasun_kbp