Kibulawalata ukala

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එහෙම මාස තුනක් දෙන්න මෙතන රෙන්‍ට් එකට දුන්න තැනක් නෙවේ නේ බන්
    ithin baladaarin un ta inna dunnane ban eka digatama... ehenam mulinma ayn karanna ona...
    aniyamen baladaarin un wa approve karala tibeemak wela tiyenne..
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ඔහොම පාරවල් අවහිර වෙන විදියට බිස්නස් කරන්න බැහැ. ඉස්සර කොටුව/ පිටකොටුවේ ත් එහෙමයි. දැන් නං අඩුයි ඒක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,897
    113
    සේදවත්ත
    පොලිසිය හමුදාව දාල වෙඩි තියලා අයින් කරන්න ඕනේ. ආදර්ශයක් දෙන්න ඕනේ රටේ උන්ට මේ රට කෙරෙන හැටි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම පාරවල් අවහිර වෙන විදියට බිස්නස් කරන්න බැහැ. ඉස්සර කොටුව/ පිටකොටුවේ ත් එහෙමයි. දැන් නං අඩුයි ඒක.
    පිටකොටුවේ ඉස්සර කාකි පාට ඇඳගත්ත සෙට් එකක් බහිනවා (පොලිස් නෙමෙයි) අට්ටාල වල බඩු විකුණන උන් බඩු අරන් දුවනවා. අහුවුනොත් දඩ.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    පිටකොටුවේ ඉස්සර කාකි පාට ඇඳගත්ත සෙට් එකක් බහිනවා (පොලිස් නෙමෙයි) අට්ටාල වල බඩු විකුණන උන් බඩු අරන් දුවනවා. අහුවුනොත් දඩ.
    ගෝටාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කාලේ නේද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මෙහෙම පාරේ Business කරන එකනම් අවුල් පාරේ යන්න බැහැ මිනිසුන්ට
    වෙන තැනක් දීලා මේගොල්ලො අයින් කරා නම් හරි
    maina payment eke puka dunna wageda ponz
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝටාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කාලේ නේද?
    නෑ බං මතක විදියට චන්ද්‍රිකා හිටිය කාළේ. ඉටිකොල එලන් පාරේ අඹ කෙසෙල් එහෙම විකුණන වෙළෙන්දෝ එහෙම අහුවුනාම ඒවා උන්ට කියලම පොලොවේ ගහල විනාශ කරනව.😐
    ඒත් ඉතින් ඉවරයක් නෑ. උන් ගිය ගමන් ආයේ බිස්නස් පටන්ගන්නවා.
    මිනිස්සු යන්න ඕන මහපාරේ😁
     
    • Like
    Reactions: Alameen

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තැනක් හොයලා දෙන්න ඕන මේ ඉන්නෙ පිංපඩි කාරයෝ නෙවෙයි හම්බකරං කන මිනිස්සු
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Othana witarak newey godak town wala pavement eke minissunta yanna baha... minissu kada karanawa.. minissu yanne paare
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අනේ ඇයි බන්දුල ඇමතිතුමා වේගයෙන් රට හදන්න යන පාරෙ එතුමගෙ වේගෙ අඩුවෙන්න ට්‍රෆික් ඇති කරන්නෙ. එතුමගෙ ඉස්පීඩ් එක රට හදන්න රිජුව බලපාවනෙ.
    බන්දුල සර්ට රොකට් එක වගෙ යන්න පාර ලොකු කරව්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,380
    113
    ithin baladaarin un ta inna dunnane ban eka digatama... ehenam mulinma ayn karanna ona...
    aniyamen baladaarin un wa approve karala tibeemak wela tiyenne..
    එහෙම approve කරා කියන්න බැ බන් මෙතන බදු ගෙවීමක් නෑ නේ පාර තියෙන්නෙ ගමනාගමනයට මිසක් වෙලදාමට නෙවේ
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    එහෙම approve කරා කියන්න බැ බන් මෙතන බදු ගෙවීමක් නෑ නේ පාර තියෙන්නෙ ගමනාගමනයට මිසක් වෙලදාමට නෙවේ
    approve kara kiwwe na, aniyamen approve karala.. RDA eken da koheda discussion gehin un thama regulate kare oka... mulinma case awata passe.