bitdefender 6 motnths free

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    උබලගේ peronal email එක නැතුව temporary mail වලින් ගන්න
    temp වලින් lifetime run කරන්න පුලුවන්

    මෝඩ හැත්තක් bitdefender එකේ ඉන්නේ:lol:
    එච්චර ඕනෙ නෑ, trial එක expire වෙන්ඩ ලං උනාම bitdefender account එක ඩිලීට් කරලා ආපහු ඒ email එකටම trial එක ගන්ඩ පුළුවන්. මං 2018 ඉඳන් සෑහෙන කාලයක් කරා ඔය වැඩේ 😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ane mata hadala deepan ko bro

    inbox balanna. details ewwa.

    1fmt8MR.png
     
    • Love
    • Like
    Reactions: NRTG and dinukamp

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    ගන්න ඕනි එකෙක් ඉන්නවා නම් කියපන්.
    හදල දෙන්නම්.

    ela hadala ewannam.

    inbox balanna. details ewwa.
    මෙන්න එළකිරියේ ඉන්න සුපිරිම කොල්ලෝ. ගේම නම් ගේම උදව් නම් උදව්.... 😛
    කවුරු හරි උදව්වක් ඉල්ලුවම බොක්කෙම්ම උදව් කරන පොරක් තමයි @kasun_kbp
    මටත් පට්ටම උදව් කරලා දීලා තියනවා. Thanks Bro...👌