SLTMobitel is planning to launch this by end of February or early March 2023.
Static ip ganna puluwan ne samanyen monthly podi ganak add wenawaමේකට Static IP දෙනවද දන්නෙ නෑ? එහෙම දෙනව ගොඩක් ලාබයි Web Hosting හෝ වෙන මොනවහරි සර්විස් රන් කරන්න ඉන්න අයට.
ඒ උනාට මුං කපටිකමට මේ වගේ පැකේජ් වලට දෙන්නෙ නෑ බං. හොඳම උදාහරණය මුං අර ලොන්ච් කරේ ගිය අවුරුද්දෙ Unlimited Package වගයක්. ඒව එකකටවත් Static IP දුන්නෙ නෑ උන්ගෙ කෝපරේට් බේස් එක ගැලවිලා ඒකට එයි කියල. ඒ වගේම මේකටත් Static IP නොදුන්නොත් තේරුමක් නෑ මේව. ගෙවල් වලට තේරුමක් නෑ කවුරුත් ගන්නෙ නෑ.Static ip ganna puluwan ne samanyen monthly podi ganak add wenawa
Mewa nikan unta name ban. Wada karana una. Enterprise Levelඒ උනාට මුං කපටිකමට මේ වගේ පැකේජ් වලට දෙන්නෙ නෑ බං. හොඳම උදාහරණය මුං අර ලොන්ච් කරේ ගිය අවුරුද්දෙ Unlimited Package වගයක්. ඒව එකකටවත් Static IP දුන්නෙ නෑ උන්ගෙ කෝපරේට් බේස් එක ගැලවිලා ඒකට එයි කියල. ඒ වගේම මේකටත් Static IP නොදුන්නොත් තේරුමක් නෑ මේව. ගෙවල් වලට තේරුමක් නෑ කවුරුත් ගන්නෙ නෑ.
Enterprise level නම් Static IP Option එක දෙන්න ඕන මචං.Meka totally worth machan. Mamath maaru wenna inne
Mewa nikan unta name ban. Wada karana una. Enterprise Level
------ Post added on Feb 25, 2023 at 3:13 PM
Enterprises package වලට YouTube/rokuMeka totally worth machan. Mamath maaru wenna inne
Mewa nikan unta name ban. Wada karana una. Enterprise Level
------ Post added on Feb 25, 2023 at 3:13 PM
Uba harı machan. Me welawe mekath watinawa machanEnterprise level නම් Static IP Option එක දෙන්න ඕන මචං.
Ow machan. Eth totally worth than before new machanEnterprises package වලට YouTube/roku& unlimited voice දෙන්නෙ නෑ ඕව residential. Anyway yes, its worth than before.