royalll sake

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹ බොන්නේ ඇයි? දුකට ද? සතුටට ද? ගෑණි ගියාද? නැත්නම් කම්මැලි ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,273
    113
    bar eke eka bonna epa kivva hoda ne kiyala,mokada manda. :oo: hebei patta drink eka
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,342
    113
    Kaduwela
    සකේ බොනවා නම් බීපන් ජපන් ගිහිල්ලම, සශිමි or ටෙම්පුරා එක්ක. :yes:
    මෙහෙ තියෙන කෙමිකල් සකේ බිව්වොත් අප්පට හිකේ, :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සකේ බොනවා නම් බීපන් ජපන් ගිහිල්ලම, සශිමි or ටෙම්පුරා එක්ක. :yes:
    මෙහෙ තියෙන කෙමිකල් සකේ බිව්වොත් අප්පට හිකේ, :rofl:
    කොටා දෙන talks බැලුවාම උඹ කියනදේ තේරෙනවා :yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,342
    113
    Kaduwela
    japan yanna umbe appadaa salliii denne pakoo
    කෝ එතකොට උබ මෙච්චර කල් හම්බු කරපුව?
    ඔය ඕනි තරම් හද්ද වන්නියේ එවුනුත් ලක්ස 30 40 පූජා කරලා ජපන් යන්නේ.
    උබත් පලයන්
     
    • Haha
    Reactions: Lovtus

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සකේ බොනවා නම් බීපන් ජපන් ගිහිල්ලම, සශිමි or ටෙම්පුරා එක්ක. :yes:
    මෙහෙ තියෙන කෙමිකල් සකේ බිව්වොත් අප්පට හිකේ, :rofl:
    :ROFLMAO: ඔව් බන් ඕක තනි කෙමිකල් ජරාවක්.. මෙහෙ උන් උඩදාගෙන බීවට...
     
    • Sad
    Reactions: kasun_kbp