mata jiwathe goda enna help ekak denna

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,614
    13,430
    113
    හෙළවෙදකමින් අතුරු අබාධයන්ට පත් නොවන අයුරින් යථා තත්‍වයට පත් කරන්න පුළුවන්. එහි විවිධ ක්‍රමවේද යටතේ ඔෘෂධ යොදා ගැනීම මෙන්ම සැත්කම් සිදු කිරීම ආදී කොටස් ගණනාවක් තිබෙනවානේ. මෙහි දී ඔබට ළඟා වීමට පහසු ප්‍රදේශයකින් මීට අදාළ පාරම්පරික දැනුම තවමත් රැකගෙන ඉන්න වෙදමහතෙක් මුණ ගැසීමට පිළියෙල කරගන්න වෙනවා.

    පහත වැඩසටහන් බලන්න. ගිලන් රථවල, රෝදපුටුවල දාගෙන එන මිනිස්සු ඉක්මනින් සුව කරලා දෙනවා. මෙම මහත්මයා රටපුරා යන නිසා මුණ ගැසෙන්න අපහසු වන එකක් නැහැ.



    මේ මනුස්සයා ගාවට අපේ අම්මත් ගියා දැනට අවුරුදු ගානකට කලින්.

    මට නම් පේන විදියට මෙයා Jerome Fernando ගේ බෞද්ධ version එක.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,370
    55,307
    113
    Ubata tiyenne 80% hithe prashna.eye eke awula 10% job salary madi eka 10%.e arunama anith ewa comparison worries
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,408
    1
    6,236
    113
    TrapHouse
    Gedara wikuanna berida
    gedara wikunala api thundenata parata bahinna tamai wenne ban
    mn nm kiyanne poddak javascript tikak hari igana ganin IT kara nm.
    shape eke job walata dapan.
    me tike lankawe jobs nm thiynwa godak un rata giya nisa.
    mata web developing puluwan php walin..
    eth dan industry eke use wena frameworks nam baha
    Ado @tharakaf mukuth help ekak denna baida ban moota SI patte entry level ekakwath
    ehema ekak hoyaganna puluwan nam loku deyak machan..
    mamath hoyanne entry level tamai
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,965
    5,268
    113
    mata web developing puluwan php walin..
    eth dan industry eke use wena frameworks nam baha

    .Net Core වගේ Framework එකක් කරන්න බැලුවේ නැද්ද මචන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    38,374
    76,875
    113
    gedara wikunala api thundenata parata bahinna tamai wenne ban

    mata web developing puluwan php walin..
    eth dan industry eke use wena frameworks nam baha

    ehema ekak hoyaganna puluwan nam loku deyak machan..
    mamath hoyanne entry level tamai
    waren laravel patan gamu. industry eke godak use wenawa. uba patan ganin aran oni welawaka PM dapan support ekak denan.
    kara fiver wage karanagaman meheth weda tikak balamu

    me video eke tika karapan wena mokawath karana yan nahtuwa pahala set eka thiya ganin theren nathi thanank awoth clear karagana. ubata php puluwan nan 2 weeks walin wede godadagana puluwan.



    https://laracasts.com/series/laravel-8-from-scratch
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,965
    5,268
    113
    mata web developing puluwan php walin..
    eth dan industry eke use wena frameworks nam baha

    waren laravel patan gamu. industry eke godak use wenawa. uba patan ganin aran oni welawaka PM dapan support ekak denan.
    kara fiver wage karanagaman meheth weda tikak balamu

    ඇත්තටම බැලුවොත් මීට අවුරුදු 20 කට විතර කලින් Visual Basic වලින් Desktop Applications හදනවට වඩා දැන් frameworks පාවිච්චි කරලා Web Applications හදන්න අමාරුයි නේද? ඒ කාලෙට වඩා දැන් තේරුම් ගන්න ඕනෑ concepts සහ learning curve එක වැඩියි නේද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,758
    13,277
    113
    ඇත්තටම බැලුවොත් මීට අවුරුදු 20 කට විතර කලින් Visual Basic වලින් Desktop Applications හදනවට වඩා දැන් frameworks පාවිච්චි කරලා Web Applications හදන්න අමාරුයි නේද? ඒ කාලෙට වඩා දැන් තේරුම් ගන්න ඕනෑ concepts සහ learning curve එක වැඩියි නේද?
    ඔව් නේද ඒකාලෙ ස්ට්‍රක්චර් එක සරලයි
     
    • Like
    Reactions: pasansnoop