මේ මනුස්සයා ගාවට අපේ අම්මත් ගියා දැනට අවුරුදු ගානකට කලින්.හෙළවෙදකමින් අතුරු අබාධයන්ට පත් නොවන අයුරින් යථා තත්‍වයට පත් කරන්න පුළුවන්. එහි විවිධ ක්‍රමවේද යටතේ ඔෘෂධ යොදා ගැනීම මෙන්ම සැත්කම් සිදු කිරීම ආදී කොටස් ගණනාවක් තිබෙනවානේ. මෙහි දී ඔබට ළඟා වීමට පහසු ප්‍රදේශයකින් මීට අදාළ පාරම්පරික දැනුම තවමත් රැකගෙන ඉන්න වෙදමහතෙක් මුණ ගැසීමට පිළියෙල කරගන්න වෙනවා.
පහත වැඩසටහන් බලන්න. ගිලන් රථවල, රෝදපුටුවල දාගෙන එන මිනිස්සු ඉක්මනින් සුව කරලා දෙනවා. මෙම මහත්මයා රටපුරා යන නිසා මුණ ගැසෙන්න අපහසු වන එකක් නැහැ.
මට නම් පේන විදියට මෙයා Jerome Fernando ගේ බෞද්ධ version එක.