ජෙප්පෝන් ට බේරේ වැවේ වතුර??

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ආහ් අවංක මහත්තයයි ගවුම් මහත්තයයි

    Best Friends Dancing GIF by Art UK
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මේ ඇත්ත සීන්ද බන් මුන් කියන්නේ?
    හැමදාම ගැහුවේ කුනු ඇලකින්,බේරේ වැවෙන් ගන්න වතුර තමයි බන්..මුන් මේ හිත හදාගන්න ට්‍රයි කරනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    සෙවලයට හොඳ කියල වත් ලියා ගන්න බෑ හැබැයි කොහොම ද ටෝක් එක 🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    දේශපාලන ගණිකාවකට, නූගත් මදාවියෙකු විසින් උපදෙස් දෙන සුන්දර මොහොතක්. 🥴
     
    • Haha
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හැබැයි තව පාරක් අරගලයක් ආවොත් ගුරාජ් ට තට්ටේ ගාල උමංදාවේ හැංගිලාවත් බේරෙන්න හම්බ වෙයිද දන්නෙ නෑ..
    තට්ටේ ගාවම නම් ගු හෙරෙක් වගේ මු.. පට්ට පොන්සි ලුක් එකෙක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: Stimulus mind