Dollar panic selling

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,227
    8,094
    113
    Imf එක ලන්කාවෙ පොලි අනුපාත වැඩිකරන්න කිව්ව කොන්දේසියක් විදහට ඊයෙ
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ලොන්ග් ටර්ම් නං 400 වෙයි කවදා හරි
    හැබැයි දැන් අඩු වෙන පැත්තට නේ තියෙන්නෙ
    වැඩි ගානට ශෝට් කරපු එවුන්ට ගූ ගිහිං ඇත්තෙ

    අන්න දැං middle rate එකේ ඉඳං රුපියල් 5ක් වෙනකං රේට් එක වෙනස් කරන්න පුලුවන් ලු, වැඩි වෙනවා නං සට පට ගාල වැඩි වෙයි අඩු වෙනවා නං ඒත් එහෙමයි

    මගෙත් USD සැලරියට ජනවාරි වල ටැක්ස් එකෙන් කෙල උනා දැන් රේට් එකෙනුත් කෙල වෙන්න යන්නෙ
    USD salary ekata tax nane?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    USD salary ekata tax nane?
    USD වලින් සැලරිය තිබුනට peg සැලරියක් නේ තියෙන්නෙ
    එතකොට මෙහෙ පේ රෝල් වල ස්ලිප් වල එන්නෙ LKR විදියට එතකොට ටැක්ස් ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: ndilshan1989

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අතේ සල්ලි වලින් ගනිපු එවුන්ට තියා ගන්න පුලුවන් ලෝන්ට් ටර්ම් ලාබයි
    ලාබ ගන්න හිතං නයට ගත්තු සල්ලි වලින් එහෙම ඩොලර් ගනිපු එවුන්
    තව ජොබ් කරලා ලංකාවට එවන්නෙ නැතිව තව වැඩි උනාම එවන්නං කියලා රැල්ලට අතේ තියාගනිපු එවුන්ට ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්න බැහැ කොයි වෙලේ හරි සෙල් කරන්න වෙනවා, තව අඩු වෙන්න කලින් දැන් සෙල් කරගන්න ඕන කියලා හිතෙන එවුන් ටික පැනික් සෙල් කරනවා ඉතිං

    ඒක හරි. පිලිවෙලකට කරපු උන්ට අවුලක් නෑ.

    මම නම් තියන් ඉන්නේ තව අවුරුද්දකින් විතර ගන්න හිතන්. දැන් ලංකාවට සල්ලි යවල කොහොමත් වඩක් නෑ නේ බන්. ගන්න දෙයක් නෑ නේ.
     
    • Like
    Reactions: NEMISIS

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    banks wala dollar tika hollanna trick ekak
    side eken chande goda dannat puluwan onna dollar eka Rs20kin adu una kiyala (kalin 160kin witara wedi wela)
    oka adu wenawa ekka short term fuel, gas poddak adu karannat puluwan
     
    • Like
    Reactions: Thoththa_Baba

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    banks wala dollar tika hollanna trick ekak
    side eken chande goda dannat puluwan onna dollar eka Rs20kin adu una kiyala (kalin 160kin witara wedi wela)
    oka adu wenawa ekka short term fuel, gas poddak adu karannat puluwan

    ඒපාර රනිලුයි රවීයි යාලුවො සෙට් එක විදෙස් මුදල් හුවමාරුව උඩින් කෘතිම ඉලක්කම් සෙල්ලමක් දාල, පාරිබෝගික මිල දර්ශන් ඉලක්කන් සූත්තරයක් දාල රට නැගිටිනවා කියල අන්දන්න යන්නෙ.

    හරියට කඩේ මුදලාලි බඩු වැඩි කරන්න පරන මිල උඩින් අලුත් ඉස්ටිකර් අලවන් යනව වගෙ
    😂😂😂😀😀😀🤭
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඒපාර රනිලුයි රවීයි යාලුවො සෙට් එක විදෙස් මුදල් හුවමාරුව උඩින් කෘතිම ඉලක්කම් සෙල්ලමක් දාල, පාරිබෝගික මිල දර්ශන් ඉලක්කන් සූත්තරයක් දාල රට නැගිටිනවා කියල අන්දන්න යන්නෙ.

    හරියට කඩේ මුදලාලි බඩු වැඩි කරන්න පරන මිල උඩින් අලුත් ඉස්ටිකර් අලවන් යනව වගෙ
    😂😂😂😀😀😀🤭
    okata thama bumithel adu kaleth

    balapan denatama meke harak kiyak revatilada :lol: :rofl:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,878
    1,383
    113
    Live in EARTH
    oka une bank keepayakata world bank eken or kohen hari SWAP walata $ hamba una. e tika nisa market eke $ rate bahinawa. me nisa black market eke tiyana $ bank walata enawa. nande kapatiya. podi mola gemak gahanawa