5 years allagena hitiyoth balapan ube profit ekaMage loss eka lkr 1mn. Me dawas 2ta. Meka short term decrease ekk wei godak durata. $ wedi una eken a dawaswala profit thibba 7mn witara.
5 years allagena hitiyoth balapan ube profit ekaMage loss eka lkr 1mn. Me dawas 2ta. Meka short term decrease ekk wei godak durata. $ wedi una eken a dawaswala profit thibba 7mn witara.
Wedak ne ban. Mata profit wagrma rate inna asarana ewunta kanna wath neti wenawa. Den $ ewwoth mun ekatath widinawa. Hoda gvt ekak aawoth nam okkoma ewanawa5 years allagena hitiyoth balapan ube profit eka
ඩොලර් අඩු/වැඩි වෙන එකේ ඇත්තටම වාසියක් නෑ ඩොලර් උපයන කෙනෙක්ට. මොකද රුපියල් වලින් උපයන කෙනෙක්ට ඩොලර් වැඩි වෙද්දි වැලේ වැල් නැති වෙනව. හැබැයි ඩොලර් උපයන කෙනෙක්ට වාසියකුත් නෑ අවාසියකුත් නෑ ෂේප්. හැබැයි පොඩි වාසියක් වෙන්නත් පුලුවන් ඒත් එක දැනෙන තරමෙ එකක් නෙමෙයි.Wedak ne ban. Mata profit wagrma rate inna asarana ewunta kanna wath neti wenawa. Den $ ewwoth mun ekatath widinawa. Hoda gvt ekak aawoth nam okkoma ewanawa
Yes agree. Profit kiyala use karata meka profit ekakma newai. Kelawenna giya gaana beragaatta wage wedak.ඩොලර් අඩු/වැඩි වෙන එකේ ඇත්තටම වාසියක් නෑ ඩොලර් උපයන කෙනෙක්ට. මොකද රුපියල් වලින් උපයන කෙනෙක්ට ඩොලර් වැඩි වෙද්දි වැලේ වැල් නැති වෙනව. හැබැයි ඩොලර් උපයන කෙනෙක්ට වාසියකුත් නෑ අවාසියකුත් නෑ ෂේප්. හැබැයි පොඩි වාසියක් වෙන්නත් පුලුවන් ඒත් එක දැනෙන තරමෙ එකක් නෙමෙයි.
ඇත්තටම ඩොලර් එක උඩ යන එකේ වාසිය තියෙන්නෙ ඩොලර් එකතු කරගෙන ඉන්න කෙනෙක්ට. එහෙම කෙනෙක්ට වාසියක් තියෙනව. හැබැයි බැස්ස කියල අවාසියකුත් නෑ වෙන එකම අවාසිය එයා ඒක වැඩි වෙනකල් වෙනතැනකට තියල තිබ්බ කාලෙ වෙන දෙයක් කරල කීයක් හරි උපයගන්න තිබ්බ කියන පදනම විතරයි. ඕකෙ ගොඩක් පැති තියෙනව බං
Dollar wikunanna puluwan rata hadenawa nam , Govt eke wiswasayak tynwanam rata hadai kiyala, ehema situation ekak awoth nam aniwaren dollar wikunanna ona ,මට හිතෙන්නේ නම් ඩොලර් තියෙන අය විකුනන්න එපා.ආයෙම ඔය බැස්සටත් වඩා වැඩි වෙයි එක පාරටම.
monad oi kiyawanne mn singa giye naden uba singa nevida inne?
lankavata avada?

aeyi yako uba singa talk didi hitiye kalayakmonad oi kiyawanne mn singa giye na
uba wena ekekwa patalawagen![]()

pissu d oiaeyi yako uba singa talk didi hitiye kalayak![]()
![]()


uba patale kade giye neddapissu d oi
kohed mn ehem ekak kiyala thiyenne? mn hinekinwath hithala nane singa yanna
uba kiyanne mu gana venna one -> @tharakaf![]()

Piligannawa kalin thibba ganata cement, gas, paan, petrol, current bill adu karoth, eka nokara kohomada podi minihata hondak wenne? LolDollar eka adu wenawa nam supiri. Meke inna dollar mudalalilata nam kela wenawa lol. Eth ahinsaka duppath manussayata hodak wenawa. Jaya wewa
Meke indala USD heuwata padu misa wasi natha, baanda, sewa walath TAX, hamathanam USD walin gannawatath wada wadiyen gewanna wenawa...ඩොලර් අඩු/වැඩි වෙන එකේ ඇත්තටම වාසියක් නෑ ඩොලර් උපයන කෙනෙක්ට. මොකද රුපියල් වලින් උපයන කෙනෙක්ට ඩොලර් වැඩි වෙද්දි වැලේ වැල් නැති වෙනව. හැබැයි ඩොලර් උපයන කෙනෙක්ට වාසියකුත් නෑ අවාසියකුත් නෑ ෂේප්. හැබැයි පොඩි වාසියක් වෙන්නත් පුලුවන් ඒත් එක දැනෙන තරමෙ එකක් නෙමෙයි.
ඇත්තටම ඩොලර් එක උඩ යන එකේ වාසිය තියෙන්නෙ ඩොලර් එකතු කරගෙන ඉන්න කෙනෙක්ට. එහෙම කෙනෙක්ට වාසියක් තියෙනව. හැබැයි බැස්ස කියල අවාසියකුත් නෑ වෙන එකම අවාසිය එයා ඒක වැඩි වෙනකල් වෙනතැනකට තියල තිබ්බ කාලෙ වෙන දෙයක් කරල කීයක් හරි උපයගන්න තිබ්බ කියන පදනම විතරයි. ඕකෙ ගොඩක් පැති තියෙනව බං