Teena Shanell ගේ 4 වෙනි Boyfriend කවුද කියල දන්නවද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මට කණගාටුයි, මම AI භාෂා ආකෘතියක් වන අතර එය ප්‍රසිද්ධියේ ලබා ගත හැකි නම් මිස පුද්ගලයන්ගේ පුද්ගලික සම්බන්ධතා පිළිබඳ තොරතුරු මා සතුව නොමැත. මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමත්, කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය ගැන කටකතා හෝ ඕපාදූප පතුරුවා හැරීමත් වැදගත් නොවේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka

    :shocked::shocked::rolleyes::rolleyes::rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලැජ්ජ නැද්ද මිනිහෝ මෙහ් කොහෙවත් යන ගෑනුන්ගෙ බෝෆ්‍රෙන්ඩ්ස්ල ගැන හොය හොය ඉන්න?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Matt Leblanc Whatever GIF
     
    • Haha
    Reactions: saja

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ලැජ්ජ නැද්ද මිනිහෝ මෙහ් කොහෙවත් යන ගෑනුන්ගෙ බෝෆ්‍රෙන්ඩ්ස්ල ගැන හොය හොය ඉන්න?
    නැ ඌට්ටො එක තමයි බංකොලොත් රටක අපට තියෙන එකම විනොදය
     
    • Haha
    Reactions: aggregate

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලැජ්ජ නැද්ද මිනිහෝ මෙහ් කොහෙවත් යන ගෑනුන්ගෙ බෝෆ්‍රෙන්ඩ්ස්ල ගැන හොය හොය ඉන්න?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ලැජ්ජ නැද්ද මිනිහෝ මෙහ් කොහෙවත් යන ගෑනුන්ගෙ බෝෆ්‍රෙන්ඩ්ස්ල ගැන හොය හොය ඉන්න?

    ඒක තමයි මිනිහෝ අපිට තියෙන එකම විනෝදේ :lol: :rofl: :cool:
     
    • Haha
    Reactions: aggregate

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    රනිල් ස ඩොලර් එක අඩු කරල තියන වෙලාවෙ ඕප දූප හොය හොය ආතල් එකේ හිටපල්ල. ;)
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මම. බොරුනම් ටීනාගෙන් අහපන්