කරුපයියා කියන්නෙ ඒ නිසාද බන්....
මමත් නොදැනුවත්ව ගිහින් තියෙන්නේඋඹේ දෝනි කැමරා උස්සගෙන ගිහින් තක්කඩියා ගේ අවසාන නවාතැනට
රිසර්ච් පේපර් එක දීලා කිව්වද දන්නෑ සිංහල බෞද්ධ හෙජමොනිය නිසා තමයි රටේ ප්‍රශ්න තියෙන්නේ කියලා![]()

තීරණයක් ගන්න කාලේ ඇවිත්උඹ ඉවරයි, බලපන් රට්ටු කියන කතා

ප්‍රපොසල් බන්. රැවටුනවත්ද?@Walter White ලව් ලෙටර් ටිකත් මෙහෙමද

හොරිනි කියන්නෙ ඩාවොස් ලොක වෙලද ෆොර්ම් එකෙ ලන්කාවෙ ඉම්ප්ලාන්ට් එක! ඔකුන් හදන්නෙ ලොකෙන් ආගම් - ජාති අහොසි කරල කොපරෙශන් යටතෙ දුවන ලොකෙයක් හදන්න! හොයල බලපම් හරිම ආස හිතෙන කතා උන් කියන්නෙ - පැල්න් කරන්නෙ!
උන් ඔකට යොදාගන්නෙ බල තන්හාවෙන් උමතු වෙච්ච සෙවල වාමාන්සික දෙසපාලන පක්ස!
https://x.com/wef
මුන් තමා සමලින්ගික අදහස් - ලින්ග වෙනස් කිරීම ප්‍රචලිත කරන්නෙ! එකට හෙතුව හොමොන වෙලදාම. ඔවා කරන උන්ට මුලු ජීවිත කාලෙම හොමොන බාවිතා කරන්න වෙනවා!
ට්‍රම්ප් ලොක්කයි - මුස්ක් කාරෙයායි මෙකට සොට් එක දෙන්න යන්නෙ! තව සති දෙකකින් මෙකට ට්‍රම්ප් යනව!
WEF එක ගැන හොයපල්ලා - ආසා හිතෙයි!
Mokakda bung ara lecture nama ubata call karala apologies karapu?රනිල්ගෙ ගෑනි ලියපු එක හොයාගෙන කියවපන්. පුදුම හිතෙයි
Ko mage prasheta uthara uba dunne nae ne? Hora wage lisala giyaමොන දේ කිව්වත් රනිල්ට පත්තු වෙනවා වගේ ෆීලින් එකක් එනවද?
මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නොලැබී යන්නෙ නෑ
mama ehema apologise kara kiwwada?Mokakda bung ara lecture nama ubata call karala apologies karapu?
මම කිව්ව පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා කියල. ඔය සිද්ධිය වුනේ AL පටන් ගත්ත කාලෙ. මම ඒ කතා කරපු ලෙචාගෙ නම ලියල තියාගෙන ඉන්න ඕනද බොලාට සැක හිතුනම ඉදිරිපත් කරන්න ?!o mage prasheta uthara uba dunne nae ne? Hora wage lisala giya
Mama da dan kiwe lecturer apologies kara kiyala? Mama aehuwe ae lecture nama mokak da kiyala , aduma gane uni mokak da ? Api ae wage nihathamani lecturer agayanna onamama ehema apologise kara kiwwada?
මම කිව්ව පොඩි එකා ගිය අවුරුද්දෙ AL කරා කියල. ඔය සිද්ධිය වුනේ AL පටන් ගත්ත කාලෙ. මම ඒ කතා කරපු ලෙචාගෙ නම ලියල තියාගෙන ඉන්න ඕනද බොලාට සැක හිතුනම ඉදිරිපත් කරන්න ?!
ඊට වඩා ලේසි විදිහ මම කිව්වා ඕන නම් පොතේ PDF එක දාල තියෙන වැරදි මොනවද කියල බලන්න පුළුවන් කියල. ඒක ට්‍රයි කරලා බලපන්. මට ළමයෙක් ඉන්නවද, ඌ AL කරාද, ඌ කරේ බයෝද, මට ටෙලිෆෝන් තියෙනවද, NIE එකට කතා කරාද වගේ අදාල නැති දේවල් හොයන්න කලින්.
------ Post added on Jan 9, 2026 at 10:41 PM
quote karapan mama ehema kiyapu ekakMama da dan kiwe lecturer apologies kara kiyala?
මට ඕන නම් නෙට් එකෙන් කැම්පස් ලෙචෙක්ගේ නමක් හොයාගෙන කියන්න පුළුවන් නෙ. පොතේ PDF එකක් AI එකකට දාල වැරදි තියෙනවද කියල බලාගන්න තේරෙන්නෙ නැති එකා ලෙචාව හොයාගෙන අහයි කියල යැNote : uba hithuwada Elakiri eka inne ube pasha wiswasa karana ottuwo kiyala
Uba lecturer nama kiyapan api ae wage nihatha mani minissu agayanna ona ,hari lecturer apologies karala na acknowledge karala Waradi kiyala ,ehamane uba kiyana ,ubata ochara dewal mathaka eka lecturer nama amathaka wenna ba nequote karapan mama ehema kiyapu ekak
Dr S Kumburegama කතා කරලා අගය කරලා රේකොඩින් එකක් දාපන්Uba lecturer nama kiyapan api ae wage nihatha mani minissu atayana ona ,hari lecturer apologies karala na acknowledge karala Waradi kiyala ,ehamane uba kiyana ,ubata ochara dewal mathaka eka lecturer nama amathaka wenna ba ne(checkmate)
quote karapan mama ehema kiyapu ekak
මට ඕන නම් නෙට් එකෙන් කැම්පස් ලෙචෙක්ගේ නමක් හොයාගෙන කියන්න පුළුවන් නෙ. පොතේ PDF එකක් AI එකකට දාල වැරදි තියෙනවද කියල බලාගන්න තේරෙන්නෙ නැති එකා ලෙචාව හොයාගෙන අහයි කියල යැ
![]()
------ Post added on Jan 9, 2026 at 11:00 PM
මූට පිස්සුව තදවෙලා.
Hari mata Ube nama pm dapan man ahanam ,I’m damn serious abt thisDr S Kumburegama කතා කරලා අගය කරලා රේකොඩින් එකක් දාපන්
Lecturer he or she?මූට පිස්සුව තදවෙලා.
කෝල් කරලා රේකොඩින් දාපන්
mage nama ahapan eyagenHari mata Ube nama pm dapan man ahanam ,I’m damn serious abt this
Lecturer he or she?
------ Post added on Jan 9, 2026 at 11:18 PM
Ube nama kiyapan ithin ,mama Kasun Rajakaruna ,uba ?mage nama ahapan eyagen