🤔🎬💖 ඔයගොල්ලො කැමතිම සිනමා අධ්‍යක්ෂකවරු කවුද? - "Favourite Film Directors" (එළකිරි සිනමාලෝලීන් සදහා විශේෂයි) 💖🎬🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113

    director.jpg

    එළකිරි සිනමාලෝලියො කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා කවුද කියලා කියලා කියන් යමු. ඒ ඩිරෙක්ටර්ස්ලා කවුද? ඒ අයගෙ ෆිල්ම්ස් වලට කැමති ඇයි? ඒ ෆිල්ම්ස්වල දකින විශේෂත්වයන් මොනවද කියලත් මෙතනම දාන්න.:yes::)


    මේ මගේ ලිස්ට් එක. :D

    Alfred Hitchcock

    alfred-hitchcock.jpg




    David Lean

    David-Lean.jpg




    Francis Ford Coppola

    MV5BMTM5NDU3OTgyNV5BMl5BanBnXkFtZTcwMzQxODA0NA@@._V1_.jpg





    Martin Scorsese

    Martin-Scorsese-2008.jpg




    Sidney Lumet

    Sidney-Lumet-Academy-Award-lifetime-achievement-2005.jpg




    Stanley Kubrick

    1200px-Kubrick_on_the_set_of_Barry_Lyndon_%281975_publicity_photo%29_crop.jpg





    James Cameron

    James-Cameron-2012.jpg




    Christopher Nolan

    0132075_christopher-nolan.jpeg




    Quentin Tarantino

    Quentin-Tarantino-2020.jpg





    Steven Spielberg

    1672_v9_ba.jpg



    Coen brothers

    c6212976aee506831aceddf2a019ccaa2ad3eb35-1024x682.jpg




    Paul Thomas Anderson

    P.T.%20Anderson-01.jpg



    Denis Villeneuve

    165682_v9_bb.jpg





    David Fincher

    david-fincher.jpg




    Alejandro González Iñárritu

    3000.jpg





    Alfonso Cuarón

    74161_v9_bb.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    ඩිරෙක්ටර්ලව නම් එහෙම එලවගෙන ෆලෝ කරන්නෑ. අල්ලලම ගිය කතාවක් නම් රෙඩිට් එකට සෙට් වෙනවා. කෑලි එහෙම දැක්කම නම ගූගල් කරල පොටෝ ටිකක් බලනව:dull::dull:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113

    director.jpg

    එළකිරි සිනමාලෝලියො කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා කවුද කියලා කියලා කියන් යමු. ඒ ඩිරෙක්ටර්ස්ලා කවුද? ඒ අයගෙ ෆිල්ම්ස් වලට කැමති ඇයි? ඒ ෆිල්ම්ස්වල දකින විශේෂත්වයන් මොනවද කියලත් මෙතනම දාන්න.:yes::)


    මේ මගේ ලිස්ට් එක. :D

    Alfred Hitchcock

    alfred-hitchcock.jpg




    David Lean

    David-Lean.jpg




    Francis Ford Coppola

    MV5BMTM5NDU3OTgyNV5BMl5BanBnXkFtZTcwMzQxODA0NA@@._V1_.jpg





    Martin Scorsese

    Martin-Scorsese-2008.jpg




    Sidney Lumet

    Sidney-Lumet-Academy-Award-lifetime-achievement-2005.jpg




    Stanley Kubrick

    1200px-Kubrick_on_the_set_of_Barry_Lyndon_%281975_publicity_photo%29_crop.jpg





    James Cameron

    James-Cameron-2012.jpg




    Christopher Nolan

    0132075_christopher-nolan.jpeg




    Quentin Tarantino

    Quentin-Tarantino-2020.jpg





    Steven Spielberg

    1672_v9_ba.jpg



    Coen brothers

    c6212976aee506831aceddf2a019ccaa2ad3eb35-1024x682.jpg




    Paul Thomas Anderson

    P.T.%20Anderson-01.jpg



    Denis Villeneuve

    165682_v9_bb.jpg





    David Fincher

    david-fincher.jpg




    Alejandro González Iñárritu

    3000.jpg





    Alfonso Cuarón

    74161_v9_bb.jpg

    There are several worth mentioning, like - Fredrico Felllini, Roman Polanski, Akira Kurosawa, Ingmar Bergman
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela
    මුන් හොදයි සුනිල් ටී ප්‍රනාන්දු, සෝමරත්න දිසානායක වගේ
    අග්‍රගණ්‍ය අධ්‍යක්ෂක වරුන්ගේ ෆිල්ම්ස් බලලා නැති එවුන්ට 🤬😡
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේගොල්ලන්ව ඩිරෙක්ටර්ස්ලා විදිහට ගන්න බෑනෙ ඉතින්. :dull:
    They are film makers...

    👇
    Filmmaker is not an official title in Hollywood. You won't see someone credited as filmmaker at the end of any movie. Because of this, there is no set definition. The term is generally reserved exclusively for movies, while the term director can also be used for anyone who directs a TV show or a commercial.

    Example
    https://en.wikipedia.org/wiki/Armour_of_God_(film)
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    oya dala thiyena godak ayage films mama balala na :cry:😞

    danna ayagen,

    1. Chris Nolan [hama deinma fresh creation ekak hadanawa- story, script, cinemetography, music etc- e wagema film eka lifetime mathake radila thiyenawa]
    2. Denis Villeneuve [grand, epic style cinematography, music, great stories.]
    (mama nolan tath wada denis ge cinematography style ekata asai. movie shots patta epic. Blade Runner 2048, Dune ehema marama gathi shots thiyenawa)

    honorable mention: Zack Snyder
    Zack wa mama uda list ekata danne na, because porage stories lame, not powerful enough. But uge cinematography nam aye na, Denis ta wada wenama level ekak, but to the level bit too much may even break the experience. example porage 'slow mo' scenes. pora 'slow mo' baddass shots walata use karanawa but eken 'api film eka athule innawa' / 'like a invisible ghost in the movie' gathiya break wenawa. 'ah api me film ekak ne balanne' kiyana eka enawa.
    Zack ge superhero movies wala scenes pissu hadenawa. goosebumps enawa, e tharam quality. script eke thiyena quotes ehemath supiriyatama hadanawa + music also great. Man of Steel soundtrack album eka thama mage all time favourite soundtrack album eka. eke samahara songs/music ahenakota truly adenawa, etharam emotions thiyenawa. [Hans Zimmer + Junkie XL wada thama ithin]

    anna eka nisa thama cinematography wala denis ta kamathi over zack, denis dannawa e limit eka. zack wage overboard noya + nolan wage but bit better range ekaka 'epic cinematography' yanna.

    indian walin mama hithanne satyajit ray wath mention karanna one.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    They are film makers...

    👇
    Filmmaker is not an official title in Hollywood. You won't see someone credited as filmmaker at the end of any movie. Because of this, there is no set definition. The term is generally reserved exclusively for movies, while the term director can also be used for anyone who directs a TV show or a commercial.

    Example
    https://en.wikipedia.org/wiki/Armour_of_God_(film)
    මං කිව්වෙ ෆුල් ටයිම් ඩිරෙක්ටර්ස්ලා ගැන. ඔය කට්ටිය කෙලින්ම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණේට දායක වෙන අය නෙවේනෙ. ජැකී චෑන් ගත්තොත් සටන් අධ්‍යක්ෂණේ පැත්තෙන් ෆිල්ම් එකට දායක වෙන කොට රෝවන් ඇට්කින්සන් කරන්නෙ ස්ක්‍රිප්ට් එකට අදාල කටයුතුවලට මැදිහත් වෙන එක. හුගක් ඇක්ටර්ස්ලා ඩිරෙක්ටර් එක්ක සාකච්ඡා කරනවා සමහර සීන්ස්වල පොඩි පොඩි වෙනස්කම් කරන්න, ඒ කියන්නෙ improvise කරන දේවල් ෆිල්ම් එක ෂූට් කරන අතරෙ. ඒවට ඩිරෙක්ටර්ස්ලා සමහරවෙලාවට එකග වෙන වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා.