Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

laka007

Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    සෑහෙන් දෙනෙක් නාන නූලක්
    බැනපු උන් හොද කියනවා, හොද කියපු උන් බනිනවා.
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113
    Volkswagen ප්‍රශ්නයක් නිසා ඕක හරිගියේ නැති එකට කුහක ජෙප්පෝ සතුටු උනාට අඩු ගානේ මේ දෙක හරි ආවනේ :lol:

    ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය​

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-දී-පළමු-වරට-එකලස්-කරන-ලද-hyundai-grand-i10-මෝටර්-රථය.2091650/#post-28595001

    Prime Minister Ranil Wickremesinghe on Saturday, inaugurated Sri Lanka’s first ever joint Automotive Assembly Plant by world renowned Mahindra and Mahindra Ltd, of India and Sri Lanka’s Ideal Lanka (Pvt.) Ltd at Lewwanduwa, Welipenna.
    https://www.dailynews.lk/2019/08/19...augurates-automobile-assembly-plant-welipenna
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තාම හෑදිලා නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එක්කෝ සමහර විට මයින්ද කිව්වා වගේ රනිල් පච කියන එක නවත්තලා හොද මිනිහෙක් වෙලා ද දන්නේ නෑනේ..🤭🤭🤭🤭

    ඒ හින්දා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.. හොදක් වුනොත් හොදටම හොදයි.. කෙල වුනොත් ආතල් එකක් ගන්න තියෙන්නේ හෑමදාම කලා වගේ.. කවදාවත් දේශපාලන නාකි ලොන්තයන්ට කඩේ ගිහින් රෙද්දක් ඈදන් යන්න පුලුවන් කමක් කිසි කෙනෙක්ට ලෑබිලා නෑනේ..


    මේවා වගේ සිඟිති බොරු වලට ට තමා UNP කාරයො රැවටුනේ 🤣🤣🤣
    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video

    ------ Post added on Mar 6, 2023 at 2:00 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113
    උන්ගේ communist මරාලය අටවනකන් ලංකාවේ විනාශයම ප්‍රාර්ථනා කරන කුහක ජෙප්පන් පොලවේ හැපී හැපී අඬන්න නියමිතයි :lol: :lol: :lol:


    eecgsmQ.jpg

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,060
    113
    ප*යාගල
    sorry.com
    ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය
    එකලස් කරාට ඔව්ව සාමන්ය මනුස්සයෙක්ට ගන්න පුලුවන්ද? ඔව ගන්න පුලුවන් උනුත් කුනු නාන්න කැමති නැති හින්දා තව ගානක් දාල වෙන එව්ව ගන්න්නව
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113
    උන්ගේ communist මරාලය අටවනකන් ලංකාවේ විනාශයම ප්‍රාර්ථනා කරන කුහක ජෙප්පන්ට ඉතින් මොකක් හරි කඩාකප්පල් වෙනවන් හරී සන්තෝසයි :lol:

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උන්ගේ communist මරාලය අටවනකන් ලංකාවේ විනාශයම ප්‍රාර්ථනා කරන කුහක ජෙප්පන්ට ඉතින් මොකක් හරි කඩාකප්පල් වෙනවන් හරී සන්තෝසයි :lol:



    කෝ?