වාහනේ තෙල් ටිකෙන් කාර්යක්ෂමව වැඩි දුරක් යන්නේ කොහොමද? Tips.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    O Ac Eka adu karapan.
    O Puluwan tharam high gear eka use karapan gear 3 or above. (RPM Eka low thiya danin 15 or 10 adu.)
    O Wadiyen break karanawa nam wadiyen Thel පිච්චෙනවා.
    O දබස් ගලා හැම වේලාවේම බ්‍රේක් කරන්න එපා.
    O වාහනේ දාලා තියෙන අනවශ්‍ය බර අඩු කරපං.
    O රෝද වල හුලං මදි නම් තෙල් පිච්චෙනවා වැඩියි drag එක නිසා. හුලං නැතම් හුලං ගහ ගනින් fuel consumption Eka lassanata thiya Ganna

    Thawa ideas thiyenawa nam kiyapan
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,516
    15,895
    113
    111
    Gotham
    batman.com
    වැගොන් ආර් එකක් ගනින්
    AC අඩූම කරපන්
    දකුනෙන් පලයන්, 40-45 වගෙ, වමෙන ගියොත් බ්‍රේක් ගහන්න වෙනව
    ඔහොම එවුන් නං සාපයක්.. Loriyak තිබ්බ නං happanawa 🤣
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වැගොන් ආර් එකක් ගනින්
    AC අඩූම කරපන්
    දකුනෙන් පලයන්, 40-45 වගෙ, වමෙන ගියොත් බ්‍රේක් ගහන්න වෙනව
    yaka naginawa mahattayo

    Tire pressure eka hariyata tiyaganna eka.. meka godak aya amathaka karana deyak. N2 gahala TPMS system ekak hai karaganna car eke TPMS nattam
    ------ Post added on Mar 6, 2023 at 12:38 PM
     
    • Haha
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    O Ac Eka adu karapan.
    O Puluwan tharam high gear ඒka use karapan. (RPM Eka high thiya danin.)
    O Wadiyen break karanawa nam wadiyen Thel පිච්චෙනවා.
    O දබස් ගලා හැම වේලාවේම බ්‍රේක් කරන්න එපා.
    O වාහනේ දාලා තියෙන අනවශ්‍ය බර අඩු කරපං.
    O රෝද වල හුලං මදි නම් තෙල් පිච්චෙනවා වැඩියි drag එක නිසා. හුලං නැතම් හුලං ගහ ගනින් fuel consumption Eka lassanata thiya Ganna

    Thawa ideas thiyenawa nam kiyapan
    A/C එක අඩු වැඩි කිරීමෙන්ට් තෙල් ඉතුරු වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    මොකද ac එක ඔෆ් කලොත් නම් RPM 200-300 කට හරි යන තෙල් ඉතුරු කරන්න පුළුවන්. නමුත් අඩු වැඩි වලින් කොහොමද කියලා කියපන් බලන්න......

    Puluwan tharam high gear ඒka use karapan. (RPM Eka high thiya danin.)
    මේකත් ඒ වගේ... RPM low තියාගත්තොත් නම් තෙල් ඉතිරි කරන්න පුලුවන් ගියර් බොක්ස් එකට බ්‍රාස් කොන් වලට කෙල උනත්. එත් high RPM වලදී කොහොමද තෙල් ඉතිරි වෙන්නේ.....
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හයි කි
    A/C එක අඩු වැඩි කිරීමෙන්ට් තෙල් ඉතුරු වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    මොකද ac එක ඔෆ් කලොත් නම් RPM 200-300 කට හරි යන තෙල් ඉතුරු කරන්න පුළුවන්. නමුත් අඩු වැඩි වලින් කොහොමද කියලා කියපන් බලන්න......

    Puluwan tharam high gear ඒka use karapan. (RPM Eka high thiya danin.)
    මේකත් ඒ වගේ... RPM low තියාගත්තොත් නම් තෙල් ඉතිරි කරන්න පුලුවන් ගියර් බොක්ස් එකට බ්‍රාස් කොන් වලට කෙල උනත්. එත් high RPM වලදී කොහොමද තෙල් ඉතිරි වෙන්නේ.....
    High kewe RPm 20 ta uda
     
    • Like
    Reactions: Solo Rider

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    වැගොන් ආර් එකක් ගනින්
    AC අඩූම කරපන්
    දකුනෙන් පලයන්, 40-45 වගෙ, වමෙන ගියොත් බ්‍රේක් ගහන්න වෙනව
    අර එක ත්‍රෙඩ් එකක ත්‍රීවීල් කාරයෝන්ගෙන් බැනුම් අහලා උන්ට කට්ටිය පොලිමිට බනින එකක ඔය වගේ දකුණෙන් කොට කොට යන උන් සහ මළ පනින විදියට පාරේ යන උන් ගැන මතක් කරාම මමත් ත්‍රීවීල් කාරයෙක් කියලා ලේබල් කරා.
    ඔහොම යන උන් තමයි ත්‍රීවීල් වලින් බැනුම් අහන්නේ. කාර් කාරයො බනින්නේ නැත්තේ උන් බහුතරය බනින සමාජ මට්ටමේ නොවන නිසා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    10-15 වගේ rpm දුවන්න පුලවන් එන්ජිම තියෙන්නේ මොන ජාතියේ වාහන වලද
    wahana wala tiyenn 1000-1500 newey 10 15 kiala yatin x1000 kiala.. ekai
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    wahana wala tiyenn 1000-1500 newey 10 15 kiala yatin x1000 kiala.. ekai
    හාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද?

    සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර.
    උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා
     
    • Like
    Reactions: wqe123

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද?

    සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර.
    උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා
    mama newey kiwwe, wena ekekne ban... mama kiwwe 10 - 15 scene eka

    හාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද?

    සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර.
    උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා
    v-tec ekak duwanna puluwan neda
    ------ Post added on Mar 6, 2023 at 2:47 PM