what the FAQ is this ONMAX DT

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    I have a donkey who is involved in this and no matter how hard I tried to explain him the reality this arse doesn't get it.

    Im waiting till this collapse so he will understand what I said practically.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    ඕක ඩවුන් උනා නේද දවස් දෙක තුනක්. අරු යහතින් හිටියද
    උ කියනවා එක උන්ගේ සිස්ටම් upgade එකක් කියලා තාම පිළිගන්නේ නෑ
    Pyramid scheme in disguise of a crypto project.
    that bugger still justified the same
     
    • Haha
    Reactions: Xi Jinping

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    motivate කරපන් කියන්නත් මොකක්ද වගේ කෙල උනොත් ඕකා වහබොයි
    නැ බන් මම ඕකට කිව්වා තොගේ සල්ලි නම් ඕනි දෙයක්, අනිත් උන්ගේ සල්ලි වලින් සෙල්ලම් දාන්න එපා ඒවා හොඳ වැඩ නෙවෙයි ලියලා මොනවා උනත් ඕකා යාලුවා නිසයි මෙහෙම හරි දෙයක් හිතන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    නැ බන් මම ඕකට කිව්වා තොගේ සල්ලි නම් ඕනි දෙයක්, අනිත් උන්ගේ සල්ලි වලින් සෙල්ලම් දාන්න එපා ඒවා හොඳ වැඩ නෙවෙයි ලියලා මොනවා උනත් ඕකා යාලුවා නිසයි මෙහෙම හරි දෙයක් හිතන්නේ

    ඇයි ඕකා තව උන් අන්දලා මේකට join කරනවද