Awlk nathuwa gena puluwanda mcn trc case thiywada
Tax eka pestro eken clear karala apita genath denwa neda
ඔතන වෙන්නෙ Used Phone වලට TRC එකයි Import and Export Control ලයිසන් එකයි අපිම ගන්න ඔන බන්.
උබට ලංකාවට ආවාම ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ස්කැන් කරලා TRC සයිට් එකෙන් ෆොර්ම් එකක් ඇති එක පුරවලා TRC එකට ඊමෙල් කරන්න ඔන. උන් එතකොට සතියක් වගේ ඇතුලත උබට TRC ලයිසන් එක ඊමෙල් කරනවා. ඊට පස්සෙ එක අරන් යන්න ඔන Import and export control එකට කොටුවේ. එතෙන්ට උබ TRC ලයිසන් එකෙ ඊමෙල් ආව එකෙ ප්රින්ට් එකක් එක්ක එතන ෆොම් එක පුරවලා බාර දෙන්න ඔන. උදේ 8 වගේ ඔය ෆොර්ම් එක බාර දුන්නොත් උබට හවස 3 වගේ වෙද්දී import and export control ලයිසන් එක ගන්න පුලුවන්. එක ගන්න එක තමා පට්ටම කට්ට.
උබ import and export control ලයිසන් එකටත් ගේවන්න ඔන. මම ඩොලර් එක 150ට තිබ්බ කාලෙ ඩොලර් 50ක ෆොන් එකක් ගෙනල්ලා 3500ක් උන් ගත්ත ලයිසන් එකට උබටත් ඒ වගේ ගානක් යයි