dawas dekata padiya adu weema

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    රුපියල කීයක හරි stable වෙයි මාසයක් විතර යද්දි. ඊට පස්සෙ ඒ ගානට අපි හුරුවෙයි. එතකන් නාඩ ඉඳින් මයිපුතේ
     
    • Like
    Reactions: ndilshan1989

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මාසෙ බඩු ටික අරගෙන, බිල් ටික ගෙවල, පෙට්‍රල් ටික ගැහුවට පස්සෙ හුප්පෙ තමයි....

    ඒ අතරට ලයිසන්, ඉන්ශුවරන්ස්, සර්විස්, රෙපෙයාර්, අසනීපයක්, ට්‍රිපක්, මගුලක්, මළගෙයක්, අලුත් අවුරුද්දක්, සෙට් වෙනව කියන්නෙ ස්වීප් එකක් ඇදුන වගේ...
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මාසෙ බඩු ටික අරගෙන, බිල් ටික ගෙවල, පෙට්‍රල් ටික ගැහුවට පස්සෙ හුප්පෙ තමයි....

    ඒ අතරට ලයිසන්, ඉන්ශුවරන්ස්, සර්විස්, රෙපෙයාර්, අසනීපයක්, ට්‍රිපක්, මගුලක්, මළගෙයක්, අලුත් අවුරුද්දක්, සෙට් වෙනව කියන්නෙ ස්වීප් එකක් ඇදුන වගේ...
    daanayak set una puthey.. ada raa yanna inne
     
    • Wow
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මටත් ඔය සෙතේම තමයි

    බඩු නං ගනං ටිකක් අඩු වෙයි. import ටිකක් හරි කෙරුනොතින් තවත් බඩු මිල අඩු වෙනවා කම්පෙටිශන් එක හැදෙන නිසා

    හැබැයි සර්විසස් වලට ගෙවන ගනන් වැඩි උනු ඒවා ආයෙ අඩු වෙන්නෙ නැහැ ඩොලර් එක 100 උනත්. නිකමට හිතපන් ත්‍රීවිල් ගාස්තු බස් ගාස්තු ඉන්ටනෙට් බිල් තව එකී නොකී සර්විසස් වලට ගෙවන ගනන් අඩු වෙන්නෙ නැහැ කීයටවත්
    මේසන් බාස්ලා සහ ඒ වගේ වඩු බාස්ලා වගේ අය ගනන් වැඩි කරලා තියෙන්නෙ ඒව අඩු වෙන්නෙනත් නැහැ කීයටවත්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මටත් ඔය සෙතේම තමයි

    බඩු නං ගනං ටිකක් අඩු වෙයි. import ටිකක් හරි කෙරුනොතින් තවත් බඩු මිල අඩු වෙනවා කම්පෙටිශන් එක හැදෙන නිසා

    හැබැයි සර්විසස් වලට ගෙවන ගනන් වැඩි උනු ඒවා ආයෙ අඩු වෙන්නෙ නැහැ ඩොලර් එක 100 උනත්. නිකමට හිතපන් ත්‍රීවිල් ගාස්තු බස් ගාස්තු ඉන්ටනෙට් බිල් තව එකී නොකී සර්විසස් වලට ගෙවන ගනන් අඩු වෙන්නෙ නැහැ කීයටවත්
    මේසන් බාස්ලා සහ ඒ වගේ වඩු බාස්ලා වගේ අය ගනන් වැඩි කරලා තියෙන්නෙ ඒව අඩු වෙන්නෙනත් නැහැ කීයටවත්
    මෙහෙමයි අදි උද්ධමන තත්වෙකට ගියේ නැති නිසා අඩු කරන්නත් වෙනවා. මාර්කට් එකේ prices යන විදියට ඒවා වෙනස් වෙනවා. හැබැයි කාලයක් යයි රුපියල ස්ථාවරව තියෙන්න ඕන මාස 3ක් වත් අඩුම. එහෙම උනොත් අඩු වෙනස අනිවරෙන් හැබැයි sir එන්න කලින් තිබුන තත්වේ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා ඉතින් හීන තමයි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    150,000 witara adu wela ada dawal weddi :P

    Thawa sathi dekak gehin handiye hingakanna wei da danneth na :P

    Eth hethata dukak na mahattayo ratata hodak wenawanam :)

    පඩිය ඩොලර් වලින්ද තියාගෙන ඉන්නේ?
     
    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    Living cost ekath adu unama ubata oka aulak wenne naane bn

    maath salli yawwa gedarata wenada yawana gaanama yawanna oni nisa me sare tikak wadiyen daanna una
    eth uba kiwwa wage sirawatama hodai ikmanata badu adu wela minissunta kaala beela inna thiyanawanan