kisideyak bariwa idala waddo una ewun innawada?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    මම

    ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.

    මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,708
    113
    octagon
    උබ පේරා ඉන්ජිනියරින් කියලා දාලා තිබ්බා දැක්කනෙ thread එකක.
     
    • Like
    Reactions: KandyMalli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,895
    73,673
    113
    kisideyak bariwa, samajen konwela minissungen apahasa widala passe wenasma kenek wela samaje hoda thamanakata aapu aya innawada?
    man kiwe mul kaledi anurada wage idala passe jiwithe jayagena waddo wechcha aya innawda?
    Fail ponnaya kiyala ekek hitiya. Uta puluwan ekama dey fake hadan goda giya kiyala rangapaana eka waitarai
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,918
    5,495
    113
    මම

    ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.

    මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.

    තෙල් ටිකක් දාල දීපං කුම්මැහියා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,263
    4,065
    113
    මම දන්න පීනන්න බැරි එකෙක් හිටියා ,ඌට පීනන්න බැරි නිසා හැමෝම ඌට කින්ඩි දැම්මා ,ඌට දවසක් හොදටම මල පැනලා ඉදහංකො මම පීනලා පෙන්නන්න කියලා පපුවට දෙතුන් පාරක් ගහගෙන මුහුදට පැන්නා,
    බලං හිටිය උන්ට පුදුමලු පීනන්න බැරි එකා කොහොමද කිමිදෙන්නෙ කියලා,
    අවුරුදු පහක් වෙලත් ඌ තාම උඩට ආවේ නෑලූ ,තාම කිමිදෙනවා

    අන්න වැඩ්ඩො
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,102
    23,313
    113
    මම දන්න පීනන්න බැරි එකෙක් හිටියා ,ඌට පීනන්න බැරි නිසා හැමෝම ඌට කින්ඩි දැම්මා ,ඌට දවසක් හොදටම මල පැනලා ඉදහංකො මම පීනලා පෙන්නන්න කියලා පපුවට දෙතුන් පාරක් ගහගෙන මුහුදට පැන්නා,
    බලං හිටිය උන්ට පුදුමලු පීනන්න බැරි එකා කොහොමද කිමිදෙන්නෙ කියලා,
    අවුරුදු පහක් වෙලත් ඌ තාම උඩට ආවේ නෑලූ ,තාම කිමිදෙනවා

    අන්න වැඩ්ඩො
    Fail ponnayawath ekka gihin dapamko ban muhudata ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113
    මම

    ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.

    මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
    mona karalada godagiye
     
    • Wow
    Reactions: Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වයස 24 වෙද්දි අතෙ තිබ්බෙ රුපියල් 450යි.. දැන් 40, දවස්ට බල්ලන්ට 450ක වගෙ කන්න බොන්න දෙනවා,,, මම නම් කම්මැලි, එක නිසා හෙන හෙමින් යන්නෙ,,,
    මහන්සි උනා නම් බිලියනර් ලෙවල් යනන තිබ්බා, මොනවාටද? යනකොට අරන් යන්නයැ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,769
    165,430
    113
    එකමත් එක රටක
    ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
    fX979OVm.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මම
    පංතියෙ අන්තිමය
    ඕලෙවල් ගනං ෆේල්
    මොකෙක්වත් මාව ගනං ගත්තෙ නෑ
    ඒලෙවල් වෙනකන් කරා
    අතේ සතයක් නෑ
    ගෙදරින් ඉල්ලන්නත් බෑ
    බැස්ස එලියට ගියා ජොබ් කරා හැමතැනම ඇවිද ඇවිද
    2021 පටන් ගත්ත degree එක කරන්න මගේ සල්ලි වලින් මගේ සල්ලි කිව්වට 17600ඉ අතේ තිබ්බෙ පටන් ගන්නකොට
    2022 Internship එක හම්බුනා
    දැන් අවුරුද්දක් වැඩ Promote කරා
    පංතියෙ මම එක්ක හිටපු උන්ට වඩා තැනක මම ඉන්නව කියල මට හිතෙනව

    හැබැයි අඩ අඩ හිටියෙ නෑ හෙනට මහන්සි උනා හැමදේටම

    උබත් නාඩ උබ ආස දෙයක් ආස පැත්තක් තෝරගෙන මහන්සි වෙයන්.