සිරා මම නයට ඒලෙවල් කරේ පස්සෙ ශයි එකේ ගනං පාස් කරනව කියල ආර්ට්ස් විතරයි දුන්නෙ කරන්නබොරු නේද උබ කියන්නේ ?
සිරා මම නයට ඒලෙවල් කරේ පස්සෙ ශයි එකේ ගනං පාස් කරනව කියල ආර්ට්ස් විතරයි දුන්නෙ කරන්නබොරු නේද උබ කියන්නේ ?
kisideyak bariwa, samajen konwela minissungen apahasa widala passe wenasma kenek wela samaje hoda thamanakata aapu aya innawada?
man kiwe mul kaledi anurada wage idala passe jiwithe jayagena waddo wechcha aya innawda?
Ow innwakisideyak bariwa, samajen konwela minissungen apahasa widala passe wenasma kenek wela samaje hoda thamanakata aapu aya innawada?
man kiwe mul kaledi anurada wage idala passe jiwithe jayagena waddo wechcha aya innawda?

ADO ELAKIRIමම
ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.
මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
bro monda degree eka kaleසිරා මම නයට ඒලෙවල් කරේ පස්සෙ ශයි එකේ ගනං පාස් කරනව කියල ආර්ට්ස් විතරයි දුන්නෙ කරන්න

Aith tika dawaskin kiyanwa jivithe epa wela massina puka palanwa kiyalFail ponnaya kiyala ekek hitiya. Uta puluwan ekama dey fake hadan goda giya kiyala rangapaana eka waitarai
ඕකාට හෑලි ගහන්න එපා බන් ඕකා ඔය බොරුවට දාන්නේ.. උබලගේ වෙලාව අපරාදෙ..මම
පංතියෙ අන්තිමය
ඕලෙවල් ගනං ෆේල්
මොකෙක්වත් මාව ගනං ගත්තෙ නෑ
ඒලෙවල් වෙනකන් කරා
අතේ සතයක් නෑ
ගෙදරින් ඉල්ලන්නත් බෑ
බැස්ස එලියට ගියා ජොබ් කරා හැමතැනම ඇවිද ඇවිද
2021 පටන් ගත්ත degree එක කරන්න මගේ සල්ලි වලින් මගේ සල්ලි කිව්වට 17600ඉ අතේ තිබ්බෙ පටන් ගන්නකොට
2022 Internship එක හම්බුනා
දැන් අවුරුද්දක් වැඩ Promote කරා
පංතියෙ මම එක්ක හිටපු උන්ට වඩා තැනක මම ඉන්නව කියල මට හිතෙනව
හැබැයි අඩ අඩ හිටියෙ නෑ හෙනට මහන්සි උනා හැමදේටම
උබත් නාඩ උබ ආස දෙයක් ආස පැත්තක් තෝරගෙන මහන්සි වෙයන්.
උබ ඒ කාලේ අනුර කුමාරගේ shot ඒකද බන්සත 50 ටිකට් එකෙන් මුළු දවසම කෝච්චියේ හොරට ගිහින්
ඕකාට හෑලි ගහන්න එපා බන් ඕකා ඔය බොරුවට දාන්නේ.. උබලගේ වෙලාව අපරාදෙ..
උබ ඒ කාලේ අනුර කුමාරගේ shot ඒකද බන්![]()
Uge aramuna wadak na bn. Api kiyawanawa.ඕකාට හෑලි ගහන්න එපා බන් ඕකා ඔය බොරුවට දාන්නේ.. උබලගේ වෙලාව අපරාදෙ..