phone bloototh help

prasannaf

Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මගේ ෆෝන් එක NOTE 20 ULTRA මම මේකට bloototh neck බෑන්ඩ් එකක් ගත්ත lenavo HC 05 .මේකේ audeo හිටි ගමන් ටුක් ගාල mute වෙනවා තප්පරයකට වගේ .හබැය් wifi ඔෆ්ෆ් කරාම හරියනවා samsung A 23 එකකට දල බැලුව අවුලක් නෑ .මේක හදාගන්න දන්නවද කවුරුහරි
     
    • Like
    Reactions: DHE

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    hapoy ehemada hama divice ekatama ehema wenawada
    ඒහෙමත් නෑලු බන්... Mix Comments තමයි තියෙන්නේ... සමහරුන්ට තියෙනවා... සමහරුන්ට නෑ. Snapdragon එකේ නම් ඔය මුකුත් සීන් නෑලු බන්... :yes: :yes: