පාසල් යන දුව ආශාවරීයේ ඩ්‍රම්ස් ගහන්න එවන්න බෑයි කියන්න මව් පියන් ලයිව් ඇවිත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    ashawari-band-issue

    ආශාවරි සංගීත කණ්ඩායමේ 'සුද්දි' නමින් හැදින්වෙන පාසල් යන වයසේ ඩ්‍රම්ස් වාදන ශිල්පිණියගේ මව සහ පියා ෆේස් බුක් ලයිව් විඩීයෝවක් හරහා ආශාවරී සංගීත කණ්ඩායමේ කෙරුවාව ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා. එහිදී ඇයගේ පියා මෙසේ පැවසීය.

    "මම කිව්වා නාලක සර්ට අවුරුද්දකට ෂෝ හතරක් ගහමු අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා, ළමයින්ට නිදි මරන්න ඕනේ නෑ, ස්කෝල් යන්න පුළුවන් පන්තියකට යන්න පුළුවන් කියලා. මම බොහෝ සේ කියලා තියෙනවා. දෙමාපියොත් ඔක්කොම දන්නවා.

    ​

    දැන් මේකයි වෙලා තියෙන්නේ. මගේ දරුවා මගේ බෑන්ඩ් එකට දෙන්නෙ නෑ කියලා මම කියලා තියෙනවා. මගේ දරුවා ෂෝ දෙකක් ගහලා උදේ ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙත් යන්නේ දරුවට විභාගෙත් තියෙද්දී. විභාගෙට අකුරක්වත් බලලා නැ. බලන්න වෙලාවක් නැ. එයා ඩෙස් එකේ නිදාගෙන ඉඳ්දි ටීචර් අපිට කියනවා දරුවා ඩෙස් එකේ නිදි විභාගෙ ලියන්නෙ නෑ කියලා. මට සල්ලි වැදගත් නෑ මෙතන. දරුවා බෑන්ඩ් එකට එවන්නෑ කියල බ්ලැක් මේල් කරනවා මායි මගේ නෝනයි. මගෙ ලඟ දැනටත් රෙකෝඩින් තියෙනවා, ඕන්නම් දෙන්න පුළුවන්.

    ගරු පොලිස්පතිතුමනි, මට මේකට විසඳුමක් ලබා දෙන්න. මේක මහා ලොකු ප්‍රශ්නයක් මගෙ දරුවට. මගේ දරුවටත් හෙට මොනවහරි මඩ ගහන්න පුළුවන්. එක දවසක් දාලා තිබ්බා දරුවා ප්‍රෙග්නට් නිසා ෂෝවලට එවන්නෙ නෑ කියලා. මම එව්වේ නැත්තේ මේ නාලකගෙ ගමන වෙනස් කරන්න ඕන හන්දා. මේ ළමයි ලව්වා හම්බ කරන එක නැති කරගන්න ඕන හන්දා. විශේෂයෙන් මගේ ගෑණු දරුවට, මම එයාට පණ ඇරලා ආදරෙයි."

    ​
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,982
    1
    54,027
    113
    ප*යාගල
    sorry.com
    ලමයි මේ වගෙ දේකට යොමු කරන්න කලින් දෙමව්පියෝ කොන්ද පන ඇති මිනිස්සු වෙන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ ලමයා ගනිකාවක් කරල අනික් උන් ප්‍රයෝජන ගන්න එක.

    බෑ නම් බෑ. නාලක පොන්නයා ට බය වෙන්නෙ මොකටද. අනික අර ප්‍රියාන් මැනික් පොන්නයාත් ගිහින් කරට අත දාන් කෙල්ලව අතගානවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,526
    6,245
    113
    ඕකුන් මුලින්ම band එක hit කරගත්තෙත් negative marketing පාරක් දාල
    පොලීසියටයි ලමා ආරක්ෂක එකටය බැන බැන

    එතකොටම මමනම් දැන ගත්ත මුන් මේ මේ බොරු ශෝ දැම්මට මෙතන අනිවා ලමා අපයෝජන කේස් එකක් ඇති කියල
    ඔය ගුරා කියන එකා රට කපටියෙක් වගේ
    අන්තිමට ආරන්චිය එයි ගුරා කෙල්ලො ටිකටයි උන්ගෙ අම්මල ටිකටයි පෝලිම් දාල කියලා
    උන්ගෙ තාත්තල ටිකවත් බේරිල තිබ්බොත් ලොකු දෙයක්


    එක්කො මේකත් ගුරාගෙ marketing campaign එකේම කෑල්ලක්
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,957
    113
    නාලක ශෑර්
    ළමා ආරක්ෂණ අදිකාරියෙන්ද මොකෙන්ද ගියවෙලාවෙ ඔය මිනිස්සුම නේද බැනල එලව ගත්තේ
     
    • Like
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    දරුවා බෑන්ඩ් එකට එවන්නෑ කියල බ්ලැක් මේල් කරනවා මායි මගේ නෝනයි. මගෙ ලඟ දැනටත් රෙකෝඩින් තියෙනවා, ඕන්නම් දෙන්න පුළුවන්.
    ළමයාගේ අම්මාගේ video තියෙනවලු ගුරා ළඟ 🥲
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,584
    7,469
    113
    මුං තාත්තලද බං. එහෙම නැත්තන් පිරිමි පෙනුම තියන ගෑනුද. යකෝ තමන්ගේ ළමයව ඔය වගේ දේකින් වලක්ව ගන්ඩ මෙහෙම නහයෙන් අඩන්ඩ ඕනෙද.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,919
    31,285
    113
    මුං තාත්තලද බං. එහෙම නැත්තන් පිරිමි පෙනුම තියන ගෑනුද. යකෝ තමන්ගේ ළමයව ඔය වගේ දේකින් වලක්ව ගන්ඩ මෙහෙම නහයෙන් අඩන්ඩ ඕනෙද.
    Fb ගිහිල්ලා බලපන්කො මුන්ට කාලකන්නි අඩුකුලේ නූගත් හිගන සෙට් එකේ දඩ ෆෑන් බේස් එකක් ඉන්නවා 🤢 අර බස් පිස්සු සීන් එකේ ඉන්න ප්‍රියාන් මැනික් පොන්නයට අර හාල් මල්ලක් කරේ තියන් ගිහිං දුන්නම අනේ සාදු සාදු මතු බුදුවෙන්න ඕනෙ කියලා හැමිනෙන ගොබ්බම ෆෑන්බේස් එකක්. උන් මැරෙන්න හදනවා බුකියෙ මේ ලමයගෙ අම්මලට තාත්තලට බැන බැන ලමයා එවන්නම ඕන කියලා. කුවෙට් සෞදි එහෙම ලැට් හෝදන නාකි ගෑනුයි මිනිස්සුයි තමා වැඩියෙන්ම හැමිනෙන්නෙ. බේරෙන්න බැරි තැන වෙන්න ඇති මුං ලයිව් එන්න ඇත්තෙ